Posts Tagged ‘ මානව හිමිකම් කොමිසන් සභාව ’

වධහිංසාවට තිත තියන්න අපරාධ විමර්ශනය කරන අලුත් ක්‍රමවේදයන් පොලිසියට හඳුන්වා දිය යුතුයි 

Jul 3rd, 2017 | By
DSC_0210

  මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම ‘වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ, වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජුනි මස 27 වැනිදාවේ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී සැමරීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයුතු කළේය. එහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා

[continue reading…]



78 ව්‍යවස්ථාව පදනමින්ම දෝෂසහගතයි: නව ව්‍යවස්ථාවක් මගින් එය සම්පූර්ණයෙන්ම විස්ථාපනය කළ යුතුයි – ආචාර්ය රොහාන් එදිරිසිංහ

Nov 28th, 2016 | By
fff

19 වන සංශෝධනය නිවැරදිව වටහා ගැනීමට නම් එය තාවකාලික පියවරක් ලෙස අප හඳුනාගත යුතුය. මෙම සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සෑහීමකට පත්විය නොහැක. මන්ද යත් එමඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් සිදු නොවන බැවිනි. දැනට ඉදිරිපත් වී තිබෙන ස්වභාවයෙන් 19 වන සංශෝධනය ඉදිරිපත්වීම කෙරෙහි බලපෑ සාධක ගණනාවක් තිබේ. පාර්ලිමේන්තුවේ තිබෙන දේශපාලන බලතුලනය සහ දැනට උද්ගත වී තිබෙන

[continue reading…]



මෙන්න, කාමරේ ඇතුළෙ අලියෙක්!

Aug 8th, 2014 | By
ht

අලියා සහ අන්ධයාගේ කථාව අප කවුරුත් අසා ඇත. ඒ අනුව අන්ධයන් පස් දෙනෙකුට අලියෙකු හමු විය. අන්ධයන්ට ඇස් නොපෙනෙන හෙයින් ඔවුන් අලියා හඳුනාගන්නට තැත් කළේ ස්පර්ශ කිරීමෙනි. අලියා විශාල හෙයින් එකිනෙකාට අසුවුණේ එක එක අවයවයන් පමණකි. එක් අන්ධයෙකුට හසුවූයේ අලියාගේ කකුලකි. අලියා කොයි වගේදැයි ඇසූ විට ඔහු කීවේ අලියා වංගෙඩියක් වැනිය කියාය. අලියාගේ හොඬවැල හසුවූ

[continue reading…]



දත් නැති යකා කවුද? 

Aug 7th, 2014 | By
kb

යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බව ජනවහරේ එන කියමනකි. නමුත් සමහරු නම් කියන්නේ යකා කියන තරම් කළු නැති බවයි. ඒ කෙසේ වුවත් යකාට මිනිසුන් බයවන්නේ මූලික වශයෙන්ම යකාගේ දත් නිසාය. එසේ නම් දත් නැති යකෙකුගේ ඉරණම කෙබඳු වේද? දත් නැති යකෙකු ගැන පසුගියදා අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු

[continue reading…]



මරණ දඬුවම නියමවූවන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

Jul 11th, 2014 | By
ffee

සිරිසේන රාජපක්ෂ දැනට බන්ධනාගාරවල සිටින මරණ දඬුවම නියම වූවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස වෙනස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම වාර්තාව මගින් නිර්දේශ කර ඇත. ඔවුන්ගේ වරදේ ස්වභාවය, ගත කර ඇති කාලය, වයස, පවුල් පසුබිම, පරීක්ෂාකර නිදහස් කිරීමේ හැකියාව විමසීමට ලක් කර මේ පියවර ගත යුතු

[continue reading…]



වධහිංසා පිළිබඳ ජාතික විමර්ශනයට මොකද වුණේ? – සිවිල් සමාජයෙන් මානව හිමිකම් කොමිසමට ප්‍රශ්න පත්තරයක්…

Jan 17th, 2014 | By
r4

යුද්ධයේ අවසන් අදියර තුළ රජයේ සන්නද්ධ හමුදාවන් විසින් සිදුකළා යැයි චෝදනා එල්ල වූ වධහිංසා පැමිණවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව විසින් දියත් කිරීමට යෝජිතව තිබූ ජාතික විමර්ශනයක් ඒකපාර්ශවිකව සහ දින නියමකින් තොරව කල් දැමීමට පසුගිය දෙසැම්බර්යේදී කොමිසම විසින් තීරණය කරන ලදී. මෙකී තීරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාව විසින්

[continue reading…]