Posts Tagged ‘ බදු ’

බදු ගෙවන්නේ නැති විට රට සංවර්ධනය කරන්න බෑ |ආචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා

Dec 2nd, 2016 | By
ddd

අයවැයක මූලික බලාපොරොත්තුව මොකද්ද? අයවැයකින් සාමාන්‍ය යෙන් බලා පොරොත්තු වෙන්නේ රටේ තියෙන වර්තමාන ආර්ථික ප්‍රශ්නවලට ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් කරන එක. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුවකට අයවැයකින් හැම දෙයක් ම කරන්න බෑ. මොකද පෞද්ගලික අංශය, කෘෂිකර්මය, කර්මාන්ත සහ පවුල් ආර්ථික කටයුතු වගේ දේවල් කිසියම් දුරකට වෙනම පදනමකින් ක්‍රියාත්මක වන නිසා. ඒ වගේ ම ලංකාවේ දිගුකාලීන ආර්ථික

[continue reading…]



ආර්ථිකයේ අත්තකිලමතානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය

Nov 5th, 2014 | By
mah

පසුගිය අවුරුදු 5 තිස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට අත්තකිලමතානුයෝගී අයවැයක් ලබා දුන්නා. එළඹෙන මැතිවරණයෙන් ජනාධිපතිවරයා නියත පරාජයක් ලබන නිසා බිය වී කාමසුඛල්ලිකානුයෝගී අය-වැයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. කාමසුකල්ලිකානුයෝගය කියන්නේ තාවකාලික සැපයි. යුද වියදම් නැති වුණාට ආණ්ඩුවේ වියදම් වසරින් වසර වැඩි වුණා. ආණ්ඩුවේ වියදම් වැඩි වුණ නිසා යුද වියදම් ඉතිරි වීමේ වාසිය ජනතාවට ලැබුණේ නැහැ.

[continue reading…]



මේ රටේ කොමිස්‌වලින් තොර පිරිසිදු පාලනයකට එජාපය සමඟ එක්‌වන්න!

Dec 13th, 2013 | By
11

මේ රටට තවදුරටත් කොමිස්‌ පාලනයක්‌ අවශ්‍ය වන්නේ නම් මහින්ද රාජපක්‍ෂ රජය සමඟද කොමිස්‌වලින් තොර පිරිසිදු පාලනයක්‌ රටට අවශ්‍ය වන්නේ නම් එක්‌සත් ජාතික පක්‍ෂය සමඟද එක්‌වන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මෙවර අයවැය විවාදය ආරම්භ කරමින් තමන් විසින් කරන ලද කතාව පොතක්‌ වශයෙන් එළි දැක්‌වීම නිමිත්තෙන් කිරුලපන, මුගලන් පාරේ පිහිටි සිතුමිණ උත්සව ශාලාවේදී පෙරේදා (11

[continue reading…]