Posts Tagged ‘ මහින්ද දේශප්‍රිය ’

ඡන්දය ඔබේ අයිතියයි

Sep 13th, 2016 | By
untitled3

සමස්ත ආසියා මහද්වීපයේ සහ ඔස්ට්‍රිෙලියා කලාපයේ සියලුම රටවල් අතුරින් සර්වජන ඡන්ද බලය ලංකාවාසීන්ට පෙර හිමිව තිබුණේ නවසීලන්ත වැසියන්ට පමණි. 1931 වසරේ සිට අප රටේ පුරවැසියන් සර්වජන ඡන්ද බලය භුක්ති විඳිනු ලැබූ අතර බ්‍රිතාන්‍යයේ පවා සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වන්නේ 1928 සිටය. ඒ අනුව 2016 වසර වන විට අප රටට සර්වජන ඡන්ද බලය හිමිවී වසර 85ක්

[continue reading…]



2015 මහා මැතිවරණය සදහා මැතිවරණ කොමසාරිස්තුමා විසින් මාධ්‍ය හැසිරිම පිළිබද නිකුත් කර අැති උපමාන

Aug 4th, 2015 | By
72964_dsc0524

සිංහල Tamil English



2015 පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ඡන්ද විමසීම්වලදී තරග කරනු ලබන දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය

Aug 4th, 2015 | By
Code of ethics

සිංහල  Tamil English



එන්.ජී. ඕ. කළේ මොනවද?

Jan 16th, 2015 | By
mmrt

වෙනසක් සඳහා සහ වෙනසට පසුව සිවිල් සමාජයේ කාර්යභාරය ගැන කටු සටහනක් කිසි ලෙසකින් පරාජය කළ නොහැකි ආඥාදායකයකු ලෙස හඳුන්වනු ලැබූ මහින්ද රාජපක්ෂ තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්වීම සඳහා තරග කොට පරාජයට පත් වී රුහුණු මාගම්පුරයේ මැදමුලනට පසු බැස ගොස් සිටී. පසුගිය කාලය මුළුල්ලේ ඔහු සහ ඔහුගේ වන්දිභට්ටයන් විසින් නිතරම වර නගන ලද ඊනියා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලින්

[continue reading…]



‘තෑගි උත්සව අත්හිටුවන්න’

Feb 18th, 2014 | By
md

විජයසිරි විද්‍යාසේකර කළුතර සමූහ බස්‌නාහිර හා දකුණු පළාත්වල පදිංචිකරුවන්ට රජයේ ඉඩම් බෙදාදීම්, රජයේ ඉඩම් ඔප්පු නිවාස අයිතිය පැවරීමේ ඔප්පු ප්‍රදානය කිරීම්, වැවිලි කර්මාන්ත සඳහා උපකරණ බෙදා දීම උත්සව අත්හිටුවන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය නිලධාරීන්ට චක්‍ර ලේඛයක්‌ මගින් දන්වා ඇත. මෙවැනි උත්සව සංවිධානය කර භාණ්‌ඩ බෙදා හැරීම සහ දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයින් ප්‍රවර්ධනය

[continue reading…]



හොර ඡන්ද දාන එක ලංකාවේ සංස්‌කෘතියේ කොටසක්‌!

Sep 17th, 2012 | By
mahindad

– මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය එත් හැඳුනුම්පත් අනිවාර්ය කිරීම නිසා ඒක අඩුවෙලා අප මුණගැසෙන විටත් හෙතෙම තමන්ගේ සමීපතම ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්‌ සමග පසුගිය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව විශ්ලේෂණයක යෙදී සිටියේය. කවාකාර පුටුවක අඩක අසුන්ගෙන ඉතා නිදහසේ සියල්ලෝම සමග සිය අදහස්‌ හුවමාරු කරගත් ඔහු තුළින් අපි කිසිවිටෙකත් විඩාව, පීඩනය පිළිබඳව ඉඟියකුදු නොදැක්‌කෙමු. මෙය සාකච්ඡාවක්‌ වුවද ඔහු අප

[continue reading…]