Posts Tagged ‘ පොදු රාජ්‍ය මණ්ඩලය සමුළුව ’

‘සමගි’ මානව හිමිකම් උළෙල ගැන දිනේෂ් දොඩම්ගොඩ කතාකරයි

Nov 21st, 2013 | By
DODA

 ‘සමගි’ බලවේගය කියන්නේ මොකක්ද? දිනේෂ් – ‘සමගි’ බලවේගය කියන්නේ පිළිගත් ආගමික සංවිධාන, එජාපය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධාන, ගොවි හා ධීවර සංවිධාන, කාන්තා සහ ශිෂ්‍ය සංවිධාන සියයකට වැඩි ගණනක් එකතු වී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ යහ පාලනය ඇති කිරීමේ අරමුණින් කරුණු දහයක් මත එකඟවී

[continue reading…]



රටේ අභිමානය විනාශවෙලා ඉවරයි – CHOGM තියලා ගොඩ දාන්න බැහැ.

Oct 24th, 2013 | By
nim

පොදු රාජ්‍ය මණ්ඩලය රාජ්‍ය නායක හමුවට සමගාමීව සිවිල් සමාජ සමුළුවක් ලෙසින් සංවිධානය කරන මහජන සමුළුව රාජ්‍ය නායකයන් නොමග යැවීමට සිදුකරන කටයුත්තක් බව නිදහසේ වේදිකාවේ කැදවුම්කාරීනී ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සදහන් කරයි. මෙම මහජන සමුළුවේ  සැබෑ සිවිල් සමාජ සංවිධාන නොමැති අතර එහි සිටින්නේ ආණ්ඩුවේ නිල සිවිල් සමාජය වන බවත්. එසේම  එම සමුළුවේ සාකච්ඡාවට ගැනෙන සහස්‍ර සංවර්ධන ඉලක්ක පිළිබද තේමාව

[continue reading…]