Posts Tagged ‘ පොලීසිය ’

වින්දිතයා චුදිතයකු කිරීම

Sep 5th, 2014 | By
de

ජනමාධ්‍ය විසින් සැඟවූ ඇත්ත කථාව – 2 |සුදර්ශන ගුණවර්ධන බල්ලෙකු විසින් මිනිසෙකු හපා කෑම ප‍්‍රවෘත්තියක් නොවුවද මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑම ප‍්‍රවෘත්තියක් වන බව ජනමාධ්‍යවේදය පිළිබඳ උගෙන ගන්නා සෑම කෙනෙකු විසින්ම අසා පුරුදු කථාවකි. මෙහි තේරුම ප‍්‍රවෘත්තිමය වටනාකමක් ඇත්තේ අපූර්ව හෙවත් පෙර නොවූ විරූ සිදුවීමකට බවයි. කිසියම් සිදුවීමක් දෙන ලද සමාජයක් තුළ කාලාන්තරයක් තිස්සේ පුනරාවර්තනය

[continue reading…]



ජනමාධ්‍ය විසින් සැගවූ ඇත්ත කතාව – නීතිඥ ලක්ෂාන් ඩයස්

Aug 29th, 2014 | By
wariyapola

ලිංග පක්ෂපාතීත්වයට එරෙහිව ලිංගික අතවරය නීතිමය වරදක් බවට පත් කොට ඇත්තේ ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිති අනුව ලංකාවේ අපරාධ නීතිය සංශෝධනය කොට ඇති හෙයිනි. නමුත් භාවිතාව තුළ එම නීතිය ක‍්‍රියාත්මකවීම වැළකී ඇත. තම ශරීරයට එරෙහිව කරනු ලබන හිංසාව ඉවසා දරාගත නොහැකි තැන ප‍්‍රති හිංසනයෙන් ප‍්‍රතික‍්‍රියා දක්වන්නට කාන්තාවන් පෙළැඹීම අරුමයක් නොවේ. එ් අවස්ථාවේදී කාලාන්තරයක් තිස්සේ පැවැති ඇබ්බැහිය

[continue reading…]



ගැහැනුන්ට ගහන පිරිමින්ගෙත් මොළය පරීක්ෂා කරනවද? – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Aug 29th, 2014 | By
nnimalka

වාරියපොල බස් නැවතුම්පොළේදී තිළිණි අමල්කා නම් තරුණ ගැහැනිය සෙල්වා නමැති තරුණ පිරිමියාට පහරදීම සම්බන්ධයෙන් ලත් පැමිණිල්ලකට අනුව අද දින (අගෝස්තු 27 දින) ඇය වාරියපොල පොලීසියට කැදවා තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැවැන්ත සාකච්ඡාවක් සමාජ ජාල මාධ්‍ය ඇතුළු විකල්ප මාධ්‍ය හරහා දියත් වුණි. විශේෂයෙන්ම වෙබ් අඩවි හරහා දියත් කරන ලද සංවාදය සුළු මොහොතකට හෝ මා නෙත ගැටුණේ

[continue reading…]



අයිතිවාසිකම් රැකගැනීම උදෙසා මානව හිමිකම් කොමිසම සහ සිවිල් සංවිධාන අත්වැල් බැඳ ගත යුතුයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස් නීතිඥ ප‍්‍රතිභා මහානාමහේවා

Aug 15th, 2014 | By
22r45

‘පොලීසියේ අවම බලය යනු කුමක්ද?’ යන තේමාව යටතේ පැවැත්වුණු මහජන විනිශ්චය සභාවක් අගෝස්තු 07 වනදා කොළඹ සමාජය සහ සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණි. මෙම විනිශ්චය සභාව සංවිධානය කරන ලද්දේ වධහිංසාවට ලක්නොවී ජීවත්වීමට ඇති අයිතිවාසිකම ආරක්ෂා කිරීම සඳහා ලංකාවේ ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛතම මානව හිමිකම් සංවිධානයක් වන ජීවිතයට ඇති අයිතිය සඳහා වන (රයිට් ටු ලයිෆ්) මානව හිමිකම් මධ්‍යස්ථානය විසිනි.

[continue reading…]



මධ්‍යම ආණ්‌ඩුවේ බලතල පොලිසිය ගිල ගන්නේද?

