Posts Tagged ‘ බොදු බල සේනා ’

වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By
2

[සුදර්ශන ගුණවර්ධන ප්‍රබෝධ චින්තක රත්නායක] නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක

[continue reading…]



දිලන්ත සහ ඩිලාන් – එකම කාසියේ දෙපැත්ත ද?

Jul 29th, 2013 | By
frcrt4

බලසේනා, හාලිඇළට අවොත් හොඳා පාඩමක් උගන්නනවා -ඇමති ඩිලාන් ආගම්වාදී බළ සේනා හාලිඇළට ආවොත් එදාට මෙහේ මිනිසුන්ගේ තරම පෙන්නන බව විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. මුස්ලිම්වරු සැමදා  සිංහලයින්  සමඟ සහෝදරත්වයෙන් සිටිනා බවත්,  හාලිඇළ කිසිදිනෙක ආගම්වාදයෙන් විනාශ කිරීමට තමා ඉඩ නොදෙන බවත් ඇමතිවරයා අවධාරණය කර සිටියි. ආගමට මුවාවී වීරයෙක් ලෙස චරිත ගොඩනංවා ගන්නවා වෙනුවට, ජාතිවාදියෙක් නොවී පිස්සෙක් වෙන එක

[continue reading…]



කසාද පහක් අපටත් ඕනෑ – බොදු බල සේනා

Jan 23rd, 2013 | By
bs

බෞද්ධයන්ටද කසාද පහක් කරගත හැකි ලෙස නීති වෙනස් කල යුතු යයි බොදු පල සේනා සංවිධානය පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවතක් අමතමින් එම සේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවසුවේ එක රටක් තුල විවාහ නීති දෙකක් පැවතිය නොහැකි බවයි. මුස්ලිම් ජාතිකයන්ට කසාද තුනක් හතරක් බැඳිය හැකිනම් මේ රටේ නීතිය වෙනස් වී බෞද්ධයන්ටත් එතරම්ම විවාහ ප‍්‍රමාණයක් කර

[continue reading…]