Posts Tagged ‘ නූරිවත්ත ’

ඉන්නේ ‛අතකොටා’ලයි බැලූ බැලූ අත එනමුත් මගේ රටයි ලෝකේ උතුම් රට

Aug 15th, 2013 | By
t5

දැරණියගල ප්‍රදේශයේ වතු අධිකාරීවරයෙකු කපා කොටා මරා දැමීම පිළිබඳ ප්‍රවෘත්තිය තරමක් පිළුණු වුණු ප්‍රවෘත්තියක්. මොකද සති කිහිපයකට ඉස්සර පත්තර ඇති පදම් මේ ගැන කතා කළා. අනිත් එක ලංකාවේ සිද්ධ වෙන මිනී මැරුම් ප්‍රමාණයට අනුව එක් සිද්ධියක් ගැන මාධ්‍යයට අඩුම ගානේ දවස් දෙක තුනකට වඩා කතා කරන්න වෙලාවක් නෑ. මොකද අලුත් අලුත් සිදුවීම් සිදුවන නිසා පරණ

[continue reading…]



නූරි වත්ත, අත කොට චූටි සභාපති තුමා සහ බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය- (වීඩියෝව සමග ) : දෙවන සංස්කරණය

Aug 11th, 2013 | By
at1

දැරණියගල පිහිටි නූරි වත්ත දැන් කහවත්ත මෙන්ම ලංකාවේ දනන් තුඩ’ඟ රැව් දෙන නමකි. පත්තරකාරයන් වාර්තා කරන දේ කියවා අසා දැන ගෙන නූරි වත්ත තිබුණේ අප ජීවත්වන ලංකාවේදැයි අපි පුදුම වෙමු. අපරාධකරුවන් විසින් 71 වියැති ජ්‍යෙෂ්ඨ පුරවැසියකුවූ නූරි වත්තේ කළමනාකරු නිහාල් පෙරේරා මහතා නිරුවත් කොට, වධ හිංසා පමුණුවා, ඝාතනය කොට, ඔහුගේ නිරුවත් සිරුර ප‍්‍රදේශය පුරා ප‍්‍රදර්ශනය

[continue reading…]