Posts Tagged ‘ පුවත් ’

ශ්‍රී ලංකාවේ හැමදාම කුණු වෙන කුණු ප්‍රශ්නය

Apr 25th, 2017 | By
o.GARBAGE.DUMP_.facebook

කුණු කන්දක්‌ නිසා ශ්‍රී ලංකාවම ගඳ ගස්‌වන කුණු ප්‍රශ්නය දැන් දියත් වී තිබෙන බව හැම කෙනාටම දැනෙන්නට වී තිබීම ලොකු දෙයකි. කුණු නිසා ශ්‍රී ලංකාව නව මාවතකට පිවිසීමට හේතුවී ඇති බව පෙනේ. කුණු හෙවත් අපද්‍රව්‍ය ආසියාවේ ප්‍රධාන නගරවලට තවමත් බලපාන විශාල ප්‍රශ්නයක්‌ වී ඇත්තේ ඒ සඳහා ඔවුහු විධිමත් ක්‍රමවේදයක්‌ අනුගමනය නොකිරීම නිසාය. ඇත්ත වශයෙන්ම කොළඹ

[continue reading…]



යොහාන් දේවානන්ද සහ අබ්දුල් රසාක්

Mar 27th, 2017 | By
Abdul Yohan

සිය ජීවිත කාලයෙන් අවුරුදු 50කට අධික කාලයක් සමාජ යහපත උදෙසා කැප කළ මේ වන විට අභාවප්‍රාප්ත වී සිටින්නා වු පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව පැවැත්වෙන ගුණ සමරු සටහනක් 2017 මාර්තු මස 27 සඳුදා එනම් අද දින කුරුණෑගල, ඉබ්බාගමුව, යකල්ලේ දේවසරණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ. කුරුණෑගල දිස්ත්‍රික්කය පදනම් කොට ගෙන ආගම් දෙකක් නියෝජනය කරමින් තම ජීවිතයේ අවසාන සමය දක්වාම වයස්ගත

[continue reading…]



ජාතිවාදයෙන් අත්මිදෙමු: පාසල් වලින් ඇසෙන සාධු ජනරාවය

Mar 27th, 2017 | By
Bandara

“යුද්ධය අපේ ජීවිත උඩු යටිකුරු කළ බවත්, ජීවිතවල හැඩතල සහ නම් ගම් පවා වෙනස්කල බවත්, ආදරය, ප්‍රේමය, මනුස්සකම අපෙන් ඈත් කළ බවත් ඒවා නැවත අප හදවත්වල දළු ඉතිලා වැඩෙන්නට ඉඩකඩ ලබා දිය යුතු බවත් ගීතය ඇසුරෙන් අප ගුරුවරුන්ට පැහැදිලි කළා. එහිදී නැවත ලේ වැගිරීමක් ඇති නොවීමට නම් දෙමළ ජනතාව බලයේ කොටස්කරුවන් බවට පත් කර ගත

[continue reading…]



ජේ.ආර් නෙවෙයි අශෝක අධිරාජ්‍යයා හිටියත් ආර්ථිකය විවෘත කරන්න වෙනවා

Nov 28th, 2016 | By
dsc_0481

රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුමුදු වලාකුළුගේ 2010 වසරේදී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කරන බව (ප්‍රඥප්ති විසිහත අත්සන් කළද ඊට අදාළව වැඩ කර නොතිබීම හේතු කොට ගනිමින්) යුරෝපා සංගමයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ෆෙඞ්රිකා මොගෙරිනී (Fedrica mogherini ) අපට කියූ විට ලංකාව දුන්නේ ‘අපිට ඔය කෙහෙල්මල ඕන නැහැ, මෙය ලංකාවේ ස්වාධිපත්‍ය, ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක්’ වැනි පිළිතුරකි.

[continue reading…]



රාවයට වසර 30 ක් සපිරේ …!

Nov 18th, 2016 | By
dsc_2558

ගරු ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගරු අාග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක අාර්.සම්බන්දන් අැතුලු තවත් දේශපාලන නායකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2016.11.15 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී රාවය 30 වන සංවත්සරය සැමරිම සිදුවිය.



