Posts Tagged ‘ පොලීසය ’

හොද මිනිසුන් වෙනුවෙන් (කොන්ත්‍රාත් ක්‍රමයට) නරක මිනිසුන් මරාදැමීම

Nov 28th, 2013 | By
awanta-artigala

කඹුරුපිටියේදී පොලිස් නිළධාරියෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කළ සැකකරුවන්ගෙන් තිදෙනෙකු මේ වනවිට පොලීසියට ආයුධ පෙන්වාදීමට ගොස් මියගොස් ඇත. මෙහිදී සිදුවන්නට ඇත්තේ කුමක්ද යන්න නැවත පැහැදිලි කර ප්‍රයෝජනයක් නැත. මෙහිදී අප සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද? තමන්ගේ නිළධාරියෙකු ඝාතනය කළ සැකකරුවන් ක්ෂණිකව ක්‍රියාත්මක වී අල්ලා ගැනීමට තරම් කාර්යක්ෂම පොලීසියේ ඉන් පසුව සිදුවන නීතිමය ක්‍රියාදාමය ගැන විශ්වාසය බිද

[continue reading…]