Posts Tagged ‘ මහජන මන්ත‍්‍රණ සභාව ’

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන මහජන මන්ත්‍රණ සභාව

Oct 17th, 2013 | By
chogm

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන විසින් ඒකාබද්ධව සංවිධානය කරන මහජන මන්ත‍්‍රණ සභාව 2013 නොවැම්බර් මස 07 වන දින දවස පුරා කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. මෙම මහජන මන්ත‍්‍රණ සභාව ශ්‍රී ලාංකික සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන සහ බහුජන සංවිධානවල නියෝජිතයන්ට විවෘතය. මහජන මන්ත‍්‍රණ සභාව සඳහා

[continue reading…]



ජනතා සුබ සිද්ධිය උදෙසා 17 වැනි සංශෝධනය වහා ක්‍රියාත්මක කළ යුතුයි

Jun 17th, 2013 | By
RANIL

රටට හිතකර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ නොමැතිකමින් අද රටේ අර්බුද රැසක්‌ මතුවී ඇති බවත් එබැවින් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා 17 වැනි සංශෝධනය වහා ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයාට ලියා යෑව් බවත් විපක්‍ෂ නායක සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්‌සත් ජාතික පක්‍ෂය විසින් සම්පාදිත නව ව්‍යවස්‌ථාව ගැන දැනුවත් කිරීම සඳහා නිදහසේ වේදිකාව විසින් පෙරේදා (15 දා)

[continue reading…]



දැන් අපට අවශ්‍ය පුද්ගලයා වෙනුවට ක්‍රමය මත විශ්වාසය තබන ව්‍යවස්ථාවක් – විජේදාස රාජපක්ෂ

Jun 17th, 2013 | By
asd

එක්සත් ජාතික පක්ෂය විසින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සදහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව නිදහසේ වේදිකාව ඇතුළු සිවිල් සමාජයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් පසුගිය 15 වනදා පැවැත්වූ මහජන මන්ත්‍රණ සභාවේදී එම යෝජනාවලිය සභාවට ඉදිරිපත් කරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය සහ ව්‍යවස්ථාවේ ප්‍රායෝගික භාවිතය ඇසුරෙන් ඉතා සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් කළ අතර

[continue reading…]



අලුත් උදෑසනක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්!

Jun 14th, 2013 | By
peoples-Assembly

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මහජනතාව සහ රාජ්‍යය අතර ගොඩනගාගන්නා සම්මුතියයි. ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි පිළිසකර නොකළ හැකි මට්ටමටම ජරාජීර්ණ වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ ජාතීන් අතර සමානත්වය ගොඩනැගිය හැකි ආකාරයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව පොදු එකඟතාවයක් ඇති වෙමින් පවතී. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අඩංගු විය යුතු මූලධර්ම පිළිබඳව සඳහන් කරමින් ‛නිදහසේ වේදිකාව’ විසින්

[continue reading…]



අපේ වැඩේට කවදාහරි මිනිස්සු එකතු වේවි

Mar 15th, 2013 | By
astr

ආශාව සහ ෆැන්ටසිය ඇසුරෙන් කුරුණෑගල මහජන මන්ත්‍රණ සභාව දෙස විමසුම් බැල්මක් [සුදර්ශන ගුණවර්ධන] සමාජය වඩා යහපත් ස්ථානයක් බවට පත් කිරීම සඳහා වූ පෙර පරම්පරාවල අරගලයේ මූලික අභිප්‍රාය වූයේ අධිරාජ්‍යවාදී වියගසෙන්ද, ධනපතියන් අතළොස්සකගේ සූරාකෑමෙන්ද මිදුණු කේතුමතී රාජධානියක් ගොඩනගා ගැනීමය. වාමාංශික ව්‍යාපාරය විසින් හදා වඩා වර්ධනය කරන ලද එම ෆැන්ටසියට ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතිවාදය මාත්‍රාවක්ද එන්නත්

[continue reading…]



විදේශවල ඇති ලංකා තානාපති කාර්යාල 44න් 33කම ඉන්නේ කවුද?

