Posts Tagged ‘ පොදු රාජ්‍ය මණ්ඩලය ’

සිවිල් සමාජය සමනල සංධ්වනිකරණය වීම

Nov 24th, 2013 | By
dddd

[උදන් ප්‍රනාන්දු] සමනල සංධ්වනිය චිත්‍රපටිය සති දෙකකට පෙර මා බැලුවේ කොළඹ සැවෝයිහි පටු තීරුවක් වැනි ශාලාවක ඇති ඉතාමත් කුඩා තිරයකය. ‘චෝගම් ජනතා සමුළුව‘ ගිය සතියේ මා දුටුවේ හික්කඩුවේ තරු පහේ හෝටලයක අති විශාල පුළුල් තිරයක් ඉදිරියේ තැනුණු වේදිකාවකය. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව හෙවත් චෝගමයට  පූර්වගාමීව ව්‍යාපාරික,තරුණ සහ ජනතා වශයෙන් පැවැත්වූ සමුළු තුනකි. ජනතා

[continue reading…]



ජාතිවාදය පැරදෙනවාට ඇත්තටම බය කවුද?

Nov 22nd, 2013 | By
GT

චෝගම් හෙවත් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම මගින් ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය යහපත් කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වූ බව පෙනෙන්නට තිබිණි. නමුත් සමුළුව අවසන් වූයේ තිබුණු තත්ත්වයටත් වඩා ජාත්‍යන්තර ප්‍රතිරූපය නරක් වීමෙනි. එසේ වූයේ කාපට් පාරවල් සහ අළුතෙන් රතු ගඩොල් ඇල්ලූ පේමන්ට් දෙස පමණක් නොව ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, යහ පාලනය වැනි

[continue reading…]



චෝගම් සමුළුවෙන් පසු සිවිල් සමාජ න්‍යාය පත්‍රයට පෙරවදනක්

Nov 22nd, 2013 | By
S3

ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව හමාර විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි වසර දෙක සඳහා පොදු රාජ්‍ය මණ්ඩල සාරධර්ම ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම සහිත පුද්ගලයා වන සමුළුවේ සභාපති ධුරයට පත්විය. සමුළුව අවසානයේදී චෝගම් 2013 ප්‍රකාශනය නමින් නිවේදනයක් නිකුත් කරන ලදී. සමුළු සත්කාරක මෙන්ම අභිනව සභාපතිවරයාද වන ලංකාවද ඇතුළු සාමාජිකයන් විසින් එකඟ

[continue reading…]



‘සමගි’ මානව හිමිකම් උළෙල ගැන දිනේෂ් දොඩම්ගොඩ කතාකරයි

Nov 21st, 2013 | By
DODA

 ‘සමගි’ බලවේගය කියන්නේ මොකක්ද? දිනේෂ් – ‘සමගි’ බලවේගය කියන්නේ පිළිගත් ආගමික සංවිධාන, එජාපය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධාන, ගොවි හා ධීවර සංවිධාන, කාන්තා සහ ශිෂ්‍ය සංවිධාන සියයකට වැඩි ගණනක් එකතු වී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ යහ පාලනය ඇති කිරීමේ අරමුණින් කරුණු දහයක් මත එකඟවී

[continue reading…]



පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවෙන් පසු සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමක් එයි

Nov 18th, 2013 | By
SD

ලංකාවේ මානව හිමිකම් සහ මානවවාදී නීති කඩකිරීමේ සිදුවීම් සම්බන්ධව කටයුතු කිරීම සඳහා සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමක් පත්කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ. මෙවන් කොමිසමක් පත්කිරීම පිළිබඳව ආණ්ඩුවට යෝජනා කොට ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ලංකාවට පැමිණ සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ ජනාධිපති ජේකොබ් සුමා විසින් බව කියැවේ.  ආණ්ඩුව මේ

[continue reading…]



ඡේ. ආර්. ට එන්න කියලා මැතිනිය ලෙඩ දැම්මේ නෑ- රනිල් වික්‍රමසිංහ සමග දුර්ලභ සම්මුඛ සාකච්ඡාවක්

