Posts Tagged ‘ මාධ්‍ය ’

නීතිය හදන්න කලින් ඔළුව හදාගන්න මානව හිමිකම් දිනයේදී කොළඹට ආ මිනිස්සු සහ ගැහැණු

Dec 14th, 2016 | By
dsc_0280

විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම, ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලතල බෙදා හදා ගන්නා දේශපාලන විසඳුමක් ඇති කිරීම සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සටන් වදිමු යන තේමාව ඔස්සේ ජගත් මානව හිමිකම් දිනය සමරනු වස් පැමිණි සිවිල් සමාජ සාමාජික සාමාජිකාවන්ගෙන් කොළඔ මහවැලි කේන්ද්‍රය පිරීඉතිරී ගියේය. ඒ 2016 දෙසැම්බර් 10 වන දිනය. සභාවේ මුලසුන

[continue reading…]



පුංචි ඡන්දෙ – ඇයි පරක්කු? -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Nov 23rd, 2016 | By
punchi-copy

පළාත් පාලන ඡන්දය කල් යාම රටේ විවාදාත්මක මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ඡන්ද මේ විදියට කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නේද? සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්ද පැවැත්වීමෙන් නියෝජිතයෝ තෝරා ගැනීම සිදු වෙනවා. සෛද්ධාන්තිකව බැලූ විට ඡන්ද කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. නමුත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත්තාම එම ප්‍රශ්නය සංකීර්ණයි. ඉස්සර තිබුණේ ගම්සභා, සුළු නගර සභා, නගර සභා

[continue reading…]



ලග්ගල වෙස්සන්තර මිණීබිරිය (පා.ම.)රෝහිණී කුමාරි විජේරත්න

Sep 17th, 2016 | By
dsc_0545

මම ගුරුවරියක්. මගේ සේවා කාලය තුළ කිසිම තැනක දේශපාලනය කරල නැහැ. මගේ මහත්තයා ඡන්දෙ ඉල්ලුවා වුණත් මම කිසිම දවසක ඉස්කෝලේ ඇතුළේ දේශපාලනය කරලා නැහැ. අදටත් මිනිස්සු ඒක කතා වෙනවා. කිසිම දවසක ඉස්කෝලේ ඇතුළේ ඡන්දයක් ඉල්ලා නැහැ. දෙමාපිය රැස්වීමකදී දේශපාලනය උලුප්පලා අරන් කතා කරලා නැහැ. මම දේශපාලනයයි රස්සාවයි දෙක කවදාවත් පටලවා ගත්තෙ නැහැ. ඉන් පරිබාහිරව මහත්තයාගේ

[continue reading…]



අාණ්ඩුව වීදුරු කාමරේකට තල්ලු කල තොරතුරු දැන ගැනිමේ පනත

Sep 7th, 2016 | By
right-to-information-act

තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අපගේ මූලික අයිතිවාසිකමක්ව පවතිද්දී එවන් අයිතිවාසිකමක් උදෙසා තොරතුරු දැන ගැනීමේ පනත නීතිගත කිරීමේ ඓතිහාසික කර්තව්‍යය පසුගිය ජුනි මාසයේ පාර්ලිමේන්තුවේදී සිදුවිය. මේ ඒ සම්බන්ධයෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන ජාතික රූපවාහිනියේ ‘ආයුබෝවන් සුභ දවසක්’ වැඩසටහනේදී, ප්‍රවීන මාධ්‍යවේදී හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ආචාර්ය රංග කලංසූරිය සමඟින් සිදුකළ සාකච්ඡාවයි. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වූ

[continue reading…]



යාපනය විශ්වවිද්‍යාල සිද්ධියේ තිරය පිටුපස කතාව – සාමිනාදන් විමල්

Aug 22nd, 2016 | By
Jaffn-Uni

යාපනය විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍ය ගැටුම හුදෙක්ම ශිෂ්‍ය ගැටුමක්මද යන්න කෙරෙහි මේ වන විට අවධානය යොමු වෙමින් පවතියි. මෙම ප්‍රශ්නයෙහි කවුරුන්ද හරි? කවුරුන් ද වැරදි? යන්න පිළිබඳව මේ වන විටත් විවිධ ගණයෙහි පරීක්ෂණ, පැමිණිලි විභාග කිරීම් සහ අනාවැකි පළ කිරීම් සිදුවෙමින් තිබෙයි. නමුත් මෙහිදී මම අවධානය යොමු කරන්නේ මේ පිළිබඳව දකුණෙන් මතුවූ ප්‍රතිචාර පිළිබඳවයි. මට දැනෙන අන්දමට

[continue reading…]



අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය ගැන මහින්දගේ බොරු දහයට මංගල පිළිතුරු දෙයි  

