Posts Tagged ‘ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයෝ ’

නීති විද්‍යාලයේ අර්බුද ගැන ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ කතාකරයි

Feb 19th, 2014 | By
laww

ශ‍්‍රී ලංකාවේ නීති විද්‍යාලය ඇතුළු නීති අධ්‍යාපනය සුරැකීමට ඇති නීතිඥ ප‍්‍රජාවගේ වගකීම සම්බන්ධයෙන් හා නීති අධ්‍යාපනය කෙරෙහි අනවශ්‍ය ඇගිලි ගැහීම් වැලැක්වීම සඳහා ඉල්ලීමක් කරන මාධ්‍ය සාකච්ඡාව විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේදී හෙට පැවැත්වීමට ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ සංවිධානය තීරණය කර ඇත. මෙම සාකච්ඡාවේදී ජේ්‍යෂ්ඨ නීතිඥ ලාල් විජේනායක ඇතුළුව ජේ.සී වැලිඅමුණ, කේ.ඩබ්ලිව්. ජනරංජන, ආසිරි ජයතිලක, නුවන් බෝපගේ

[continue reading…]



විනිසුරුවරුන් පත් කිරීමේදී පාරදූෂ්‍ය ක්‍රමවේදයක් අවශ්‍යයි- ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයෝ

Jan 27th, 2014 | By
LFD

විනිසුරු ශ්‍රී ස්කන්ධරාජාගේ අභාවය පිළිබද ශෝකය පළ කරන නීතිඥ එකමුතුව විනිසුරුවරුන් පත් කිරීමේදී පාරදූෂ්‍ය ක්‍රමවේදයක් ඉල්ලා සිටියි. මේ සමබන්ධව අප වෙත එවු සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත සබැදියාවෙන් කියන්න සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙතනින් කියවන්න



අනීතික දෝශාභියෝගයට අවුරැද්දයි

Jan 16th, 2014 | By
lfd

දෝශාභියෝගයෙන් පසුව රට හමුවේ ඇති අභියෝග යන මැයින් නීතීඥ එකමුතුව විසින් සංවිධානය කළ  විශේෂ මාධ්‍ය සාකච්ජාවක් 2014 ජනවාරි මස 10 වෙනි දින කොටුව නිපෝන් හෝටලයේදී  පැවැත්වුණා. එයට කේ.එස්.රත්නවේල්, ජේ.සී වැලිඅමුණ, ශ්‍රීනාත් පෙරේරා, චන්ද්‍රපාල කුමාරගේ,ජයම්පති වික්‍රමරත්න,සුනිල් වටගල යන නීතිඥයින් අදහස් දක්වන ලදී. එම ජනමාධ්‍ය හමුවේ වීඩියෝ සහ ඡායාරෑප පහතින් නැරඹිය හැකිය සිංහල වීඩියෝව පහතින් නැරඹිය හැකිය. ඉංග්‍රීසි වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

[continue reading…]



විධායකයේ බලපෑම්වලින් අධිකරණය බේරා ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයන්ගේ හඩ…

Oct 10th, 2012 | By
lfd

අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් මංජුල කිලකරත්න මහතාට පහරදීමට එරෙහිව සහ මෑත කාලීනව සීඝ්‍රයෙන් වර්ධනය වන අධිකරණය වෙත විධායකය ප්‍රමුඛ දේශපාලන ඇගිලි ගැසීම් වලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සදහා නීතිඥයෝ විසින් සංවිධානය කරල ලද විරෝධතා රැස්වීම අද දින නීතිඥයන් ඇතුළු විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වුණි. මෙම රැළියේදී  මාදුලූවාවේ සෝභිත හිමි, නීතීඥ ජේ.සී.වැලිඅමුණ, නිදහසේ වේදිකාව වෙනුවෙන් නීතිඥ  නිමල්කා ප්‍රනාන්දු,

[continue reading…]



විනිසුරුවරුගෙන් උසාවි වර්ජන තර්ජනයක්

Oct 8th, 2012 | By
120903165120_lady_justice_304x171_bbc

අධිකරණ සේවා කොමිසන් සභාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුට පහර දීම හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ විනිශ්චයකාර වරු අට වැනි සඳුදා අධිකරණ රාජකාරි වලින් ඉවත් වී සිටීමට තීරණය කරති. කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න රෝහල් ගත කරන තරමට පහර දීම හමුවේ ඉරිදා රැස්වූ අධිකරණ සේවා විනිසුරුවරුන්ගේ සංගමයේ විධායක සභාවයි මෙම තීන්දුව ගෙන ඇත්තේ. සභාපති ඒ කේ එම් පටබැඳිගේ බී

[continue reading…]



අධිකරණයට ගරු කරන්න; නීතිඥයෝ ආණ්ඩුවට බලකරති.

Sep 21st, 2012 | By
LFD

අධිකරණයේ ස්වාධීනත්වයට වළ කැපීම සඳහා කෙරෙන කටයුතු පිළිබඳව තමන් බලවත් ලෙස කණගාටු වන බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥ සංවිධානයේ කැඳවුම්කරු ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කරන්නේ අධිකරණමය කටයුතුවලට අනිසි අත ගැසීම් සිදුවන බව 2012 සැප්තැම්බර් 16 වන දින අධිකරණ සේවා කොමිසන් සභාව මගින් නිකුත් කරන ලද

[continue reading…]



මන්නාරම සිදුවීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයෝ වීදි බසිති

Jul 25th, 2012 | By
aa1

පසුගිය දිනක රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට තර්ජනය කිරීමට එරෙහිව එම සිදුවීම දැඩි ලෙස හෙළා දකිමින් අද අළුත් කඩේ උසාවි සංකිර්ණය අසල විරෝධතා ව්‍යාපාරයක් නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. එම විරෝධතාවයට නීතිඥවරුන් 500කට අධික පිරිසක් සහභාගී වු බව සමබිමට වාර්තා විය. එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යාංශය දැඩි ලෙස විවේචනය

[continue reading…]



මන්නාරම සිදුවීමට එරෙහිව අලුත්කඩේ නීතිඥයෝ අද මහ පාරේ

Jul 25th, 2012 | By
LFD

ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් මන්නාරම් මහෙස්ත‍්‍රාත් අධිකරණයට එල්ල කරල ලද තර්ජනයන්ට එරෙහිව  නිතීඥයන්ගේ විරෝධතාවය ජූලි මස 25 වනදා දහවල් 12.30 ට  කොටුව අළුත්කඬේ ශේෂ්ධාධිකරණය පරිශ‍්‍රය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව සමබිමට වාර්තා වේ. A protest calling for justice regarding the threat against the Mannar magistrate by a government minister will be held on Wednesday 25 July @

[continue reading…]