Jun 17th, 2014 | By
nntrr

මේ කෙසේ වුවද 13 ව්‍යවස්‌ථාවේ 154 ඒ වගන්තිය යටතේ කැරලි පාලනය, අත්‍යවශ්‍ය සැපයුම් කළමනාකරණය, යුද්ධ තත්ත්වයක්‌ එළැඹීම, විදේශ ආක්‍රමණ සිදුවීම, ශ්‍රී ලංකාවට වන තර්ජන මැඬලීම ආදිය සඳහා ජනාධිපතිවරයාට ඇතිබලතල ගැන බොහෝ දෙනා නොදන්නා ලෙස හැසිරීම පොලිස්‌ බලතල බෙදා ගැනීමට එරෙහි මතයක්‌ ගොඩනැංවීම පහසුකර ඇත. බරපතළම තත්ත්වයක්‌ උද්ගත වුවහොත් හමුදාව සාමාන්‍ය ව්‍යවස්‌ථා නියෝග මත කැඳවීමට එතුමාට

[continue reading…]



මේ රජය මුහුද පොද්ගලීකරණය කරලා – රනිල් වික්‍රමසිංහ (වීඩියෝ)

Feb 17th, 2014 | By
RR

හලාවත අද සෙනසුරාදා උද්ඝෝෂණයක් පැවැත්වෙද්දී යකඩ පොලු සහිතව සිටි තිදෙනෙකු අල්ලා පොලිසියට භාර දී තිබේ. ඔවුන් පොලිස් නිලධාරීන් බව උද්ඝෝෂකයෝ චෝදනා කරති. ඉන් අනතුරව පොලිසිය හා උද්ගෝෂකයන් අතර උණුසුම් තත්වයක් හට ගැනිණි. වර්ෂ පුර්ණ සැමරුම බුමිතෙල් මිල අඩු කරන ලෙස ඉල්ලමින් 2012 වර්ෂයේ රට පුරා පැවති ධිවර කම්කරු විරෝධතා වලට සමගාමිව හලාවතදී පැවති විරෝධතාවයේදී පොලිස්

[continue reading…]



පොලිස් කැටයම්

Jan 13th, 2014 | By
isiruk

එක් එතකට කැටයම් චින්තකද වීරයෙකි. ඒ නිරායුධව සිටිමින් ආයුධ සන්නද්ධව එන දහ පහළොස් දෙනෙකු සමඟ නොබියව සටනට යන සිනමා වීරයෙකු මෙන් ඔහුද ආයුධ සන්නද්ධව තමා සොයා එන එස්.ටී.එෆ්. භටයන් ඉදිරියට ප්‍රාථමික ගණයේ (ගල් කටස්) අවියක් හා අත් බෝම්බයක් පමණක් අතැතිව සටනට පිවිසි නිසාය. එසේ නොමවී නම් ඔහු පට්ට පල් මෝඩයෙකි. ඒ මීට පෙර ලැබූ චෝදනාවලින්

[continue reading…]



වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By
2

[සුදර්ශන ගුණවර්ධන ප්‍රබෝධ චින්තක රත්නායක] නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක

[continue reading…]



කැටයම් චින්තක අවසන් කර කැටයම් පොලීසිය ඉතිරි වීම

Dec 4th, 2013 | By
hasantha

මේ වන විට කැටයම් චින්තකගේ පාර්ශ්වයේ සියළුදෙනා ඝාතනය වී අවසන්ය. ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සදහා එවැනිම ආකාරයේ ප්‍රචණ්ඩත්වයක් භාවිතා කළ යුතුය යන්න මේ වන විට ලෝකයේ විනිශ්චය වී අවසන් කාරණයක් වන අතර ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට එවැනිම ප්‍රචණ්ඩත්වයක් භාවිතා කිරීම පිළිගත් ක්‍රමය නොවේ. එහෙත් සිංහල බෞද්ධ පදනමක් ඇතැයි කියවෙන ලංකාවේ එය ගැටළුවක් නොවේ අංගුලිමාල දමනය කුඩා කල

[continue reading…]



හොරොව්පතාන කඳවුරේ සෙබළෙක් නිවාඩුවට ගමට ගියවිට ඇතිවන තත්ත්වය

Aug 28th, 2013 | By
d4

හොරොව්පතාන ප්‍රදේශයේ නිවසකට කඩාවැදී දාහත් හැවිරිදි පිරිමි දරුවා බලා සිටියදී ඔහුගේ මවට අමානුෂික ලෙස අතවර කර නිවසේ තිබූ වටිනා දේපොළ කොල්ලකාගෙන පලා ගිය හොරොව්පතාන ප්‍රදේශයේම හමුදා කඳවුරක රාජකාරී කරමින් සිටි සෙබළුන් සිව්දෙනකු පොලිසිය මගින් ඊයේ (27 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලද බව හේමන්ත රන්දුණු මහතා 28 වන දා දිවයින පුවත්පතට වාර්තා කොට ඇත. මෙහිදී සිදුවීමට මුහුණ

[continue reading…]