Posts Tagged ‘ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ ’

නීතිඥ වැලිඅමුණ පුරවැසි සාම සම්මානයෙන් පිදුම් ලබයි

Sep 14th, 2013 | By
weli

ජේ්‍යෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා 2012 පුරවැසි සාම සම්මානයෙන් පිදුම් ලබන බව ‘සමබිම’ සතුටින් නිවේදනය කරයි. පුරවැසි සාම සම්මානය වාර්ෂිකව පිරිනැමෙන්ම ලංකාවේ ප්‍රමුඛතම සාම සම්මානය වන අතර සාමය වෙනුවෙන් කැපවී කටයුතු කළ පුද්ගලයන් වෙත මෙම සම්මානය පිරිනමන්නේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසිනි. සැප්තැම්බර් මස 18 වන දින කොළඹදී පැවැත්වෙන සම්මාන උළෙලේදී 2012 පුරවැසි

[continue reading…]



අධිකරණයට එල්ලවන තර්ජන ගැන ජනතාව දැනුවත් කල යුතුයි – ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ’

Sep 30th, 2012 | By
LFD

 අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයාට සහ ඔහුගේ පවුලට එල්ලවී ඇති තර්ජනය ඉතාමත්ම භයානක එකක් යැයි, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ සංවිධානය ප්‍රකාශ කරයි. ඇත්ත වශයෙන්ම එය අධිකරන සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයාට නොව, ලේකම් වරයා හරහා අධිකරණ සේවා කොමිෂන් සභාවට එල්ලවූ තර්ජනයක් බවයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සංදේශයට පැවසුවේ. අධිකරණ

[continue reading…]