Posts Tagged ‘ මාධ්‍ය ආරක්ෂාව ’

හතරවෙනි කුළුණට පැලැස්තර ඇලෙව්වොත් ප්‍රජාතන්ත්‍රවාදයට කාගෙ සරණක්ද? -නාලක ගුණවර්ධන

Sep 22nd, 2016 | By
%e0%b7%8f%e0%b7%8f%e0%b7%99%e0%b7%99

ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය මූලික අංගයක් වනුයේ ජනතාවට වග කියන නිදහස් මාධ්‍ය කර්මාන්තයක පැවැත්මයි. එම අරමුණ පෙරදැරි කරගෙන IMS ආයතනය (International Media Suport) මූලික වී ජනමාධ්‍ය අමාත්‍යංශය සහ යාපනය, නැගෙනහිර, කැලණිය යන විශ්වවිද්‍යාලයන් සමඟ එක්ව සකස් කළ පර්යේෂණ වාර්තාව එළි දැක්වීම පසුගිය මැයි මාසයේදී සිදු විය. මේ ඒ සම්බන්ධයෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන ජාතික රූපවාහිනියේ ‘ආයුබෝවන් සුභ දවසක්’

[continue reading…]



බලි ඇඹීම වෙනුවට, පිළිම ඇඹීම

Nov 28th, 2013 | By
d4

දස්කොන් අදිකාරම් අප අතර ඉතා ප්‍රකට චරිතයක් වී ඇත්තේ ඔහු සහ ප්‍රමිලා බිසව අතර තිබූ පෙම් කතාන්දරය නිසාය. උපතින් ප්‍රංශ ජාතිකයෙකු වූ දස්කොන්ගේ නියම නම ‛ගාකොන්’ වුවත් සිංහල කටවහරට අනුගත වන පරිදි එය දස්කොන් බවට පත්විය. රාජසිංහ රජතුමාට සේවය කිරීම වෙනුවෙන් දස්කොන්ට අදිකාරම් තනතුරක් ලැබිණි. ඔහු නරේන්ද්‍රසිංහ රජතුමාට සේවය කළ බව ද තවත් කතාවකින් කියැවේ.

[continue reading…]