Posts Tagged ‘ මහින්ද චින්තනය ’

චින්තනය කොම්ප්‍රොමයිස්වීම

Sep 27th, 2013 | By
compra

පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ජාතික භාෂා සහ සමාජ එකාග්‍රතාව පිළිබඳ අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා සඳහන් කර ඇත්තේ උතුරු පළාත් සභාව සඳහා පැවති මැතිවරණය දෙමළ ජාතික සන්ධානය විසින් ජයග්‍රහණය කරන ලද්දේ වුවද සෙසු පළාත් සභාවලට හිමි බලතල හැර වැඩිමනත් බලතල උතුරට ලබාදීමක් සිදු නොවන බවය. සිය ප්‍රථම ජනාධිපති පදවි ප්‍රාප්තියෙන්

[continue reading…]



ඡන්දෙන් ඇත්තටම දිනුවේ කවුද?

Sep 27th, 2013 | By
dd

සුදර්ශන ගුණවර්ධන උතුර, වයඹ සහ මධ්‍යම පළාත් තුන සඳහා පැවැති පළාත් සභා ඡන්දය හමාර විය. දැන් එළැඹී ඇත්තේ පශ්චාත් මැතිවරණ විශ්ලේෂණ සමයයි. ජනමාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත. එක්සත් ජාතික පක්ෂය පැරදී ඇත. ජනතා විමුක්ති පෙරමුණට වැලේ වැල් නැතිවී ඇත. ජෙනරාල් ෆොන්සේකාගේ පක්ෂය තුන්වන

[continue reading…]