Posts Tagged ‘ මානව හිමිකම් කමිටුව ’

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? – 2

Nov 21st, 2014 | By
ehr

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? පළමු කොටස මෙතනින් බලන්න අතුරුදහන් කිරීම් අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමක් පත් කොට තිබුණත් එහි වරම සීමිතය. එසේම අතුරුදහන් කිරීම් සම්බන්ධ සිදුවීම් අරභයා පරීක්ෂණ සිදුවන්නේ ඉතා මන්දගාමීවය. එසේම මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන්, පැවිදි පිරිස් හා ක‍්‍රියාදරයින් අතුරුදහන් කිරීම පිළිබද වාර්තා තවමත් ලැබෙමින් තිබේ. මෙවැනි සිදුවීම් විමර්ශනය කොට ඒවාට

[continue reading…]



මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද?

Nov 7th, 2014 | By
hhh

ජිනීවාහි මානව හිමිකම් කමිටුව පසුගිය ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින තුළ ශ‍්‍රී ලංකාව විසින් එම කමිටුවට ඉදිරිපත් කළ කාලාන්තර වාර්තාව ( Periodic Review ) සලකා බැලීය. ඒ අනුව කමිටුව එලැඹුනු සම්පිණ්ඩනාත්මක නිරීක්ෂණ වාර්තාව ඔක්තෝබර් 27 වනදා ප‍්‍රකාශයට පත් කරන ලදී.ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අරභයා ප‍්‍රකාශයට පත් කළ මේ නිරීක්ෂණ වාර්තාව තුළ මෙරට මානව හිමිකම් පිළිබද

[continue reading…]



ගෝලීය දෘෂ්ටිකෝණයකින් ලංකාව දෙස බැලීම

Oct 24th, 2014 | By
dd

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවයවයක් වන මානව හිමිකම් කමිටුව වනාහි සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට අත්සන් තබා ඇති එක් එක් රාජ්‍ය පාර්ශ්වකරුවන් විසින් එම සම්මුතිය තම රට තුළ බලාත්මක කර ඇති ආකාරය පිළිබඳව විමසා බැලීම සඳහා සංස්ථාපනය කොට ඇති විශේෂඥයන්ගෙන් සමන්විත ව්‍යුහයකි. එම කමිටුව වෙත කාලාන්තර වාර්තා ඉදිර්පත් කිරීමට සියළු රාජ්‍ය පාර්ශ්වයන් බැඳී සිටී.

[continue reading…]