Posts Tagged ‘ මංගල සමරවීර ’

“දෙබිඩි දේශපාලන අවතාර” ගැන මංගලගෙන් ප්‍රකාශයක්”

Jul 10th, 2017 | By
MS-UNHRC-1

අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉදිරි දිනෙක පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන බවත්, එහි ඇති වැදගත්කමත් පෙන්වා දෙමින් විශේෂ නිවේදනයක් මංගල සමරවීර මහතා විසින් නිකුත් කොට තිබේ. එහිදී ඔහු විශේෂයෙන් ප්‍රකාශ කර සිටියේ දෙබිඩි දේශපාලන අවතාර විසින් අද අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනතට විරුද්ධ ක්‍රියාත්මක වන බවයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 2015 දෙසැම්බර් 10 වන දින ශ්‍රී ලංකාව

[continue reading…]



මංගල සහ රවී

May 25th, 2017 | By
Screenshot 2017-05-25 13.37.11 (905 x 637)

සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් සංශෝධනය සිදුවී අවසන්ය. කිසිදු ඇමැතිවරයෙකු ඉවත් කිරීමක් සිදුනොවූ අතර සිදුවූයේ ඇමැතිවරුන්ගේ විෂය පථය එකිනෙකා අතර මාරුවීම පමණකි. මේ අතරින් වඩාම කථාබහට ලක්වූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන දෙදෙනාට අදාළ අමාත්‍ය පදවි වෙනස්වීම පිළිබඳවය. රවීගේ මුදල් ඇමැතිකම මංගල වෙත පිරිනැමුණු අතර එයට ජනමාධ්‍ය විෂයද එකතු

[continue reading…]



සංහිදියා වාර්තාවෙන් මාධ්‍ය අල්ල ගත්තේ විදෙස් විනිසුරුන් අවශ්‍යයි කියන කෑල්ල විතරයි

Jan 26th, 2017 | By
271283879_1280x720

සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය තම වාර්තාව පසුගිය දිනෙක රජයට පිළිගැන්වූහ. එය පදනම් කර ගනිමින් ප්‍රධාන කාර්ය සාධක බලකායේ ලේකම්ව කටයුතු කළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක අචාර්ය පාක්‍යසෝතී සරවනමුත්තු මහතා සමඟින් පසුගිය 11 වැනිදාවේ ආයුබෝවන් සුබ දවසක් රූපවාහිනී වැඩසටහන ඔස්සේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සංවාදගත විය. මෙය එම සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී.පහතින් සම්පුර්ණ

[continue reading…]



යුද්ධ කළ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන්න බැරි බව විපක්ෂ නායක අාර්.සම්බන්ධන් සංහිඳියා යාන්ත්‍රණ වාර්තාව එළි දක්වන අවස්ථාවේදි කියයි

Jan 6th, 2017 | By
sampanthan-720x480

සංහිඳියා යාන්ත්‍රණ වාර්තාව එළි දකියි නිතිඥ සුදර්ශන ගුණවර්ධන “ලංකාවේ ජනතාවගේ ඡන්දය මගින් නීත්‍යානුකූලව තේරීපත්වූ ආණ්ඩුවේ නියෝග පරිදි යුද්ධය සඳහා ගිය ශ්‍රී ලංකා රජයේ හමුදා නිලධරයන්ට හෝ සෙබළුන්ට එරෙහිව යුද අපරාධ චෝදනාවක් එල්ල කිරීමට කිසිදු ඉඩක් නැත.” මෙසේ කියන ලද්දේ සිංහල ජාතිකවාදී ව්‍යාපාරයක නායකයෙකු නොවෙයි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජනපති, අගමැති හෝ ඇමැතිවරයෙකුද නොවෙයි. මෙසේ ප්‍රකාශ කළේ

[continue reading…]



වධහිංසාවට එරෙහි සිවිල් සංවිධාන වාර්ථාව රජය වෙත පිළිගැන්වීම හෙට!

