Posts Tagged ‘ පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය ’

කාන්තා අපේක්ෂිකාවන් දිනවන්න බලවේගයක් හදන්න පවිත්‍රා, රෝසි, සුදර්ශනී,තලතා, අසමත් වුණා – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

Oct 12th, 2013 | By
dr4

මෙම වසරේදී උතුරේ පමණක් නොව වයඹ සහ මධ්‍යම යන පළාත්වලද පළාත් සභා මැතිවරණයන් පැවැත්වූ අතර එම පළාත් නියෝජනය කරමින් සිංහල කාන්තාවන්ද ඡන්ද අපේක්ෂිකාවන් වශයෙන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වූහ. මෙහිදී අප විසින් අවධානය යොමු කළ යුතු කරුණ නම් කාන්තාවක් මෙවැනි සමාජ කාර්යයකට ඉදිරිපත්වීමේදී ඇගේ තරාතිරම, ආගම, ජාතිය, භාෂාව හෝ වර්ණය ගැන නොසලකා ඇයට කාන්තාවක් වශයෙන් මුහුණදීමට

[continue reading…]



ලක්බිමේ මව්වරු සහ දියණියන් සමඟ ‛ඇන්ටිගනී’ දකුණෙන් උතුරට නෑ ගමනක ගියාය

Oct 12th, 2013 | By
mm

වසර 30 කට පමණ පසු උතුරු පළාතේ පවත්වනු ලැබූ උතුරු පළාත් සභා මැතිවරණය උතුරේ වෙසෙන දෙමළ ජනතාවට පමණක් නොව දකුණේ සිංහලයින්ටත් විශේෂ වූ සිදුවීමක් ලෙස හැඳින්විය හැක්කේ දශක 3කට ආසන්න කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකින් තොරව සිංහල දෙමළ ජනවාර්ගික අර්බුදයකට මුහුණ දෙමින් අවසානයේ කුරිරු සන්නද්ධ ගැටුමක් අතර මැදි වෙමින් ජීවත් වූ උතුරේ දෙමළ ජනතාවට මෙම මැතිවරණය හරහා

[continue reading…]



අපි ඉන්නේ අවධානයෙන්…

Sep 20th, 2013 | By
sampath

නීතිඥ සම්පත් පුෂ්පකුමාර ලේකම් – නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය (MFFE) සැප්තැම්බර් 21 වනදාට පැවැත්වීමට නියමිත වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභා මැතිවරණය ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය සමඟ එක්ව නිරීක්ෂණය කිරීමට නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය බලාපොරොත්තු වෙනවා. ප්‍රජාතන්ත්‍රීක සමාජයක පැවැත්වෙන මැතිවරණයක් නිදහස් සහ සාධාරණ විය යුතු බව අපි විශ්වාස කරනවා. සමාජයේ ජනප්‍රිය මතය

[continue reading…]



කාන්තා ඡන්දයට අර්ථයක් දෙන්න අපි උත්සාහ කරනවා

Sep 20th, 2013 | By
nimalka

නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය (MDL) පළාත් සභා ස්ථාපනය කිරීමෙන් වසර 27කට පසු පළමු වරට උතුරු පළාතේ පවත්වනු ලබන පළාත් සභා මැතිවරණය ලංකා ඉතිහාසයේ සුවිශේෂීම මැතිවරණයක් ලෙස සැලකිය හැකිය. ඒ සමඟම වයඹ සහ මධ්‍යම පළාත් සඳහා වන පළාත් සභා මැතිවරණයන්ද පැවැත්වේ. එක් අතකින් මෙම මැතිවරණය ලංකාවේ අනාගතය පෙන්වා දෙන කැඩපතක් වන අතර

[continue reading…]



ඡන්දේ දානවද කියල ඇහුවම ග‍්‍රාම නිළධාරියාගෙන් අහලා එන්නම් කියනවා…(වීඩියෝ)

Sep 18th, 2013 | By
mffe3

….එල්.ටී.ටී.ඊ. සංවිධානය තිබුණු කාලයේ ඡන්දය භාවිතා කිරීමේදී විශාල වශයෙන් බලපෑම්වලට ලක් වෙන්න සිදු වුණා. අදත් එහෙමයි, අද හමුදාව ඉන්නවා. අද රජයේ විවිධ උපක‍්‍රම තියෙනවා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ නිරන්තරයෙන්ම ඔවුන් ඡන්දය ගැන බියකිනුයි පසුවෙන්නේ.  ඔවුන් සමග පසුගිය වකවානුවේදී කරන ලද සාකච්ඡාවලදී මම ඉතාම පුදුමයට පත්වුණු කාරණයක් තමයි ඔවුන් සිතාගෙන ඉන්නවා ග‍්‍රාම නිලධාරීවරයා තමයි ඔවුන්ගේ ප‍්‍රධානියා

[continue reading…]