Aug 8th, 2016 | By
යයයයය

මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද උගත් පාඩම් පිළිබඳ කොමිසම හා පරණගම කොමිසම වෙත උතුරේ හා දකුණේ ගැටුම් නිසා අතුරුදන්වූ දස හස් ගණනක් පවුල් පැමිණිලි ඉදිරිපත් කරන ලදි. යුද්ධය හමාරව පවතින අද දවසේ වුවද තම දූ පුතුන් අහිමි වූ මව්වරු සියලූ දුක් කන්දරාවන් දරා ගනිමින් ආණ්ඩුවේ කන්තෝරුවෙන් කන්තෝරුවට පොලීසිවලට හා හමුදා කඳවුරුවලට විස්තර සොයමින්

[continue reading…]



සංහිඳියාව සඳහා යාන්ත්‍රණ ගොඩනැගීම : සිවිල් සමාජයේ උපරිම දායකත්වය අවශ්‍යයයි. – නීතිඥ ප්‍රබෝධ රත්නායක

Jul 29th, 2016 | By
13710527_156619004763439_5163038068246148294_o

“නැගෙනහිර පළාතේ යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව අම්පාර, පොතුවිල්, අක්කරෙයිපත්තු වගේ ප්‍රදේශවල පදිංචිකරවන්න ගත්ත තීරණය පරිපාලනමය තීරණයක්. ඒ නිසා ඒ ප්‍රදේශවල තනිකරම සිංහල මුස්ලිම්, දෙමළ ගම්මාන ඇති වුණා. මේ ඉතිහාසය දන්නේ නැති සමහරු දැන් ඒ ගම් පෙන්නලා අහනවා ‘කොහොමද මෙහෙම තනිකර මුස්ලිම් ගම්මාන තියෙන්නේ’ කියලා. ඇත්තටම මේ ගම්වල ඉන්නේ යුද්ධය නිසා වින්දිත වුණ පිරිසක්…. ආගමික

[continue reading…]



ඔබේ මතයට ඉඩක් බස්නාහිර පළාත් මහජන අදහස් විමසිම අගෝස්තු 01 වනදා අැරඹේ…!

Jul 27th, 2016 | By
DSC_0380

බස්නාහිර පළාත් සංහිදියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ඉදිරි වැඩසටහන පිළිබද මාධ්‍ය දැනුවත් කිරිම සදහා පැවැත්වු මාධ්‍ය හමුව අද දින (27) බස්නාහිර පළාත් ප්‍රවීචාරණ කාර්ය සාධක බලකායේ සභාපති නිතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදි පැවැත්වින.එ සදහා බස්නාහිර පළාත් කාර්ය සාධක බලකායේ සෙසු සමාජිකයන් වන අචාර්ය සෙලවී තිරුචන්ද්‍රන්,කුමුදුනි සැමුවෙල්,චමීලා තුෂාරි,හිල්මි අහමඩ් යන මහත්ම මහත්මිහු සහභාගිවුහ.මිට

[continue reading…]



ජී එස් පී දෙන්න යුරෝපා සංගමය ලංකාවට කොන්දේසි 58ක් දාපු කතාව අලි බොරුවක්

Jul 22nd, 2016 | By
13177110_1156992837677511_741957740384063771_n

යුරෝපා සංගම් වැඩබලන තානාපති සහ එහි දේශපාලන, වාණිජ සහ සන්නිවේදන කටයුතු ප්‍රධානී පෝල් ගොඞ්ෆ්‍රී ජීඑස්පී ප්ලස් සහනය සහ ඒ හා බැඳුණු දුර්මත රාශියක් බිඳ හෙළීය. ඒ ආණ්ඩුවේ ‘සන්ඬේ ඔබ්සෝවර්’ පුවත්පතේ මංජුලා මෙන්ඩිස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙවර රාවය සමබිම ඉරිදා සංග්‍රහය (2016.07.24) ඒ සදහා වෙන්වෙන අතර ඉඩකඩ ප්‍රමාණය මත ප්‍රශ්න සහ පිළිතුරු සංස්කරණය කොට ඇත.

[continue reading…]



එන්න එකට හුස්ම ගන්න අවසන් නැත

Jul 15th, 2016 | By
13620283_10209990054534564_8641806202088191770_n

පහුගිය මාර්තුවේ තල්පතත් පන්හිඳත් එකට යා කෙරෙමින් එන්න එකට හුස්ම ගන්න මැයෙන් දකුණේ සහ උතුරේ මාධ්‍යවේදී සහෝදරත්වය සංහිඳියා චාරිකාවක් ඇරඹුහ. එය මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරි කමිටුව හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද්දක් වන අතර පසුගිය 06 වැනිදා එම වැඩපිළිවෙළෙහි දෙවන අදියර ලෙස උතුරේ මාධ්‍යවේදීන් පනස්හතර දෙනෙකු කොළඹට ළඟා වුහ. “පහුගිය කාලයක් පුරා උතුරේ මාධ්‍යවේදීන්ව

[continue reading…]