ඡන්දයට කළ හැක්කේ කුමක්ද ? දීප්ති කුමාර ගුණරත්න

Oct 5th, 2016 | By
Person voting

යම්කිසි ජන සමාජයක් ‘ගලා යන නදියක’ සිට එක තැන පල් වන පොකුණක් බවට රූපාන්තරණය වූ පසු අපට කළ හැක්කේ කුමක්ද? මහින්ද රාජපක්ෂ රෙජීමයේ පූර්වජ – පියාගේ ලක්ෂණ සහිත සමාජය 2015 වර්ෂයේදී නිදහස් ඡන්දය මඟින් පෙරළා දමා දැන් වර්ෂයක කාලයක් ගත වී ඇත. නමුත් ගුණාත්මක වශයෙන් සිදු වූ පෙරළියක් නැත. යුගයක් වෙනස් වීමට ගලා යාම පමණක්

[continue reading…]



සමාජවාදී රටක ධනවාදී ‘පොකට්’ බිහිකිරීම -සුදර්ශන ගුණවර්ධන

Sep 24th, 2016 | By
jr-jayewardene

සති කීපයකට පෙර මහාචාර්ය කුමාර් ඩේවිඞ් මහතා මා සමඟ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් කියා සිටියේ රනිල්- සිරිසේන ආර්ථික වැඩපිළිවෙළට තම විවේචනාත්මක සහය ලබා දෙන බවයි. එහිදී ඔහුගේ විවේචනයට ලක්වූයේ නිෂ්පාදනය ගොඩනගන්නට වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නායකයන් තුළ නොමැති බවයි. මෙම පාලකයන් තවමත් ජේ. ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දුන් මොඩලයෙහි සිරවී සිටින බව ඔහුගේ විවේචනය

[continue reading…]



එළාරට ශාප නොකර සංහිඳියාවට පාර කපමු – හර්ෂ ගුණසේන

Sep 21st, 2016 | By
dutugamunu-history-steuart-holidays-sri-lanka

දැනට ටික කලකට පෙර ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් රචනා කළ ‘දෙමළාගේ ප්‍රශ්නය’ නැමැති පොත දොරට වැඩීමේ උත්සවයේදී ආචාර්ය අර්ජුන පරාක්‍රම කියා සිටියේ දෙමළාට මෙරට ප්‍රශ්නයක් නැතැයි කියන අයගේ මතය තර්ක කර නිශේදනය නොකළ හැකි බවත් එයට හේතුව වන්නේ එය ඔවුන්ගේ විශ්වාසය නිසා බවත්ය. අපේ ජන සමාජය තුළට මෙවැනි විශ්වාසයක් ඇතුළු වීමට එක් ප්‍රධාන හේතුවක්

[continue reading…]



සමාජ සාධාරණත්වය වෙනුවෙන් සමාජ ආර්ථික අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි.- පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

Sep 19th, 2016 | By
capture

ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායමේ දේශපාලන මණ්ඩල සභික ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමග ජාතික රූපවාහිනිය වෙනුවෙන් සජීවී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට මට අවස්ථාවක් උදාවිය. ඒ සැප්තැම්බර් 14 වන බදාදා ආයුබෝවන් සුබ දවසක් වැඩසටහන වෙනුවෙනි. පොදු අපේක්ෂක භූමිකාව සමාජගත කිරීම වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් කළ වාමාංශික නායකයෙකු වන ජයම්පති වික්‍රමරත්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

[continue reading…]



අාණ්ඩුව වීදුරු කාමරේකට තල්ලු කල තොරතුරු දැන ගැනිමේ පනත

Sep 7th, 2016 | By
right-to-information-act

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අපගේ මූලික අයිතිවාසිකමක්ව පවතිද්දී එවන් අයිතිවාසිකමක් උදෙසා තොරතුරු දැන ගැනීමේ පනත නීතිගත කිරීමේ ඓතිහාසික කර්තව්‍යය පසුගිය ජුනි මාසයේ පාර්ලිමේන්තුවේදී සිදුවිය. මේ ඒ සම්බන්ධයෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන ජාතික රූපවාහිනියේ ‘ආයුබෝවන් සුභ දවසක්’ වැඩසටහනේදී, ප්‍රවීන මාධ්‍යවේදී හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ආචාර්ය රංග කලංසූරිය සමඟින් සිදුකළ සාකච්ඡාවයි. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වූ

[continue reading…]