Posts Tagged ‘ පකිස්ථානය ’

මරණීය තුවාලෙට-දේව භක්තිය බෙහෙතක්ද?

May 9th, 2017 | By
THE CLAY BIRD, (aka MATIR MOINA), Nurul Islam Bablu, Soaeb Islam, 2002, (c) Milestone

1995 දී “මුක්තීර් ගාන්” (විමුක්ති ගීතය) නමැති විශිෂ්ට වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාකරණයට පිවිසෙන ටරෙක් මසුඞ්ගේ කුළුදුල් සිනමා කෘතිය 2002 දී නිර්මාණය කළ මනීර් ටොයිනාය. එයට 2002 වර්ෂයේ ලොව විශිෂ්ටතම සිනමා උළෙලක් වූ ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ Director’s Fortnight අංශයේ සමාරම්භක චිත්‍රපටය ලෙස තිරගත වූවා පමණක් නොව එයට FIPRESCI සම්මානය වෙන්කිරීමට සිදු විය. එමෙන්ම ඇකඩමි

[continue reading…]



ඉන්දියාව් වැඩි කැමැත්ත ශ්‍රී ලංකා ආණ්ඩුවකටද?-1 කොටස

May 24th, 2016 | By
modi-wickremesinghe-759

“2014 මැතිවරණයට බී.ජේ.පීය ඉදිරිපත් වන්නේ ඉන්දියාව සංවර්ධනය කරන බවට ශපථ කරමිනි. ඔවුන්ගේ විරුද්ධවාදීන්ට අනුව බී.ජේ.පීය එන්නේ තම හින්දුත්ව වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගොස් සෙකියුලර් ඉන්දියාව නැමැති අදහස විනාශ කිරීමටය. මේ නිසා ඉන්දියාවේ වාමාංශිකයන්ට සහ ප්‍රගතිශීලී බුද්ධිමතුන්ට මුහුණදීමට සිදුවූයේ විශාල ඇබැද්දියකටය. පළමුව අන්නා හසාරේගේ නායකත්වයෙන් යුත් දූෂණ විරෝධී ව්‍යාපාරයත්, අනතුරුව පොදු ජනයාගේ පක්ෂය හෙවත් ආම් ආද්මී පක්ෂය

[continue reading…]



රාජපක්ෂගේ පරාජය පකිස්ථානයට පෙනෙන හැටි

Mar 9th, 2015 | By
ff

පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයත් සමග ශ‍්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන වෙනස ජාත්‍යන්තර දේශපාලන නිරීක්ෂකයන්ගේ හා මානව හිමිකම් ක‍්‍රියාධරයින්ගේ අවධානය දිනාගෙන තිබේ. මෙම ලිපිය පකිස්ථානු ජාතික මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙක් වන අයි.ඒ.රෙහ්මාන් විසින් ලියනු ලැබ පකිස්ථානයේ Dawn  පුවත්පතේ පළ වූ A Season of hope in Sri Lanka  ලිපිය ආශ‍්‍රයෙන් සකස් කරන ලද්දකි. 2004 වර්ෂයේ සාමය සඳහා වූ රේමන් මැග්සයිසේ

[continue reading…]



මෝදිගේ ඇ‍ගේ එල්ලී ගොඩ යන්නේ කවුද?

May 30th, 2014 | By
w1211

නරේන්ද්‍ර මාරුව මහේන්ද්‍රට කොහොමද? – 2 කොටස [සුදර්ශන ගුණවර්ධන] ඉන්දියානු දේශපාලන කතිකාවට අනුව කොංග‍්‍රස් පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂ දෙකද ඇතුළු වාමාංශික පක්ෂ සෙකියුලර් හෙවත් කිසිම ආගමක් හෝ ඇදහිල්ලක් වෙනුවෙන් පෙනී නොසිටින අතර එහි ප‍්‍රතිපක්ෂය වන බී.ජේ.පීය හින්දුත්ව පක්ෂයක් වන අතර එබැවින් එය කොමියුනලිස්ට් හෙවත් ජාතිභේදවාදීය. කොංග‍්‍රස් පක්ෂයට තනි පක්ෂයක් ලෙස බලයට පත්වීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය

[continue reading…]