Posts Tagged ‘ පොදු ’

ගලන ගග ආපසු හැරවිය නොහැකිය.

Jul 22nd, 2015 | By
editorial-logo

මිට අවුරුද්දකට පෙර එනම් 2014 ජූලි මස 26 වනදා පොදු අපේක්ෂකයෙක්ද? පොදු වැඩපිළිවෙලක්ද? යන තේමාව ඔස්සේ සම්මන්ත‍්‍රණයක් සමබිම පුවත්පත විසින් මාතරදි සංවිධානය කරන ලදි. මෙම සම්මන්ත‍්‍රණය අමතා නිමල්කා ප‍්‍රනාන්දු, ගාමිණි වියන්ගොඩ, දිප්ති කුමාර ගුණරත්න සහ සුදර්ශන ගුණවර්ධන කතා කළහ. මාතර නගරයේදි මෙම සම්මන්ත‍්‍රණය පවත්වන අතරතුර, එයට සමගාමිව කොළඹ නගරයේදි අපට-එනම් සමබිම පළකරන රයිට්ස් නව් සංවිධානයට-

[continue reading…]