Posts Tagged ‘ බ්‍රිටෝ ප්‍රනාන්දු ’

අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ දොර ජනපති අරියි

Jul 20th, 2017 | By
President-Maithripala-Sirisena1

පාර්ලිමේන්තුවෙන් සම්මතව තිබුනත් මෙතෙක් දිනක් ක්‍රියාත්මක වී නොතිබුන අතුරුදන් තැනැත්තන් පිළිබද කාර්යාල පනත සදහා ජනාධිපති විසින් අද අත්සන් තබා ඇත. මේ අනුව දකුණේ සහ උතුරේ අතුරැදන්වූවන්ගේ මව්පියන් ඥාති හිතවතුන්  වසර ගනන  සිට කල ඉල්ලීමක් ඵලදරා ඇත.   මේ සම්බන්ධයෙන් සමබිමට අදහස් දැක්වූ අතුරුදන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසුවේ මෙය යහපාලන රජයේ පොරොන්දු ඉටු කරමින් ජනාධිපතිවරයා

[continue reading…]



නීතිය හදන්න කලින් ඔළුව හදමු!’ ජගත් මානව හිමිකම් දින සමරු සම්මන්ත්‍රණය දෙසැම්බර් 10 දා කොළඹදී

Dec 9th, 2016 | By
hr-s-1

68 වන ජගත් මානව හිමිකම් දිනය සැමරෙන 2016 දෙසැම්බර් 10 වන දා ‘නීතිය හදන්න කලින් ඔළුව හදමු’ යන තේමාව තේමාව යටතේ සමරු සම්මන්ත්‍රණයක් කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට ‘නිදහසේ වේදිකාව’ සහ ‘වීදියේ විරෝධය’ ප්‍රමුඛ සිවිල් සමාජ සංවිධාන එකතුව කටයුතු සංවිධානය කරයි. දෙසැම්බර් 10 සෙනසුරාදා පෙ ව 09.30 සිට ප ව 1.00

[continue reading…]



28 වන වතාවටත් රොෂෙන් චානක සැමරේ

Feb 2nd, 2014 | By
ros

ඝාතනයට ලක්වුවන් වාර්ෂිකව හෝ මාසිකව අඛණ්ඩව සැමරිමේ සංස්කෘතියකට හිමිකම් කියන ලංකාවේ එකම පළාත මීගමුව හෝ කටුනායක විය හැකිය. ඒ ඝාතනයට ලක්වු කම්කරු නායකයෙකු වු රංජිත් සහ නීති උපදේශක ලයනල් 1989 ඔක් 27 වනදා වෙඩිතබා ඝාතනය කොට පුළුස්සා මරාදැමිම වාර්ෂිකව සැමරිමත් සමගින්ය. ඉන් අනතුරුව නිදහස් වෙළද කලාපයේ කම්කරු අයිතින් වෙනුවෙන් කම්කරුවන් දියත් කළ සටනේදි වෙඩිතබා ඝාතනය

[continue reading…]



බහින්න පාරට…

Jan 30th, 2014 | By
rs

නිදහස් වෙළඳ කලාපයේ වැටුප් ක්‍රමයක් පැවතීම ඉතාමත් හොඳ අදහසක්. නමුත් රජය එම යෝජනාව සඳහා ගෙන ආ වැඩපිළිවෙළ පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් පැවතුණා. පළමුව එම අරමුදලට රජයේ දායකත්වයක් තිබුණේ නැහැ. මුලුමනින්ම සේවකයින්ගේ ඉතිරි කිරීම් හැසිරවීමයි රජය බලාපොරොතු වුනේ. එහිදි රජය විසින් කෙරෙන සුභසාධනයක් තිබුණේ නැහැ. දෙවනුව එම මුදල කම්කරුවන්ට ලැබෙන්නට රජය යෝජනා කර තිබුණේ සේවකයින් විශ්‍රාම ගියායින්

[continue reading…]



පොලිසිය විසින් මරා දැමූ රොෂේන් චානකට සාධාරණය ඉටු කරනු: ෆේස්බුක් සඳළුතලයෙන් බැස පාරට එන්න.

Jan 5th, 2014 | By
rrosehna

රොෂේන් චානකගේ අම්මා කියන්නේ අදට වසර දෙකකුත් මාස හතකට පෙර කටුනායක දී පොලිසිය විසින් වෙඩි තබා මරා දැමූ තම පුත්‍රයාගේ මරණය වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු වී නැති බවයි. පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් ලබා දීමේ මුවාවෙන් ආණ්ඩුව විසින් සේවක අර්ථ සාධක අරමුදල කොල්ලකෑමට එරෙහිව කටුනායක වෙළෙඳ කලාපයේ කම්කරුවන් දියත් කළ උද්ඝෝෂණයට පොලිසිය විසින් වෙඩි තැබීම නිසා

[continue reading…]



