Posts Tagged ‘ බීබීසී සන්දේශය ’

අලුත්ගම: මහජන විනිශ්චය සභාවක්

Jul 5th, 2014 | By
120624121856_hemakumara_nanayakkara_304x171_srilankamirror.com

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල හට ගත් ගැටුම් පිළිබඳව විශේෂ මහජන විනිශ්චය සභාවක් පත් කිරීමට අදහස් කරන බව සමගි බලවේගය පවසයි. එම ගැටුම පිළිබඳව පමණක් නොව රටේ ක්‍රියාත්මක වන සියලු අන්තවාදී සංවිධාන පිළිබඳව සොයා බැලීම එහි අරමුණ බවයි සමගි බලවේගයේ ප්‍රකාශක හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර කියා සිටින්නේ. ඔහු ඒ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක්

[continue reading…]



පාර්ලිමේන්තුව අධිකරණය හා ගැටෙයි

Jan 4th, 2013 | By
120518175234_sri_lanka_parliament_304x171_bbc_nocredit

අග්‍ර විනිශ්චයකාර වරියට එරෙහි චෝදනා විභාග කිරීමට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට බලයක් නැතැයි ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය දුන් නියෝගය පාර්ලිමේන්තුවේ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කැරුණි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගැනීමට පාර්ලිමේන්තුව බැඳී නැති බවයි නියෝජ්‍ය කතානායක වරයා ප්‍රකාශ කරන්නේ. බීබීසී සංදේශය හා කතා කරමින් නියෝජ්‍ය කතානායක නීතිඥ චන්දිම වීරක්කොඩි කියා සිටියේ පාර්ලිමේන්තුව සතු බලය සම්බන්ධව තීරණ දීමට වෙනත් ආයතනවලට

[continue reading…]



නීතියේ ආධිපත්‍යයට ගරු කරන්න – පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරු

Dec 16th, 2012 | By
f1

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට ගරු කරන මෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් ඇතුළු සංවිධාන ගණනාවක් යලිත් වරක් අවධාරණය කරති. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විමර්ශනය පිළිබඳව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත් සහ විනිසුරුවරුන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිවේදීන්ගේ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය පවසන්නේ අදාළ විමර්ශනයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති නොසලකා හැරීම පිළිබඳව සිය දැඩි

[continue reading…]



සරසවි ඇදුරු අරගලයට දැවැන්ත ජන සහයෝගයක්

Sep 29th, 2012 | By
cp

ජාතික අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කරන ලෙස රජයට බල කරමින් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය ඇතුළු සංවිධාන පැවැත් වූ පාගමන අද කොළඹ හයිඩ් පිටියේ පැවති විරෝධතා රැළියකින් සමාප්ත විය. දින පහක් පුරා පැවති මේ පා ගමනට, වෘත්තීය සමිති, දේශපලන පක්ෂ, බහුජන සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනයක් කරමින් දහස් සංඛ්‍යාත

[continue reading…]