Posts Tagged ‘ මහනුවර ’

මේ සිංහල (මුස්ලිම්) අපගේ රටයි අප ඉපදී මැරෙන රටයි

Mar 31st, 2014 | By
mm

මහනුවර පැවති සමබිම ජාතික නියෝජීත සමුළුවේදී සමබිම පාඨකයෙකු සහ ක්‍රියාධරයෙකු වන රිම්ෂාන් මොහොමඩ් දැක්වූ අදහස් සකස් කළේ – චානක තිලකරත්න අපේ හදවතින් …. නිබද දලුලා වැඩෙන සිහිනයක් ඇත නොමියෙන කියලා මෙහි සටහන් වෙලා තියෙනවා. මගේ උප්පැන්න සහතිකය අනුව මගෙත් තියනවා සිහිනයක්. ඒ තමා ගෞරවාන්විත පුරවැසියෙක් විදිහට මේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වීම කියන එක. එතකොට

[continue reading…]



ජාත්‍යන්තර කුමන්ත්‍රණ කථාව මිථ්‍යාවක්: ස්වෛරීභාවය රැකගත හැක්කේ ජාත්‍යන්තර සම්මුතීන්වලට ගරු කිරීමෙනි

Feb 21st, 2014 | By
lal

මහනුවරදී පැවති ‛සමබිම’ පාඨකයන්ගේ ජාතික සමුළුවේදී අධිනීතිඥ ලාල් විජේනායක කියයි ලංකාව වැනි කුඩා රටක ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීමට හැකිවන්නේ අප විසින් බැඳී සිටින ජාත්‍යන්තර සම්මුතීන්වලට ගරුකිරීමෙන් පමණක් බව ‛ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානයේ කැඳවුම්කරු අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කරයි. ලාල් විජේනායක මහතා එසේ ප්‍රකාශ කළේ පෙබරවාරි 14 සහ 15 දිනවල මහනුවරදී පැවැති ‛සමබිම’ මාසික පුවත්පතේ පාඨකයන්ගේ

[continue reading…]



සංවර්ධන මිථ්‍යාවට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මිථ්‍යාවට එරෙහිව සමබිම ජාතික නියෝජිත සමුළුව මහනුවරදී රැස්වේ

Feb 15th, 2014 | By
dr32

ඊනියා සංවර්ධන මිථ්‍යාවට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මිථ්‍යාවට එරෙහිව සමබිම ජාතික නියෝජිත සමුළුව මීට සුළු මොහොතකට පෙර 70 අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මහනුවරදී ආරම්භ විය. මෙවර ජාතික නියෝජිත සමුළුවේ සත්කාරකත්වය දරනු ලබන්නේ මහනුවර සමබිම පාඨක කවයයි. මෙම සමුළුවේ ප්‍රධාන අදහස් දැක්වීම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතියේ අධිපත්‍ය කමිටුවේ සභාපති ජේ්‍යෂ්ඨ නීතිඥ ලාල් විජේනායක යන මහත්වරැන් විසින් සිදු කිරීමට නියමිතය. නියෝජිත සමුළුවට

[continue reading…]



ඊනියා සංවර්ධන මිථ්‍යාවට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මිථ්‍යාවට එරෙහිව පෙළ ගැසෙමු

Feb 7th, 2014 | By
SSLLOO

සමබිම ජාතික නියෝජිත සමුළුව – මහනුවර රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුවේ. එකී මහජන ව්‍යාපාරයන් විසින් යෝජනා කළ හැකි ප්‍රතිසංස්කරණ නිර්දේශ ගණනාවක් ආණ්ඩුව විසින්ම පත් කරන ලද උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවේ දැක්වේ. එමෙන්ම මානව හිමිකම් පිළිබඳව ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහිද ඒ සඳහා යොදාගත හැකි ක්‍රියාමාර්ග පවතී. එහෙත් ඒ සඳහා

[continue reading…]