Posts Tagged ‘ පුරවැසි බලය ’

රට, ජාතිය  ආගම ඉස්සරහට දාන්නෙ අපරාධ වලින් බේරෙන්න

Jul 15th, 2017 | By
hqdefault

සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින්නන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමත්, ජනබලය යටපත් කරන වැදි බණ අසන්නට ලැබීමත්, පල්ලි පන්සල් ගිනි තැබුවත් කිසිවෙක් අත්අඩංගුවට නොගැනීමත් යන ඥානසාරකරණය නැවත දකින්නට අසන්නට ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන භීතිකාවක් නැවත වරක් හටගෙන තිබීමත් තුළ ජනවාරි අට සිදුවූ වෙනස ආපස්සට හැරවීම සඳහා යම් කිසි ආකාරයක කුමන්ත්‍රණයක් සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා. ලක්ෂාන්

[continue reading…]



දූෂණ විමර්ශනය සෙමින් නමුත් හොඳින් වෙනවා

Jul 14th, 2017 | By
timthumb

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත වැනි රජය විසින් ආරම්භ කර ඇති ප්‍රගතිශිලී ප්‍රවේශයන්ට එරෙහිව හදිසියේ මතුවූ විරෝධය පිටුපස පවතින්නේ දූෂණ වංචා විමර්ශනයන් බව ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ පසුගිය දා ‘හිස ඔසවන ජාතිවාදයට සහ දූෂිතයන් රැකීමට එරෙහිව’ පුරවැසිබලය විසින් කැඳවූ සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ කරන ලදී.

[continue reading…]



ඥාණසාර හිමියන් සිදුකරන ජාතිවාදි ක්‍රියාවන් වහා නතර කල යුතුය -ගාමිණි වියන්ගොඩ (වීඩියෝ)

May 24th, 2017 | By
DSC_0003

අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාර විසින් සංවිධානය කරන ලද පුවත් පත් සාකච්ඡාවක් ඊයේ (23) වනදා කොළඹ දි පැවැත්විණි. ඒ සදහා සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය නියෝජන කරමින් මහාචාර්ය සරත් විජේසුරිය,පුරවැසි බලය සංවිධානය නියෝජන කරමින් ප්‍රවිණ ලේඛක ගාමිණි වියන්ගොඩ,නිතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන,වෘත්තිය සමිති නායක සමන් රත්නප්‍රිය සහ නිදහසේ වේදිකාව නියෝජනය කරමින් අචාර්ය නිමල්කා ප්‍රනාන්දු,නිතිඥ සුදර්ශණ ගුණවර්ධන යන

[continue reading…]



දුෂණ විරෝධයට විරෝධය පැමේ දේශපාලනය සහ සිවිල් සමාජයට එරෙහි අවලාදවලට පිළිතුරු (Video සහිතයි )

Nov 3rd, 2016 | By
dsc_0547

“දුෂණ විරෝධයට විරෝධය පැමේ දේශපාලනය සහ සිවිල් සමාජයට එරෙහි අවලාදවලට පිළිතුරු” මැයෙන් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය ඒක්ව සංවිධානය කල මහජන රැස්විම 2016.11.02 දින කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේ දි පැවැත්වින.                                          

[continue reading…]



අඩු තීව‍්‍රතා විප්ලවයක්ද? අපායට ඉන්ටර්වල්ද?

Feb 27th, 2015 | By
wwiimmaalll

සිවිල් සමාජ උපාය මාර්ගික එළැඹුම ගැන තවදුරටත්.. යෝජිත තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි කෙටුම්පත පිළිබඳව සිවිල් සමාජ සංවිධානයන්හි අදහස් ලබා ගැනීම සදහා වූ සාකච්ඡාව පෙබරවාරි 24 වනදා රාජ්‍ය පරිපාලන සහ ප‍්‍රජාතන්ත‍්‍රික පාලනය පිළිබඳ අමාත්‍ය කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙත කැඳවා තිබූ අතර එම සාකච්ඡාව මෙහෙයවන ලද්දේ උදන් ප‍්‍රනාන්දු විසිනි.

[continue reading…]



මැතිවරණ ක‍්‍රමය ගැන එකඟවන තුරු විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්න එපා කියන එක ඉතාම භයානක අදහසක්

Feb 27th, 2015 | By
jjww

මැතිවරණ ක‍්‍රමය ගැන එකඟත්වයකට එ්ම අපි හිතන තරම් ලේසි නැහැ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න පුරවැසි බලය සංවිධානය විසින් ‘දින සියයට තව කොච්චර දුරද?’ යන මැයෙන් සංවිධානය කොට තිබූ මහජන සම්මන්ත‍්‍රණය පසුගිය පෙබරවාරි 25 වනදා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණ. එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා දැක්වූ අදහස් මෙවර සමබිම ඉරිදා සංග‍්‍රහය තුළින් අප

[continue reading…]



අසීමිත බලතල ඇති විධායක ජනාධිපති ක‍්‍රමය දින 100න් අහෝසි කොට නව දේශපාලන සංස්කෘතියක් අරඹනවා පුරවැසි බලය ජන රැලියේදී රනිල් කියයි

Dec 5th, 2014 | By
rm

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා වන පුරවැසි අපේක්ෂාව මූර්තිමත් කරමින් ‘පුරවැසි බලය’ විසින් සංවිධානය කරන ලද ජන රැලියක් දෙසැම්බර් 2 වනදා සවස කොළඹ හයිඞ් පිටියේදී පැවැත්විණි. කිසිදු දේශපාලන පක්ෂයක හෝ විදේශ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානයක අනුග‍්‍රහයෙන් තොරව, ස්වාධීන පුරවැසියන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ ශ‍්‍රම දායකත්වයෙන් යුතුව සංවිධානය කරන ලද මෙම

[continue reading…]