Posts Tagged ‘ මනෝරි කලූගම්පිටිය ’

චීන අධිවේගී ණය උගුල

Oct 6th, 2014 | By
gt2

එක්දින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සිය සංචාරයේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 1.6ක් වටිනා ණය ගිවිසුම් 21ක් ශ‍්‍රී ලංකාව සමග අත්සන් කිරීමට නියමිතව තිබූ අතර එම ණය මුදල් සම්භාරය අප වෙත ප‍්‍රදානය කෙරෙනුයේ වාණිජ බැංකුවක් වන චීන ‘එක්සිම්’ බැංකුවෙනි. මෙම අති විශාල ණය මුදල් අප වෙත ලැබෙනුයේ 2013 දෙසැම්බර් මස අග

[continue reading…]



නැවතත් සතුරෙකු ඕනෑ කර තිබේ

Sep 26th, 2012 | By
gt

වසර 30 ක යුද්ධයක් අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ තවදුරටත් ලංකාවේ සුළු ජාතීන් කියා කොටසක් නැති බවත්, ඉන්නේ ජාතීන් දෙකක් පමණක් බවත්, ඒ රටට ආදරය කරන සහ රටට ආදරය නොකරන යන දෙපිරිස බවත්ය. එසේම ත්‍රස්තවාදීන්ව පරාජය කරන ලද ලංකාව දැන් තවත් යුද්ධයකට සූදානම් විය යුතු අතර ඒ ‘සංවර්ධන යුද්ධය’ නම් වන බවත්ය. 2009

[continue reading…]