Mar 11th, 2013 | By
mano

රටවල් 44ක් සමග ශ්‍රී ලංකාව මේ වනවිට තානාපති සබඳතා තිබෙන බවත්, මේ වන විට එයින් 33කම සිටින්නේ තානාපති සේවයට ඇතුළත් නොවන දේශපාලන සම්බන්ධකම් මත පත්කරනු ලැබූ රාජපක්ෂ හෙංචයියන් බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජ්නතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය. ඒ මහතා ඒ අදහස් පළ කළේ ‘නිදහසේ වේදිකාව’ විසින් පසුගිය 9 වනදා කුරුණෑගලදී  සංවිධානය කරන ලද ‘මහජන මන්ත්‍රණ

[continue reading…]



කොටියා පෙන්නා ගමේ ප‍්‍රශ්න අමතක කරන හැටි.

Mar 10th, 2013 | By
mm

වයඹ පළාතට බලපාන කෘෂි, අධ්‍යාපනික සහ පරිපාලන ගැටළු සහ උගත්පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ පිළිබද සාකච්ඡා කිරීම පිණිස නිදහසේ වේදිකාව විසින් කැදවා තිබූ මහජන මන්ත‍්‍රණ සභාව පළාතේ එම ක්ෂෙත‍්‍රවලට සම්බන්ධ සංවිධානවල නියෝජිතයන්ගේ සහ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09වනදා පැවැත්වීය. මෙහිදී විශේෂයෙන් අධ්‍යාපනයට සහ කෘෂිකර්මාන්තයට අදාල ඉතා සරළව විසදිය හැකිව තිබූ ප‍්‍රශ්න පවා මේ වන විට

[continue reading…]



මහජන මන්ත්‍රණ සභාවේ අය-වැය විවාදය ඇරඹේ

Nov 24th, 2012 | By
people's-Assembly

ආණ්ඩුව විසින් 2013 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අය-වැය මහජනයාට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන නායකයන්ගෙන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මහජන මන්ත්‍රණ සභාවක් පසුගිය නොවැම්බර් මස 22 වන  කොළඹ 7, ග්‍රීන් පාත්හි පිහිටි නව නගර ශාලාවේදී පැවැත්වුණි. විධායකය විසින් ඉදිරි වර්ෂය සඳහා අය-වැය යෝජනාව සකස් කොට එය පාර්ලිමේන්තුවට

[continue reading…]



පාර්ලිමේන්තුව තුළ ජනතා පරමාධිපත්‍යයට ඉඩක් නැහැ -රනිල්

Nov 24th, 2012 | By
DSC_0029

ජනතා පරමාධිපත්‍යයේ මූලික ආයතනය ලෙස ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුව වන නමුත්, විධායකයට යටවූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඒ අනුව ක්‍රියා නොකරන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ  පවසයි. ඔහු මේ බව පැවසූයේ අද (22) කොළඹ නව නගර සභා ශාලාවේදී පැවති මහජන මන්ත්‍රණ සභාව පළමු සැසිවාරයේ සමාරම්භක දේශනය කරමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය. “රාජපක්‍ෂ රෙජීමයේ ජනතා මර්දනයට” එරෙහිව ජනතා හඬ

[continue reading…]



අධිකරණයේ හා ව්‍යවස්‌ථාදායකයේ “ගැටුමට” වඩා නිවසේ ආදායමේ හා වියදමේ ගැටුම බලවත් – විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

Nov 24th, 2012 | By
DSC_0037

අයවැය ඉදිරිපත් කර ඇත්තේ අධිරාජ්‍යවාදී උවමනාවටයි – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න 2013 අයවැය මාධ්‍ය සංදර්ශනයට සීමාවෙලා – සිරිතුංග ජයසූරිය මෙරට ඇති ප්‍රධාන ඝට්‌ඨනය ව්‍යවස්‌ථාදායකය සහ අධිකරණය අතර ඇති ඝට්‌ඨනය නොව නිවසේ ආදායම් හා වියදම් අතර ඇති ඝට්‌ඨනය බව එක්‌සත් ජාතික පක්‍ෂ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 වැනිදා)

[continue reading…]