මනුස්සකම ගැන කතාකිරීම නිසා අපිට ද්‍රෝහීන් කියනවා නම් ඒක ගෞරවයක් හැටියට භාරගන්න අපි සූදානම් – බ්‍රිටෝ ප්‍රනාන්දු

Nov 1st, 2013 | By
brito

බ්‍රිටෝ ප්‍රනාන්දු අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති අතුරුදහන්වීම්වලට විරුද්ධව කතා කරන, එදා මහින්ද රාජපක්ෂ කියපු වචන කියන මිනිස්සුන්ව අද මේ රටේ ආණ්ඩුව සලකන්නේ ද්‍රෝහීන් හැටියට, පාවා දෙන්නන් හැටියට. අද ලංකාවේ බරපතල විදිහට තහනම් කරන වචනය තමයි ‛අතුරුදහන්කරවීම’ කියන එක. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි බලයේ හිටිය හැම ආණ්ඩුවක්ම තමන්ට විරුද්ධව ඉන්න මිනිස්සු මර්දනය කරන්න අතුරුදහන්කරවීම කියන කාරණාව

[continue reading…]



මිනිසුන් පමණක් නොව සිහිවටනත් අතුරුදහන්කරන රටක් – ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර

Nov 1st, 2013 | By
thenua

ලංකාව පුරාම පුද්ගලයන් අතුරුදහන්වීම් කියන සිද්ධිය ලංකාවේ ආරම්භ වුණේ 1980 දශකයේ සිට කියලා කියන්න පුළුවන්. ඒ නව දේශපාලන සංස්කෘතියත් එක්ක ඊළඟට ජනවාර්ගික කියන අර්බුදය ඇවිලවීමත්, ඒවා නිවා දමන්න උත්සාහ නොකිරීමත් සමඟ මේ අතුරුදහන්වීම් වැඩිවෙලා තියෙනවා. ඒ වුණාට අපි මේ ජීවත් වෙන්නෙ සාමකාමී යැයි කියන, ගුවනින් යන්න පාලම් පාරවල් හදන, ඉතාම අධි මිලට කෙටිම මාර්ග විවෘත

[continue reading…]



හිඩැසින් පෙනෙන කදුළු බිත්තිය

Nov 1st, 2013 | By
sta

1989 ඔක්තෝබර් 27 වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ, කටාන ආසනයට අයත් සීදූව රද්දොළුව මංසන්ධියේදී ප්‍රදේශවාසීන්ට දකින්නට ලැබුණේ හඳුනාගත නොහැකි, බාගෙට පිළිස්සුණු මිනිස් මළ සිරුරු දෙකකි. මහ මග අසල පුළුස්සා දැමුණු හෝ ගංඟා දිය කඩිතිවල උඩු බැලි අතට පාවෙන නාඳුනන මිනිස් මළ සිරුරු හමුවීම වනාහි ඒ කාලයේ නැගෙනහිරින් ඉර උදාවීම වැනි සාමාන්‍ය සිදුවීමක් විය. ඒ මළ සිරුරු අයත්වූයේ

[continue reading…]



අතුරුදහන්වූවන් සැමරීමේ රැස්වීමේදී නවනීදන් පිල්ලේ කළ කතාව…(වීඩියෝ)

Aug 31st, 2013 | By
navanetam-pillay

ඊයේ දිනයට යෙදී තිබුණ අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව ඇතුළු අතුරුදහන්කරවීම්වලට එරෙහි මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන සංවිධාන එක්ව  සංවිධානය කළ අතුරුදහන් වූවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ රැස්වීම කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ අතර මෙහි විශේෂත්වය වන්නේ දකුණේ අතුරුදහන්වූවන්ගේ පවුල් වල සාමාජිකයන්ට අමතරව උතුරු නැගෙනහිර ප්‍රදේශ වල අතුරුදහන්වූවන්ගේ ඥාතීන්

[continue reading…]



අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පැවැත්වෙන උත්සවය අද (30) සවස 7ට කොළඹ නිදහස් චතුරශ‍්‍රය අසලදී

Aug 30th, 2013 | By
dissaperance-day

සියලූම ආකාරයේ අතුරුදහන්කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය අදට (අගෝස්තු 30) යෙදී තිබේ. මෙම දිනය නිමිත්තෙන් ලෝකය පුරා විසිරී සිටින මානව හිමිකම් සංවිධාන විසින් ‘‘අතුරුදහන්කරවීම මානව වාර්ගයාට එරෙහි අපරාධයකි, එය යලි සිදුවීමට ඉඩ නොතබමු’’ යන තේමාව යටතේ විවිධ වැඩසටහන් පවත්වනු ලබයි. අප සංවිධානය ඇතුළු ශී‍්‍ර ලංකාවේ අතුරුදහන්කරවීම්වලට එරෙහි හා මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන සංවිධාන

[continue reading…]