Posts Tagged ‘ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ’

ජාතිවාදය පැරදෙනවාට ඇත්තටම බය කවුද?

Nov 22nd, 2013 | By
GT

චෝගම් හෙවත් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම මගින් ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය යහපත් කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වූ බව පෙනෙන්නට තිබිණි. නමුත් සමුළුව අවසන් වූයේ තිබුණු තත්ත්වයටත් වඩා ජාත්‍යන්තර ප්‍රතිරූපය නරක් වීමෙනි. එසේ වූයේ කාපට් පාරවල් සහ අළුතෙන් රතු ගඩොල් ඇල්ලූ පේමන්ට් දෙස පමණක් නොව ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, යහ පාලනය වැනි

[continue reading…]



ඡේ. ආර්. ට එන්න කියලා මැතිනිය ලෙඩ දැම්මේ නෑ- රනිල් වික්‍රමසිංහ සමග දුර්ලභ සම්මුඛ සාකච්ඡාවක්

Nov 16th, 2013 | By
rrrrq

* චොගම් වර්ජනය, ඉදිරි මැතිවරණ හා නායකත්ව මණ්‌ඩලය ගැන රනිල් කතාකරයි ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්න ගණනාවක්‌ තිබේ. අංශ ගණනාවක්‌ තිබේ. රටේ විකල්ප නායකයා ලෙස ඔහුගේ මතයට ඇති වටිනාකමද ඉහළය. පක්‍ෂ අර්බුදය යම්තාක්‌ දුරට සංසිඳුණු මොහොතක අපි ඔහු හමුවීමු. නමුත් ඔහු අනෙකුත් කටයුතු නිසා කාර්ය බහුලය. කුමන තත්ත්වයක්‌ මැද්දේ වුවත් කලබල නොවී සිටීම ඔහුගේ හැටිය. රනිල්

[continue reading…]



සමුළු දෙකක කථාව: නිල මහජන සමුළුව සහ විකල්ප මහජන සමුළුව

Nov 15th, 2013 | By
2222

වසර දෙකකට වරක් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව 2013 වසරේදී පැවැත්වෙන්නේ ලංකාවේදීය. බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයෙන් මිදී ස්වාධීනත්වය ලබාගත් රටවල එකතුවක් ලෙස බිහිවූ පොදුරාජ්‍ය මණ්ඩලය, එහි සාමාජික රාජ්‍යයන් විසින් අනුගමනය කළ යුතු පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියෙන් බැඳී සිටින්නේ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් එහි සාමාජික රටවල් බැඳී සිටින පරිද්දෙනි. රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ ඇමැතිවරුන්ගේ සමුළුව,

[continue reading…]



පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද ඇරැඹේ: ලොකු ලූණු කිලෝව රුපියල් 240 යි !

Nov 15th, 2013 | By
333

චොගම් හෙවත් පොදුරාජ්‍ය ම්ණ්ඩල රාජ්‍ය නායක සමුළුව, එංගලන්තයේ මහරැජිණගේ පුත් කුමරා මෙන්ම එංගලන්තයේ ඔටුන්න හිමි කුමාරයාද වන වේල්ස් හි ආදිපාද චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් අද සිට කොළඹ දී ආරම්භ වේ. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ආරම්භ වන මෙම සමුළුවේ සභාපතිත්වය සත්කාරක රට වන ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දරනු ඇත. මේ අතර කටාන, වැලිහේන

[continue reading…]