Posts Tagged ‘ මානව අයිතිවාසිකම් ’

මූලික අයිතිවාසිකම් නඩුකර සහ මානව අයිතිවාසිකම්

Jan 27th, 2014 | By
hhr

එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සහ ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ අඩංගු අයිතිවාසිකම්වලින් සමහරක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් සිවිල් සහ දේශපාලන සම්මුතියේ අඩංගු අයිතිවාසිකම්වලින් සමහරකට පමණක් නෛතිකව අධිකරණය ඉදිරියට ගොස් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ඉඩකඩ සලසා දී ඇති අතර එම අයිතිවාසිකම් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේ

[continue reading…]



දේශපාලන පක්ෂ දෙකක් ජාතික ව්‍යාපාරය ගසාකනවා-නලින් ද සිල්වා

Mar 4th, 2013 | By
nalina

අනුවේ දශකයේ ශක්‌තිමත් ව තිබූ ජාතික ව්‍යාපාරය විවිධ භික්‍ෂූන් ද ගිහියන් ද විසින් වල්මත් කෙරී අද වනවිට දේශපාලන පක්‍ෂ දෙකක්‌ තම බල ව්‍යාපෘති ඔස්‌සේ දුර්වල කෙරී ඇති බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා එසේ පවසා ඇත්තේ දිවයින ඉරිදා සංග්‍රහයට ඔහු සතිපතා ලියන ‘දැක්ම’ නමැති කොලම මගිනි. ආසනික් හේතුවෙන් ඇති වී තිබෙන

[continue reading…]



සුද්දො අපට කළින් නිවන් දකියිද?

Feb 26th, 2013 | By
de

[හර්ෂ ගුණසේන] නුතන පාලන ක්‍රම ප්‍රජාතන්ත්‍රවාදී වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් හෝ ජනතාව විසින් පත්කරනු ලබන නියෝජිතයන් මගින් හෝ කරනු ලබන පාලනයයි. නුතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය වී ඇත්තේ පුද්ගල ස්වාධිපත්‍යය (ලිබර්ටි – Liberty), සමානතාව (ඊක්වැලිටි – Equality) සහ සාධාරණත්වය (ජස්ටිස් – Justice) පදනම් කරගෙනය. මේවා පුද්ගලවාදී බටහිර සංස්කෘතිය තුළ විශේෂයෙන්ම ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය සංස්කෘතීන් තුළ ඇති

[continue reading…]



මල් නොවෙයි අපි ගිනි සිළුයි – බෝපාල් ඛේදවාචකය

Feb 22nd, 2013 | By
bop

1984 දෙසැම්බර් 2 වන දින රාත්‍රියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි යුනියන් කාබයිඩ් ඉන්දියා ලිමිටඩ් කර්මාන්ත ශාලාවේ ගෑස් කාන්දුවීමක් සිදුවිය. මේ හේතුවෙන් ස්ත්‍රීන් සහ පුරුෂයන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් මෙතිල් අයිසොසයනේට් වායුවට සහ වෙනත් රසායන ද්‍රව්‍යයන්ට නිරාවරණය විය. මනුෂ්‍ය ඉතිහාසයේ සිදුවූ බරපතළම කාර්මික අනතුර වන මෙය ‛බෝපාල් ඛේදවාචකය’ නමින් හැඳින්වේ. මින් කර්මාන්ත ශාලාව අවට තිබූ පැල්පත්

[continue reading…]