Posts Tagged ‘ බට්ටී ’

බට්ටි නැති කළේ කාගේ කන්‍යාභාවය ද ?

Oct 7th, 2014 | By
batti

කක්කුස්සි වත්තේ බට්ටී සමග නුගේගොඩ නගරයේ සෙල්ෆි ගෙන ෆේස් බුක් දැමීමෙහි ඇති දේශපාලනිකය ආකෘතිගත දේශපාලනික ව්‍යුහව වල සිරගතවූවන්ට මගහැරීයාම පිළිබදව පුදුම වියයුතු නැත. ඔවුන් විසින් අපට ශික්ෂණය (discipline) වීමට හා decent (ශිෂ්ඨ/විනීත) වීමට යෝජනා කරන්නේ මේ සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහ තුළ සිට ය. බට්ටිලා “මිනිස් දුහුවිලි” ලෙසින් සළකා මුලු ගන්නවනු ලබන්නේ ද ඔය කියන ශික්ශිත, decent

[continue reading…]