Posts Tagged ‘ පැෆරල් ’

සාධනීය දේශපාලන සංස්කෘතියක් උදෙසා මාර්තු 12 ප‍්‍රකාශනය

Mar 13th, 2015 | By
frr

පවතින දේශපාලන සංස්කෘතියේ සෝදාපාළුව, නීතියේ ආධිපත්‍ය බිදවැටීම, පක්ෂ වගකීම් පැහැර හැරීම, පුරවැසි වගකීම් පැහැර හැරීම්, මහජන නියෝජිතයින් සිය වගකීම් ඉටු නොකිරීම සහ ජනතා කේන්ද්‍රීය මහජන සභා තුළ විවාද, සාකච්ඡා සහ විශ්ලේෂණයන් ක‍්‍රමයෙන් අභාවයට යාම හේතුකොටගෙන නව දේශපාලන සංස්කෘතියක් බිහිකර ගැනීම උදෙසා පැෆරල් සංවිධානය සහ පුරවැසි සංවිධාන ඒකාබද්ධව මෙරට දේශපාලන ක‍්‍රියාවලියේ නාම යෝජනා ලබාදීමේදී සියලූ දේශපාලන

[continue reading…]



මාර්තු 12දා අලුත් ඡන්ද අපේක්ෂකයෙක්: වැඩි විස්තර මාර්තු 11 බදාදා රාත්‍රී 10.30ට ජාතික රූපවාහිනියෙන්

Mar 11th, 2015 | By
ddr

ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ඒ සඳහා සුදුස්සන්ද යන්න පිළිබඳව ජනතාව දැනුම්වත් විය යුතුය.  ඒ සඳහා වන නිර්නායක සමූහයක් පිළිබඳව දීර්ඝ මහජන සංවාදයක් ගොඩනගා අවසානයේදී සියලු පක්ෂවල නායකයන් හමුවේ එය ජනගත කිරීමේ උත්සව සභාවක් පැෆරල් සංවිධානය විසින් සංවිධානය කොට ඇත. එය 2015 මාර්තු 12 වන දින පෙරවරු 9.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාල්වේදී අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ

[continue reading…]



නිදහස් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සිවිල් සමාජය ක‍්‍රියාත්මකයි

Jan 8th, 2015 | By
lanka-poll

ජනවාරි 08 වනදා ශ‍්‍රී ලාංකික මහජනතාව සමූහයක් වශයෙන් තම අදහස් හඬ නගා ප‍්‍රකාශ කරන දිනයයි. එ් වැදගත් අවස්ථාවේදී මෙතෙක් විවිධ අයුරින් හඬ නැගූ අන් සියළු පාර්ශ්වයන් නිහඬ විය යුතුය. එ් ජනතාවට නිදහසේ තීරණය ගැනීමට අවස්ථාව සැලසීම පිණිසය. මැතිවරණ සමය තුළ දේශපාලන පක්ෂ සහ ක‍්‍රියාකාරීහු තම හඬ අවදි කරමින් ජනතාව ඇමතූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයාද ඇතුළුව එ්

[continue reading…]



ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට පැෆරල් සංවිධානය සැරසෙයි

Feb 5th, 2014 | By
de3

ලංකාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සඳහා සිවිල් සමාජ ක්‍රියාධරයන් සඳහා වූ දෙදින වැඩ මුළුවක් සංවිධානය කිරීමට පැෆරල් සංවිධානය හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ආරාධිතයන් සඳහා පමණක් වෙන්වූ මෙම වැඩසටහන පෙබරවාරි මස 7 සහ 8 දිනවලදී කොළඹ දී පැවැත්වේ. මෙම වැඩසටහනේ ආරාධිත දේශකයන් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ

[continue reading…]