Posts Tagged ‘ නීතිය ’

විෂම ලිංගික ජෝඩුවකටවත් පාරේ අතින් අල්ලන් යන්න බැරි මේ රටේ මොන සමලිංගික විවාහද?

Jan 24th, 2017 | By
Lankadeepa

අයාල ආඥා පනත යටතේ සිඟා කෑමත් අපරාධයක්! -මැණිකේ දේශප්‍රිය “සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්” යන හිසින් 2017 ජනවාරි 17 ‘මව්බිම’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියට පිළිතුරකි. සමලිංගිකත්වය නීති විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතියේ ඍජුවම සඳහන් වන්නේ නොමැත. මූලික වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ යන වගන්තිවල ඇතුළත් “අස්වාභාවික ලිංගික ක්‍රියා” සහ “තදබල අශෝභන

[continue reading…]



යුද්ධයක සැබෑ තත්වයන් නොසලකා නඩු පැවරීම ආරක්ෂක අංශ සාමාජිකයන්ට දැඩි අසාධාරණයක්

Jan 11th, 2017 | By
image

ශ්‍රී ලංකාව තුළ දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසානයේදී එල්.ටී.ටී.ඊ ය සහ ත්‍රිවිධ හමුදාව යන දෙපාර්ශ්වය අතින්ම යුද අපරාධ සහ මනුෂ්‍යයත්වයට එරෙහි අපරාධ සිදු වූ බවට චෝදනා එල්ල වී ඇත. මේ අපරාධ චෝදනා හමුවේ බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ යම් අපරාධයක් සිදු වී ඇත්නම් ඒවා පිලිබඳ විමර්ශනය කර, නඩු පැවරීම දේශීය නීති යාන්ත්‍රනය යටතේ

[continue reading…]



තොරතුරු පනතේ අැති තතු විමසමු – 3 කොටස

Jan 9th, 2017 | By
law

තොරතුරු වලට ප්‍රවේශ වීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහාද, තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහා ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද තොරතුරු ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සඳහා ද, වූ තොරතුරු දැන ගැනීමේ පනත

[continue reading…]



අපි ධනපති ආණ්ඩුවක් නෙවෙයි; ධනපතියන් බිහිකරන ආණ්ඩුවක් | ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ

Dec 16th, 2016 | By
%e0%b7%99%e0%b7%99%e0%b7%99

යුරෝපා වෙළෙඳපොළට තීරු බදු රහිතව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ වර්ග 7200ක් අපනයනය කිරීමට වරම් ලැබෙන යුරෝපා සංගමයේ ජී. එස්. පී. ප්ලස් සහනය නැවත ලබාගැනීමට ශ්‍රී ලංකාව අයැදුම් කර ඇති තත්ත්වයක් යටතේ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ බහුපාර්ශ්වික වටමේස සාකච්ඡා මාලාවක් දිවයිනේ පළාත් හතක පැවැත්වීමට අපට හැකි විය. අනුරාධපුරයේ පැවැති සාකච්ඡාවේදී එයට සහභාගී වූ ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන්

[continue reading…]



සනත් ජයසූරිය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: සෝ ක්ලෝස්; සෝ ෆාර්

Dec 9th, 2016 | By
new-constitution2

1997 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වූ රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය දෙවන කඩුල්ල සඳහා වාර්තාගත සම්බන්ධයක් ගොඩනැගූහ. කාගේත් නෙත් සිත් යොමුව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා විසින් එංගලන්තයට එරෙහිව ටෙස්ට් ලකුණු 375ක් ලබමින් තබා තිබූ ලෝක වාර්තාව සනත් ජයසූරිය

[continue reading…]



තොරතුරු පනතේ තොරතුරු විමසමු …! – 2 කොටස

Dec 7th, 2016 | By
rti

තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා වූ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පසුගිය අගෝස්තු 04 දා සම්මත විය. එම පනතේ සඳහන් අයිතිවාසිකම් මොනවාද යන්න පිළිබඳව කොටස් වශයෙන් පළ කෙරෙන ලිපි මාලාවේ දෙවැනි කොටසයි මේ. පලමු කොටස කියවිමට මෙතනින් යන්න පනතේ පස්වන පරිච්ඡේදයේ සඳහන් වන තොරතුරු ලබා ගැනීමේ කාර්යයේදී

[continue reading…]



දැන් අපේ ආර්ථිකයට ව්‍යුහාත්මක වෙනසක් ඕනෑ | දෙවන විප්ලවයට කාලය හරි

Dec 5th, 2016 | By
new-image

නව රජය 2015 වසරේ බලයට පත් වීමෙන් පසු ඔවුන්ගේ මධ්‍යකාලීන සැලැස්මේ එක් හැරවුම් ලක්ෂයක් ලෙස 2020 වසර හඳුනාගත හැකිය. රජය සියලු ආර්ථීක කටයුතු සැලසුම් කරන්නේ 2020 වසර ඉලක්ක කර ගනිමිනි. අග්‍රාමාත්‍යවරයාගේ මධ්‍යකාලීන ආර්ථික සැලස්මේ පදනම තුළ ගැබ් වෙලා තියෙන තර්කානුකූල කාරණා අප විසින් වටහා ගැනීම අවශ්‍යයි. විවෘත ආර්ථීකය හඳුන්වා දුන් 1977 වසර වන විට අපේ

[continue reading…]



අලුත් ව්‍යවස්ථාව වෙනුවෙන් ගොඩනැගෙන පුළුල් ජනතා එකතුවකට අපිත් දායක වෙනවා

Dec 2nd, 2016 | By
dsc_0579

  දෙසැම්බර් 10 වැනි දින මානව හිමිකම් දිනය සැමරීම හරහා සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන්ම අධිෂ්ඨාන කරන්නේ විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් සියලු රටවල්වල පුරවැසියන්ට ඒ පිළිබඳ බලාපොරාත්තුවක් ඇති කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය වීම නිසා විවිධාකරයෙන් පීඩනයට පත්ව ඇති වින්දිතයන්ගේ අරගලය ශක්තිමත්ව පෙරට ගැනීම. දෙසැම්බර් 10 වැනි දින ශ්‍රී ලාංකීය සිවිල් සමාජය’ 2015 ජනවාරි

[continue reading…]



අපරාධවලට බිම් මට්ටමේ සොල්දාදුවන්ට දඩුවම් දීම සාධාරණද ?

Nov 29th, 2016 | By
war_b6fb79_5840000

2009 වසරේ අප රට තුළ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව අප රට තිරසාර සාමයක් සහ සංහිඳියාවක් වෙනුවෙන් වන සංක්‍රාන්ති යුක්ති වැඩපිළිවෙළකට අවතීර්ණ වී ඇත. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්” පිළිබඳ ගෙන ආ යෝජනාවලියට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දක්වමින් එකී යෝජනාවලියේ නිර්දේශයන්

[continue reading…]



රාවයට වසර 30 ක් සපිරේ …!

Nov 18th, 2016 | By
dsc_2558

ගරු ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගරු අාග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක අාර්.සම්බන්දන් අැතුලු තවත් දේශපාලන නායකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2016.11.15 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී රාවය 30 වන සංවත්සරය සැමරිම සිදුවිය.