Posts Tagged ‘ පළාත් සභා මැතිවරණය ’

වෙනස්කම් රැකගෙන එක්ව සිටීමේ සුන්දරත්වය

Oct 23rd, 2013 | By
mma

උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව (හෝ අදාළ නැතිව) දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රසිද්ධ වූ පසු උතුරු පළාත් සභාවේ අනාගතය පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවිය. මෙරට දෙමළ ජනතාවට බලය බෙදීම පිළිබඳව බහුතර සිංහල ජනතාව දක්වන්නේ අප්‍රමාණ බියකි. දෙමළ ජනතාව පසෙක සිටියේවා, මධ්‍යම ආණ්ඩුවේ බලය සිය පවුලේ සාමාජිකයන් හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් ඇමතිවරුන් අතර

[continue reading…]



පක්ෂ නායකකම ගන්නට කලින් සජිත්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්න කිහිපයක්

Sep 29th, 2013 | By
sspp

උතුරු පළාත් සභාවේ මැතිවරණ ප‍්‍රතිඵලය සමස්ථ සිංහල සමාජයට, එය නියෝජනය කරන දේශපාල පක්ෂවලට හා පුද්ගලයන්ට බොහෝ පාඩම් රැසක් ඉතිරි කර දී ඇත. (ඉගන ගන්නවා නම්) උතුරේ මැතිවරණ ජයග‍්‍රහණය පළාත් සභා මැතිවරණයකට වඩා එහා ගිය එකකි. විශේෂයෙන් උතුරේ ජීවත්වන දමිළ ජනතාව එය භාරගෙන තිබෙන්නේ පළාත් සභා මැතිවරණයකට එහා ගිය තැනක සිටය. එය ඔවුන් බාරගනු ලබන්නේ තමන්ගේ

[continue reading…]



ඇසිය යුතු ප්‍රශ්ණය

Sep 23rd, 2013 | By
dr

දේශපාලනය කරන බොහෝදෙනා අසන්නේ පහත ආකාරයේ ප්‍රශ්ණයකි. 01-මිනිස්සු මොනවද දන්නේ? යථාර්ථය වෙනස් කිරීමට අවශ්‍ය අයට අප යෝජනා කරන ප්‍රශ්නය පහත පරිදිය 02-මිනිස්සු මොනවද කරන්නේ? මෙවර ඡන්දයේදී ප්‍රකාශ වූ සත්‍ය වන්නේ ඉහත දෙවන ප්‍රශ්ණයයි. ඔවුන් සියළුදෙනා මේ ආණ්ඩුව දූෂිත බව දනියි. ජ්‍රජාතන්ත්‍රවාදී නැති බව දනියි. ජාතිවාදී බව දනියි. මේ නිසාම මේ අයව දැනුවත් කිරීමට ආචාර්ය උපාධිකාරයන්

[continue reading…]



ඩයලොග් ටී.වී ඔස්සේ අල් ජසීරා නිහඬ වුණේ ‘තාක්ෂණික’ ප්‍රශ්නයක් නිසාලු

Sep 22nd, 2013 | By
al

උතුරු පළාත් සභාවේ ඡන්ද ප්‍රතිඵලය නිකුත්වීමත් සමගම ඩයලොග් ටි.වී සැටලයිට් සේවය ඔස්සේ ගෙන එන අල් ජසීරා ප්‍රවෘත්ති නාළිකාව ක්‍රියා විරහිත වී ඇත. පාරිභෝගිකයන්ගේ විමසීම්වලට පිළිතුරු ලෙස ඩයලොග් ටී.වී ප්‍රකාශ කළේ තාක්ෂණික ප්‍රශ්නයක් නිසා අල් ජසීරා විකාශය ඇණ හිට ඇති බවත් 22 වන දින අපර භාගයේදී එය ක්‍රියාත්මක වනු ඇති බවත්ය. කෙසේවුවත් උතුරු ඡන්දය සමගම අල්

[continue reading…]