Oct 12th, 2016 | By
c59579b4cdc0872673f4c96ea28bef91

ශ්‍රී ලංකවේ වධහිංසාවට එරෙහිව එක්වූ සිවිල් සංවිධාන ජාලය විසින් 2016 නොවැම්බර් මාසයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව වෙත ඉදිරිපත් කරනු ලබන ඒකාබද්ධ වාර්තාව රජය වෙත ඉදිරිපත් කිරීමේ උත්සවය හෙට (13) සවස 3.00 ට කොළඹ 07 ලක්ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනයේදී පැවැත්වේ. මෙම වාර්තාව මඟින් වධහිංසාව ශ්‍රී ලංකාව තුල සිදුවන ආකාරයත්, 2011 වසරේ

[continue reading…]



අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය ගැන මහින්දගේ බොරු දහයට මංගල පිළිතුරු දෙයි  

Aug 8th, 2016 | By
යයයයය

මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද උගත් පාඩම් පිළිබඳ කොමිසම හා පරණගම කොමිසම වෙත උතුරේ හා දකුණේ ගැටුම් නිසා අතුරුදන්වූ දස හස් ගණනක් පවුල් පැමිණිලි ඉදිරිපත් කරන ලදි. යුද්ධය හමාරව පවතින අද දවසේ වුවද තම දූ පුතුන් අහිමි වූ මව්වරු සියලූ දුක් කන්දරාවන් දරා ගනිමින් ආණ්ඩුවේ කන්තෝරුවෙන් කන්තෝරුවට පොලීසිවලට හා හමුදා කඳවුරුවලට විස්තර සොයමින්

[continue reading…]



මානව හිමිකම් ප්‍රශ්නයට, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයක් හඳුන්වා දෙනවා – අමාත්‍ය මංගල සමරවිර

Jul 25th, 2016 | By
???????????????????????????????

සැප්තැම්බර් මාසය වන විට ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයේ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක්“ ආණ්ඩුව හඳුන්වා දෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන විශ්වාසය දිනා ගත හැකි අයුරින් යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්වාස කටයුතු, සත්‍ය සෙවීමේ හා වගවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ මෙහෙයුමට නායකත්වය සපයන අමාත්‍යවරයා

[continue reading…]



ක්‍රමෝපායයන් සහ සැලසුම් සන්නිවේදනය කරන්නට බැරි වීම අපේ දුර්වලකමක්

Jul 8th, 2016 | By
???????????????????????????????

විදේශ අමාත්‍ය මංගල සමරවීර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී.. පසුගියදා පැවැති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවේ ප්‍රගතිය සම්බන්ධව ජුනි 29 දින පැවැති රැස්වීමේදී ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැත්වූ කථාව මෙවර (2016.07.10) ‘රාවය සමබිම ඉරිදා සංග්‍රහය තුළින්‘ ඔබ වෙත ගෙන එයි. පසුගිය වසර එක හමාර තිස්සේ ආණ්ඩුව කළේ මොනවාදැයි අසන දකුණේ,

[continue reading…]



ජනවාර්ගික ප්‍රශ්නයට පිළිතුරු ක්‍රිකට් විනිසුරුවරුන්ගෙන් ලබා ගමු

Jun 13th, 2016 | By
Umpire

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව එක්ව ජිනීවා මානව හිමිකම් කොමිසමට 2015 සැප්තැම්බර් 29 වන දින ඉදිරිපත් කළ, 2015 ඔක්තෝබර් 01 වන දින ඒකමතිකව සම්මත වූ A/HRC/30/L.29 දරන යෝජනාවේ හය වන ඡේදයේ මෙසේ සඳහන් වේ. ‘නීතියේ ආධිපත්‍ය සුරැකීම සඳහා ද ශ්‍රී ලාංකික අධිකරණ ක්‍රමය පිළිබඳව විවිධ ජන කොටස් අතර විශ්වාසය තහවුරු කිරීම සඳහා ද වගවීම අත්‍යවශ්‍ය බවට

[continue reading…]



මෛත‍්‍රී පාලනය යටතේ සිවිල් සමාජයේ උපාය මාර්ගය කුමක් විය යුතුද?

Mar 23rd, 2015 | By
fr`1

දේශපාලනයේදී උපාය මාර්ගය යනු කිසියම් නිශ්චිත පරමාර්ථයක් සාක්ෂාත් කරගනු පිණිස දීර්ඝ කාලයක් තිස්සේ ප‍‍්‍රවේශම් සහගත ලෙස ක‍්‍රියාවට නගනු ලබන සැලසුමක් හෝ ක‍්‍රමවේදයක් වන අතර උපක‍්‍ර‍්‍රමය යනු සුවිශේෂී අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කොට ක‍්‍රියාවේ යොදන කෙටි කාලීන ක‍්‍රියාවක් හෝ ක‍්‍රමවේදයකි. කිසියම් උපායමාර්ගික පරමාර්ථයක් සාක්ෂාත් කරගැනීම පිණිස විවිධ උපක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට සිදුවේ. එහිදී යොදා ගන්නා ඕනෑම

[continue reading…]