Posts Tagged ‘ පොලිසිය ’

වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ පනත නරියන්ට කුකුල්ලු බාර දීමක් ද?

Jul 3rd, 2017 | By
russia-anti-gay-protest

සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීම ගැන සමාජයේ බොහෝ තැන්වල බොහෝ දෙනා කතා කිරීම ආරම්භ කර ඇත. එහෙත් සැබෑ ලෙසම වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව තවමත් වගකිවයුතු පාර්ශ්වයන් අවබෝධ කරගෙන නොමැති බව පෙනී යයි. පාර්ලිමේන්තුව විසින් 2015 වසරේදී මේ උදෙසාම සම්මත කරන ලද පනත ද වින්දිතයන්ගේ සැබෑ ගැටලු හඳුනා ගැනීමට අසමත් වී

[continue reading…]



සමාජ වෙළෙඳපොළ ආර්ථිකයකට පසුබිම දැන් ටික ටික හැදෙනවා|මහාචාර්ය විජිතපුර විමලරතන හිමි

Jan 16th, 2017 | By
යයය

සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතව ගිය තැන රටේ ආර්ථීකයේ ගමන් මඟ සම්බන්ධයෙන් ජනතාව විවිධ සැකසංකා පහළ කරනවා. එවන් තත්ත්වයක රටේ ආර්ථීකයේ ඉදිරි ගමනක් තිබෙනවාද? රටේ ආර්ථිකයට ඉදිරි ගමනක් සකස් කරගන්න නම් හොඳ පදනමක් තිබිය යුතුයි. 8%ක 10% ක පමණ ආර්ථික වෘද්ධියක් අවිච්ඡින්නව අවුරුදු 15ක් 20ක් හෝ 25ක් වැනි කාලයක් රටේ ගෙන යා හැකි

[continue reading…]



“අපරාධ විද්‍යාව ඉගෙනගෙන ලංකාවේ පොලිසියට බැඳෙන්න එපා”

May 30th, 2016 | By
pissu

මීට වසර 12 කට පමණ පෙර දිනක් මාගේ ප්‍රථම උපාධියේ අවශ්‍යතාවකට පොලිස් ස්ථානයකට ගොඩ වූ මා එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ කතාවට වැටුණි. එහිදී මාගේ උපාධියේ ස්වභාවය විමසා සිටි ඔහු මට කිව්වේ අපරාධ විද්‍යාව වගේ විෂයක් ඉගෙන ගෙන ලංකාවේ පොලිසියට බැදෙන්න එපා කියාය. ඇයි යන්න විමසූ මට ඔහු කිව්වේ අපරාධ සෙවීමේ, මැඬලීමේ හා නිවාරණය කිරීමේ

[continue reading…]



ෂර්ලොක් හෝම්ස් අවසාන පරීක්ෂණය

Jan 13th, 2014 | By
sh

ඒ පසුගිය ශීත සෘතුවයි. හෝම්ස් සහ මා ශ්‍රී ලංකාවට පැමිණියේ පරීක්ෂණයක් සඳහා නොව විවේකය ගතකිරීමේ අරමුණිනි. ඇත්ත වශයෙන් කිවහොත් රහස් පරීක්ෂණයක් සඳහා මිස සංචාරයට එතරම් ප්‍රිය මනාප නොවන හෝම්ස්ගේ මෙම සංචාරක ගමන පුදුම සහගතය. ශ්‍රී ලංකාව පිළිබඳ ලිපි සහ පොත්පත් කිහිපයක් කියවීමෙන් ගමනට අවශ්‍ය අඩිතාලම දැමිනි. ශ්‍රී ලංකාවේදී යම් රහස් පරීක්ෂණ කටයුත්තක් කිරීමේ ආශාවද තිබෙන්නට

[continue reading…]



පොලිසිය, ලංකාවේ හොඳ පොලිසිය-ජනතාවගේ හිත දිනාගත්ත-ලංකාවේ හොඳ පොලිසිය

Jan 4th, 2013 | By
poic

“පොලීසියේ රස්සාව කරන කෙනෙකුගේ අයියා වරදක් කළොත් එයාව පොලීසියෙන් අත්අඩංගුවට ගන්නෙ නැහැ කියන්නෙ ඇත්තද?” පසුගිය දවසක අපේ අම්මා දුරකථනයෙන් මා අමතා ඇසුවාය. මම අන්දොස් වුණෙමි. “මොකක්ද කිව්වේ?” “නෑ, මම මේ ඇහුවේ නංගි පොලීසියේ වැඩකරන කොට එයාගේ අයියා වරදක් කළාම පොලීසිය එයාව ඇරෙස්ට් කරන්නෙ නැහැයි කියන්නෙ ඇත්තද?” මට කාරණය පැහැදිලි වූයේ දැන්ය. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම

[continue reading…]