Posts Tagged ‘ පිරිමියා ’

අනුන් ඔබා බැඳ වැඩ ගැන්මේ සිරිත – මිනිසා හුරු කළේ පෑගීමෙනුයි කත

Nov 12th, 2013 | By
fdil

මා මියයන මොහොතේ හෝ මිහිදන් කරන මොහොතේ යමක් වැරදි යැයි වැටහුණොත් මා නැවත නැගී සිටිමි. ඉහත ප්‍රකාශය සිදුකරන ලද්දේ සිංගප්පූරුව නගා සිටවූ ලී ක්වාන් යූ ජනාධිපතිතුමාය. ඇත්තටම මෙම ප්‍රකාශය ප්‍රායෝගික නැතත් එයින් අපට තීරණ ගැනීමේ ඇති වැදගත්කම මනාවට ඔප්පු කරයි. කවුරු කොහේද ඉන්නේ? කාටද සම්පත් ලැබෙන්නේ? කාටද සම්පත් නොලැබෙන්නේ? කාටද බලය පාවිච්චි කරන්නට පුළුවන්? කාටද

[continue reading…]



ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ගෑනි මිනිහා වීමත්, මිනිහා ගෑනි වීමත්ද?

Oct 3rd, 2013 | By
tt

කාන්තාව කළ යුත්තේ ගෙදර සිට දරුවන් රැක බලා ගැනීමද? නැතිනම් පිරිමියාට ලිංගික තෘප්තිය ලබාදීමද? කාන්තාවට දේශපාලනය අකැපද? කාන්තාවට අයිතිවාසිකම් අවශ්‍යද? ඔබ මෙවන් සංවාද කොතෙකුත් අසා ඇති බවට සැකයක් නැත. මේ සමඟම බැඳෙන සමහරු කැමති, සමහරු දරුණුව ප්‍රතික්ෂේප කරන ප්‍රමුඛතම සංකල්පයක් ඇත. එනම් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයයි. නැත්නම් ඉංග්‍රීසියෙන් මෙය Gender (ජෙන්ඩර්) කියා හඳුන්වයි. මෙම සංකල්පය ගැන කතා

[continue reading…]