Nov 16th, 2013 | By
rrrrq

* චොගම් වර්ජනය, ඉදිරි මැතිවරණ හා නායකත්ව මණ්‌ඩලය ගැන රනිල් කතාකරයි ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්න ගණනාවක්‌ තිබේ. අංශ ගණනාවක්‌ තිබේ. රටේ විකල්ප නායකයා ලෙස ඔහුගේ මතයට ඇති වටිනාකමද ඉහළය. පක්‍ෂ අර්බුදය යම්තාක්‌ දුරට සංසිඳුණු මොහොතක අපි ඔහු හමුවීමු. නමුත් ඔහු අනෙකුත් කටයුතු නිසා කාර්ය බහුලය. කුමන තත්ත්වයක්‌ මැද්දේ වුවත් කලබල නොවී සිටීම ඔහුගේ හැටිය. රනිල්

[continue reading…]



සමුළු දෙකක කථාව: නිල මහජන සමුළුව සහ විකල්ප මහජන සමුළුව

Nov 15th, 2013 | By
2222

වසර දෙකකට වරක් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව 2013 වසරේදී පැවැත්වෙන්නේ ලංකාවේදීය. බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් මිදී ස්වාධීනත්වය ලබාගත් රටවල එකතුවක් ලෙස බිහිවූ පොදුරාජ්‍ය මණ්ඩලය, එහි සාමාජික රාජ්‍යයන් විසින් අනුගමනය කළ යුතු පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියෙන් බැඳී සිටින්නේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් එහි සාමාජික රටවල් බැඳී සිටින පරිද්දෙනි. රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ ඇමැතිවරුන්ගේ සමුළුව,

[continue reading…]



පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද ඇරැඹේ: ලොකු ලූණු කිලෝව රුපියල් 240 යි !

Nov 15th, 2013 | By
333

චොගම් හෙවත් පොදුරාජ්‍ය ම්ණ්ඩල රාජ්‍ය නායක සමුළුව, එංගලන්තයේ මහරැජිණගේ පුත් කුමරා මෙන්ම එංගලන්තයේ ඔටුන්න හිමි කුමාරයාද වන වේල්ස් හි ආදිපාද චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් අද සිට කොළඹ දී ආරම්භ වේ. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ආරම්භ වන මෙම සමුළුවේ සභාපතිත්වය සත්කාරක රට වන ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දරනු ඇත. මේ අතර කටාන, වැලිහේන

[continue reading…]



ලෝකෙට ණය වී කන පොදුරාජ්‍ය මණ්ඩල මංගල්ලය ගැන අපි මෙච්චර ආඩම්බර ඇයි?

Nov 10th, 2013 | By
cct

තව දින කිහිපයකින් ශ්‍රී ලාංකිකයන් වන අප සැමදෙනාටම ආඩම්බර විය හැකි වැදගත් මංගල්ල සමයක් උදාවේ. මගුල් ගෙදරකට පෙර මකුළු දැල් කඩා, බිත්ති හුණු පිරියම් කර, ගෙබිම මැද, වත්ත පිටිය සුද්ද පවිත්‍ර කොට, පාරවල් පිළිසකර කොට, අළුත් ඇඳුම් පැළඳුම් මිලට ගෙන සූදනම් කරන්නාක් මෙන් කොළඹ නගර හැඩ වැඩ වෙන හැටි අපට දැක ගත හැකිය. ඒ සදහා

[continue reading…]



අපගේ තෝරාගැනීම්වල ප්‍රතිඵල අපි අත්විඳිමින් සිටින්නෙමු

Aug 4th, 2013 | By
4r

“2009 දී යුද්ධය ඉතා නරක විදිහට අවසන් වීම අහම්බයක්ද? නැත්නම් සැලසුමක්ද?’’ මේ දිනවල ලංකාවේ සිදුවන දේශපාලන සිදුවීම් වලින් මංඤං වී සිටින සිවිල් සංවිධානයක මහත්මයෙක් පසුගිය දිනෙක මගෙන් විමසූ ප්‍රශ්නයකි මේ. ඔහුට අනුව මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කිරීම, ජාත්‍යන්තර ප්‍රජාව එයට ප්‍රබල මැදිහත්වීමක් නොකිරීම, යුද අපරාධ චෝදනා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහි යෝජනාවන් සම්මත

[continue reading…]