Posts Tagged ‘ මන්නාරම ’

මන්නාරම මාතලේට ගොඩක් ඈතද?- A Tale of Two Cities

Oct 9th, 2015 | By
mathale04-lankatruth

ඒ 2012 නොවැම්බර් මාසයයි. මාතලේ රෝහලට අනුබද්ධ නව ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු කරමින් සිටි කම්කරුවන් පිරිසකට මුහුණ දෙන්නට සිදුවූයේ අනපේක්ෂිත අත්දැකීමකටය. ඉදිකිරීම් සඳහා පොළොව කණින විට ඔවුන් භීතියට පත් කරමින් පොළොව යටින් මිනිස් ඇටසැකිලි මතු වන්නට පටන් ගත්තේය. මෙම පුවත වහාම පොලීසියට දැනුම් දෙන ලදී. වැඩිදුර පරීක්ෂාව සඳහා එම බිම් පෙදෙස තවදුරටත් කණින ලෙස මහේස්ත‍්‍රාත් අධිකරණය

[continue reading…]



නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය

Jul 29th, 2012 | By
LAWYER

තේරුම් ගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. නීතිඥයින් පාරට බැස උද්ඝෝෂණය කිරීම දැන් මේ රටේ මිනිස්‌සුන්ට අරුමයක්‌ නොවේ. මීට මාස කීපයකට පෙරත් නීතිඥවරු මහ මගට බැස උද්ඝෝෂණය කළහ. ඒ බන්ධනාගාරයේ සිට උසාවියට ගෙනා සැකකරුවෙක්‌ සන්නද්ධ පොලිස්‌ භටයින්ගේ හා සිවිල් මිනිස්‌සුන් දෙනෝ දාහකගේ ඇස්‌ ඉදිරිපිට, උසාවි භූමිය තුළදී හ`දුනා නොගත් මැරයන් පිරිසක්‌ විසින් පැහැරගන්නා ලදුව සුදු

[continue reading…]



මන්නාරම සිදුවීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතිඥයෝ වීදි බසිති

Jul 25th, 2012 | By
aa1

පසුගිය දිනක රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට තර්ජනය කිරීමට එරෙහිව එම සිදුවීම දැඩි ලෙස හෙළා දකිමින් අද අළුත් කඩේ උසාවි සංකිර්ණය අසල විරෝධතා ව්‍යාපාරයක් නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. එම විරෝධතාවයට නීතිඥවරුන් 500කට අධික පිරිසක් සහභාගී වු බව සමබිමට වාර්තා විය. එහිදී මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යාංශය දැඩි ලෙස විවේචනය

[continue reading…]



මන්නාරම සිදුවීමට එරෙහිව අලුත්කඩේ නීතිඥයෝ අද මහ පාරේ

Jul 25th, 2012 | By
LFD

ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් මන්නාරම් මහෙස්ත‍්‍රාත් අධිකරණයට එල්ල කරල ලද තර්ජනයන්ට එරෙහිව  නිතීඥයන්ගේ විරෝධතාවය ජූලි මස 25 වනදා දහවල් 12.30 ට  කොටුව අළුත්කඬේ ශේෂ්ධාධිකරණය පරිශ‍්‍රය ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව සමබිමට වාර්තා වේ. A protest calling for justice regarding the threat against the Mannar magistrate by a government minister will be held on Wednesday 25 July @

[continue reading…]