Posts Tagged ‘ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ’

සුද්දන්ට එන්න කියමු, අපේ රට බලන්න කියමු, බලාලා ඉගෙන ගන්න කියමු අපි

Jan 7th, 2014 | By
dk

[හර්ෂ ගුණසේන] පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව අවසන්වී ඇත. බලාපොරොත්තුවූ පරිදිම බ්‍රිතාන්‍ය අගමැතිවරයා දැඩි සාකච්ඡාවක නිරත විය. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය අගමැතිවරයා විසින් සමුළුව වර්ජනය කළ යුතු බව කියා සිටියත් තමන් එහි යායුතු බවද එහි ගොස් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිලිබඳ ප්‍රශ්න කළ යුතු බවද ඔහු කියා සිටියේය. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ක්‍රියා කලාපය මෙරට බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න කරනු

[continue reading…]



ඔබට දැනෙනවාද? ඔබේ අයිතිවාසිකම් ගිලිහෙමින් තිබෙන බව- කුරුණෑගල මානව හිමිකම් සම්මන්ත්‍රණය

Dec 10th, 2013 | By
km

65 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින නිමිති කොටගෙන කුරුණෑගල මානව හිමිකම් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් පසුගිය දෙසැම්බර් 09 වැනිදා කුරුණෑගල වයි.එම්.බී.ඒ ශාලාවේදී පැවැත්විණි.  අභාවප්‍රාප්ත ශ්‍රේෂ්ඨ දකුණු  අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා මෙම මානව හිමිකම් දින සැමරුමේ කටයුතු ආරම්භ කරන ලදී. එහිදී දේශකවරුන් ලෙස කටයුතු කළ අතර සුදර්ශන ගුණවර්ධන මහතා

[continue reading…]



සිවිල් සමාජය සමනල සංධ්වනිකරණය වීම

Nov 24th, 2013 | By
dddd

[උදන් ප්‍රනාන්දු] සමනල සංධ්වනිය චිත්‍රපටිය සති දෙකකට පෙර මා බැලුවේ කොළඹ සැවෝයිහි පටු තීරුවක් වැනි ශාලාවක ඇති ඉතාමත් කුඩා තිරයකය. ‘චෝගම් ජනතා සමුළුව‘ ගිය සතියේ මා දුටුවේ හික්කඩුවේ තරු පහේ හෝටලයක අති විශාල පුළුල් තිරයක් ඉදිරියේ තැනුණු වේදිකාවකය. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව හෙවත් චෝගමයට  පූර්වගාමීව ව්‍යාපාරික,තරුණ සහ ජනතා වශයෙන් පැවැත්වූ සමුළු තුනකි. ජනතා

[continue reading…]



චෝගම් සමුළුවෙන් පසු සිවිල් සමාජ න්‍යාය පත්‍රයට පෙරවදනක්

Nov 22nd, 2013 | By
S3

ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව හමාර විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි වසර දෙක සඳහා පොදු රාජ්‍ය මණ්ඩල සාරධර්ම ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම සහිත පුද්ගලයා වන සමුළුවේ සභාපති ධුරයට පත්විය. සමුළුව අවසානයේදී චෝගම් 2013 ප්‍රකාශනය නමින් නිවේදනයක් නිකුත් කරන ලදී. සමුළු සත්කාරක මෙන්ම අභිනව සභාපතිවරයාද වන ලංකාවද ඇතුළු සාමාජිකයන් විසින් එකඟ

[continue reading…]



ලෝකෙට ණය වී කන පොදුරාජ්‍ය මණ්ඩල මංගල්ලය ගැන අපි මෙච්චර ආඩම්බර ඇයි?

Nov 10th, 2013 | By
cct

තව දින කිහිපයකින් ශ්‍රී ලාංකිකයන් වන අප සැමදෙනාටම ආඩම්බර විය හැකි වැදගත් මංගල්ල සමයක් උදාවේ. මගුල් ගෙදරකට පෙර මකුළු දැල් කඩා, බිත්ති හුණු පිරියම් කර, ගෙබිම මැද, වත්ත පිටිය සුද්ද පවිත්‍ර කොට, පාරවල් පිළිසකර කොට, අළුත් ඇඳුම් පැළඳුම් මිලට ගෙන සූදනම් කරන්නාක් මෙන් කොළඹ නගර හැඩ වැඩ වෙන හැටි අපට දැක ගත හැකිය. ඒ සදහා

[continue reading…]



මානව හිමිකම් මගහැර සහස්‍ර ඉල්ලක්ක ගැන කතා කරලා වැඩක් නැහැ. අපි විකල්ප මහජන සමුළුවක් පවත්වනවා

Oct 26th, 2013 | By
nimalka1

ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සම කැඳවුම්කාරිනී – නිදහසේ වේදිකාව පසුගිය පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර. එහිදී ඊළඟ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ පැවැත්වීමට යෝජනා වුණු අවස්ථාවේ පටන් මතුවුණු ප්‍රශ්නයක් තමයි මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය සහ යහපාලනය කියන පොදුරාජ්‍ය මණඩලයේ තිබෙන්නාවූ මූලික හර පද්ධතිය උල්ලංඝනය කරන රටක් ඊළඟ පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීම, රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට සුදුසු

[continue reading…]