Posts Tagged ‘ පාක්‍යසෝති සරවනමුත්තු ’

යුද අපරාධ ගැන සොයන්න දේශීය කොමිසමකින් පුළුවන්: වීරමන්ත්‍රී, සරවනමුත්තු, නිමල්කා, ධර්මසිරි, නිර්මාල් වැනි අය ඒ සඳහා සුදුසුයි නව – සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

Mar 20th, 2015 | By
dd

උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන් විසින් පසුගිය යුද සමයේ උතුරේ වර්ග ඝාතනයක් සිදු වූ බවත් එයට එරෙහිව යෝජනාවලියක් ගෙන එන ලෙසත් බල කරමින් සිටිනවා. මේ නව තත්ත්වය රටේ දැන් සිදුවන සංක‍්‍රමණික දේශපාලනික වාතාවරණයට බලපාන්නේ කොහොමද? එහි බලපෑමක් තියෙනවා. යුද අපරාධ ගැන සොයන්න අභ්‍යන්තරික කමිටුවක් පත්කරන්න කියන ස්ථාවරයේ මාත් ඉන්නවා. එල්.එල්.ආර්.සී කොමිසම හරහා එම අපරාධ ගැන කතා

[continue reading…]



නීතියට උඩින් සිටින ‘සිවුරු හොරු’

Aug 22nd, 2014 | By
අම්පාරේ පැවැත්වූ සමබිම සම්මන්ත‍්‍රණයට බාධා කරන භික්ෂුවක්

පසුගිය අගෝස්තු 04 වනදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව විසින් කදවා තිබූ සාකච්ඡාවක් සිවිල් සමාජ සංවිධානයක වෙස් ගත් චීවරධාරීන් පිරිසක් ඇතුළු මැර කණ්ඩායමක බාධා කිරීම නිසා නතර කර දැමීමට සිදුවිය.  මෙම අවස්ථාව සදහා උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහ නියෝජනය කරමින් අතුරුදහන් කිරීමට ලක්වූ පිරිස්වල දෙමාපියන් ඇතුළු ඥාතීන් 24 දෙනෙකු සහභාගී වී සිටියහ. මේ

[continue reading…]



මම බයනම් ලංකාවේ ඉන්නේ නැහැ – පාක්‍යසෝති සරවනමුත්තු

Jul 29th, 2013 | By
453

ඔබ ආණ්ඩුවෙන් හා ආණ්ඩු හිතවාදීන්ගෙන් දොස් අහන කෙනෙක්. යේයුස් වහන්සේ කියනවා ඔබේ එක් කම්මුලකට ගැසුවහොත් අනෙක් කම්මුලත් හරවන්න කියලා. ඔබට එන ගැරහුම් සම්බන්ධයෙන් අනෙක් කම්මුලත් හරවනවද? නැතහොත් ඔබේ ප‍්‍රතිචාරය ඊට වෙනස් එකක්ද? ප‍්‍රතිචාරය වෙනස් වෙන්නෙ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ප‍්‍රකාශනයෙහි අයිතියක් තියනවා. මගේ අදහස් මම කියනවා. ඊට ඔවුන් මම කැමති නැති භාෂාවකින් ප‍්‍රතිචාර දක්වනවා නම් මම

[continue reading…]



ආණ්ඩු වෙනස් කිරීම වෙනුවට ආණ්ඩුවේ හිත වෙනස් කිරීම

Jul 20th, 2012 | By
saram

නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ජූලි 14 වන දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ජාතික නියෝජිත සමුළුවේ ආරාධිත දේශනය පවත්වන ලද්දේ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසිනි. තිවරණ අතර කාලයේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය සිවිල් සමාජය විසින් අධීක්ෂණය කිරීමේ ශක්තිමත් සම්ප්‍රදායක් ලංකාවේ නැත.සමාජය වෙනස් කිරීම සඳහා වන සැබෑ

[continue reading…]