Posts Tagged ‘ පාර්ලිමේන්තුව ’

අතුරුදන් කරවීම් අතුරුදන් කරන නව පනතට නිදහසේ වේදිකාවේ සහය

Jul 7th, 2017 | By
DSC_0349

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත ජුලි මස 05 වැනි දින පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණද එයට සංශෝධන එක් කිරීමට නියමිත යැයි පවසමින් විවාදය පසුවට කල් තබන ලදී. මේ තත්ත්වය යටතේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලුු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පතට සහය දැක්වීම

[continue reading…]



සමාජ වෙළෙඳපොළ ආර්ථිකයකට පසුබිම දැන් ටික ටික හැදෙනවා|මහාචාර්ය විජිතපුර විමලරතන හිමි

Jan 16th, 2017 | By
යයය

සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතව ගිය තැන රටේ ආර්ථීකයේ ගමන් මඟ සම්බන්ධයෙන් ජනතාව විවිධ සැකසංකා පහළ කරනවා. එවන් තත්ත්වයක රටේ ආර්ථීකයේ ඉදිරි ගමනක් තිබෙනවාද? රටේ ආර්ථිකයට ඉදිරි ගමනක් සකස් කරගන්න නම් හොඳ පදනමක් තිබිය යුතුයි. 8%ක 10% ක පමණ ආර්ථික වෘද්ධියක් අවිච්ඡින්නව අවුරුදු 15ක් 20ක් හෝ 25ක් වැනි කාලයක් රටේ ගෙන යා හැකි

[continue reading…]



විශාලම වෙනස ළඟා කරගත හැක්‌කේ මැතිවරණයක්‌ තුළිනි

Jun 15th, 2015 | By
Photo_091_Fotor

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා වූ 20 වන සංශෝධනය සම්මත කරගැනීම ප්‍රමුඛතාවයක්‌ ලෙස සැලකීම සම්බන්ධයෙන් වූ ස්‌වකීය අභිලාෂය මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණය කේවල මන්ත්‍රී කොට්‌ඨාස ක්‍රමයට තීරණය වන, එසේම සමස්‌ත සමානුපාතික ප්‍රතිඵලය ආරක්‍ෂා වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක්‌ මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය විසින් යෝජනා කරයි. මනාප ඡන්දයක්‌ සඳහා

[continue reading…]



වෙඩි තැබීමට පෙර භාෂා තුනෙන්ම අවවාද කළ යුතුයි: මෙම ක්‍රමවේද කිසිවක්‌ ඉටුවී නැහැ.

Aug 7th, 2013 | By
ranil

ජල ප්‍රහාර, කඳුළු ගෑස්‌, රබර් උණ්‌ඩ වැනි දේ පාවිච්චි කර මහජන උද්ඝෝෂණ හෝ පෙළපාලි විසුරුවා හැරීමට ක්‍රමවේද තිබියදී රතුපස්‌වල ජනතාවට භාෂා තුනෙන් අවවාද නොකර වෙඩි තැබුවේ මන්දැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩු පක්‍ෂයෙන් විමසා සිටියේය. ස්‌ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විපක්‍ෂ නායකවරයා මෙසේද කීය. සති දෙකක කාලයක පෙර

[continue reading…]



ප්‍රතිශතයෙන් ඔබ්බට ගිය දේශපාලන න්‍යායක් ඇති කළ යුතුයි

Jul 19th, 2013 | By
women

එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනාවලියෙහි කාන්තා නියෝජනය සඳහා වන වගන්තියෙහි, “සියලුම පලාත් සභා සහ පලාත් පාලන ආයතන සඳහා කාන්තාවන් හට 25%ක නියෝජනයක් ලබා දීම, කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කිරීම පිණිස රටේ සෑම ප්‍රදේශයක්ම සහ සමාජයේ සෑම ස්ථරයක්ම නියෝජනය වන පරිදි කාන්තා මණ්ඩලයක් පිහිටුවීම-එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට

[continue reading…]



බමුණන්ට අන්ත පරාජයක්‌

Jan 20th, 2013 | By
dn

තවත් වසන්තයක්‌ හේමන්තයක්‌ බවට පෙරළී ඇත. එහෙත් ඒ අවසාන වසන්තය නොවේ. විශ්වවිද්‍යාල වසන්තය, අලුත්කඩේ වසන්තය ආදියට අමතරව ඉදිරියේදී ක්‍රිකට්‌ වසන්ත, පූජක වසන්ත ආදිය ඇතිවීමට හැකිය. බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදය ලබන බමුණු කුලය තම අනුග්‍රහකයන්ගේ ආධාර ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්කර ඒ මහතා ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන ගොස්‌

[continue reading…]