Posts Tagged ‘ ප්‍රබෝධ චින්තක ’

පොදු අපේක්ෂකයා ජාතික ප්‍රශ්නය ගැන කථාකළොත් ඡන්ද කැඩෙන බව කිව්වාම අපි ෂොක් වුණා

Jun 6th, 2014 | By
f1w2

දකුණේ සමාජය ආණ්ඩුවටත් වඩා ජාතිවාදීද? විකල්ප වෙබි අඩවිය විසින් ‛යුද්ධයෙන් වසර 5කට පසු’ නම් විශේෂ සංස්කරණය එළි දක්වන ලද්දේ එම වෙබ් අඩවිය හා බැඳි 35කට වඩා වූ ලේඛකයන්ගේ තෝරාගත් ලිපිවල එකතුවක් ලෙසය. මෙම විශේෂ සංස්කරණයට පෙරවදනක් ලියන විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් කියන්නේ ‛‛පශ්චාත් යුද ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිසහගත සාමය, වගවීම, සාධාරණත්වය

[continue reading…]



වේදනා විඳින ගායකයෙකු සොයාගත නොහැකිවීමේ වේදනාව

Oct 15th, 2013 | By
jayantha

කලාකරුවන් තුළ අනෙකාගේ දුක දැනෙන එයින් විදවන මනුෂ්‍ය ආත්මයක් පවතින බවත් කලාකරුවන්ගේ කලා කෘති යනු එම ආත්මයේ වේදනාව බවත් පෙන්වීමට සමනළ සංධ්වනියෙන් ජයන්ත චන්ද්‍රසිරිගේ උත්සාහ කළා යැයි අපට යෝජනා කළ හැක. කලාකරුවාට හෘදය සාක්ෂියක් පවතින බව පෙන්වීමට චිත්‍රපටයක් කිරීමට මේ හදිස්සියේ ජයන්ත චන්ද්‍රසිරිට සිදුවන්නේ මෙ මොහෙතේ කලාකරුවන් යනු හෘදය සාක්ෂියක් නැතිම පිරිසක් බව ඔහුට නැවත

[continue reading…]



වැලිවේරියෙන් පසු: රඟපෑම් ඉවරයි ?

Aug 11th, 2013 | By
271

වැලිවේරිය ප්‍රදේශයේ භූගත ජලයේ පී.එච්. අගය පහළ වැටීම හෙවත් ආම්ලිකත්වය වැඩි වීමට හේතු වූයේ යැයි සැලකෙන ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගමේ නැදුන්ගමුවේ පිහිටි කර්මාන්තශාලාවට එරෙහිව ඇතිවූ මහජන උද්ඝෝෂණය සහ එම අවස්ථාව ආවරණය කිරීම සඳහා ගොස් සිටි මාධ්‍යවේදීන්ට සිදු කරන ලද වෙඩි තැබීම සහ පහරදීම පිළිබඳව මේ වන විට විවිධාකාරයේ කියවීම් පවතින බව දක්නට ලැබේ. ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් සමාගම

[continue reading…]



උතුරට විග්නේෂ්වරන් – දකුණට ඥානසාර

Aug 2nd, 2013 | By
samabima111

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහඇමැති අපේක්ෂකයා වීම දකුණේ සිංහල-බෞද්ධ ජාතිවාදීන් බොහෝ දෙනෙකුගේ කණස්සල්ලට හේතු වී ඇති බව පෙනේ. 2005දී මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර කරට කර සටනක් ලෙස පැවැති ජනාධිපතිවරණයේදී උතුරේ ජන්ද වර්ජනයක් දියත් කොට දකුණෙන් ප්‍රභාකරන්ට අවශ්‍ය සිංහල ජාතිවාදී බලවේග විසින් මෙහෙයවන නායකයා පත්කරගෙන දෙමළ ජාතිය විනාශ

[continue reading…]



ජිනීවා යථාර්ථය

Mar 12th, 2013 | By
gg

ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නෙත්ත්‍ර කලහම් පක්ෂය වැනි පක්ෂ අද වනවිට හැසිරෙන්නේ සමස්ත ලෝකවාසී ද්‍රවිඩ ජනතාවගේ අයිතිකරුවා තමන් සේ සිතාය. මේ නිසා ඔවුන්ගේ බොහෝ තීන්දු තීරණවල තිබෙන්නේ අන්තවාදී ස්වරූපයකි. ඉන්දීය මධ්‍යම රජයට යම් බලපෑමක් කිරීමේ හැකියාවක් මොවුන්ට තිබුණත් මධ්‍යම රජය තනිකරම තීරණ ගන්නේ ඔවුන්ගේ බලපෑම මත පිහිටා නොවේ. එහෙත් පසුගිය කාලේ ලංකාවේ තිබුණේ මෙහි විරුද්ධ පැත්තයි. එනම්

[continue reading…]



මචං…

Jul 19th, 2012 | By
p1

යුද්දේ තිබ්බ කාලෙටත් වඩා ලංකාවෙන් රට පනින ප්‍රමාණය වැඩි වෙලා කියලා මාධ්‍ය වාර්තා කරනවා. මචං චිත්‍රපටියේ රට පනින කණ්ඩායමට පොලිස් නිළධාරීන්, රජයේ සේවකයෝ එකතු කළේ එකේ තියෙන ෆිල්ම් ගතිය වැඩි කරන්න. ඒත් ලංකාවෙන් ඕස්ටේලියා පනින්න ගිය කට්ටියක් ඊයේ පෙරේදා අල්ල ගත්තම ඒ බෝට්ටුවේ රජයේ සේවකයෝ වගේම පොලිස් නිලධාරීනුත් හිටියා කියලා මාධ්‍ය වාර්තා කරල තිබ්බා. එක්කො,

[continue reading…]