Posts Tagged ‘ මැතිවරණය ’

දේශපාලනඥයාට කලින් සමාජය වෙනස් කරමු!

Apr 5th, 2017 | By
DSC_0044 (1)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී සුදුස්සන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂවල දිස්ත්‍රික් නායකත්වයට බලපෑමක් කිරීම අරමුණු කරගනිමින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු 12 ව්‍යාපාරය පසුගිය 13 වැනිදාවේ කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ඇරඹූ අතර අප්‍රේල් 7 වැනි දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන සමාප්ති උත්සවයෙන් නිමාවට පත්වේ. මාර්තු 12 ව්‍යාපාරය ලංකාව වටා ගමන් කරමින්

[continue reading…]



මාර්තු 12 ව්‍යාපාරය පුරවැසියන් සොයා ගමන් අරඹයි…

Mar 13th, 2017 | By
M12-New-logo

පිරිසිදු දේශපාලන සංස්කෘතියක් උදෙසා මාර්තු 12 ව්‍යාපාරය යනු මේ වන විට ශ්‍රී ලාංකික ජන සමාජයේ සියලු ජාතීන්, ආගම්, ස්ත්‍රී පුරුෂ හා වෙනත් යන සියලු ජනකොටස් අතර ප්‍රචලිත පුළුල් මහජන ව්‍යාපාරයකි. බහුතරයක් තරුණ ප්‍රජාව තුළ දේශපාලනය යනු සිය අකමැතිම වචනය බවට පරිවර්තනය වෙමින් පවතින කාලයක එහි ඇති වැදගත්කමත්, මගහැර යා නොහැකිකමත් පිළිබඳ අලුතින් සිතන්නට පෙළඹවූ මාර්තු

[continue reading…]



අලුත් ව්‍යවස්ථාව පිළිබද පුළුල් මහජන කතිකාවක් ඇති කරනවා

Dec 2nd, 2016 | By
dsc_1011

  නිදහසේ වේදිකාව, වීදියේ විරෝධය ඇතුළු සිවිල් සමාජ සංවිධාන එකතුව විසින් 2015 වසරේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරන අවස්ථාවේදී අපි වසර ගණනාවක් පුරා ඉල්ලීම් කළ අතුරුදන් කිරීමට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් තබන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශ කළා මෙන්ම මේ වන විට අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් තබා ඒ සඳහා කාර්යාලයක් පිහිටුවා පනතක්ද

[continue reading…]



පුංචි ඡන්දෙ – ඇයි පරක්කු? -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Nov 23rd, 2016 | By
punchi-copy

පළාත් පාලන ඡන්දය කල් යාම රටේ විවාදාත්මක මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ඡන්ද මේ විදියට කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නේද? සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්ද පැවැත්වීමෙන් නියෝජිතයෝ තෝරා ගැනීම සිදු වෙනවා. සෛද්ධාන්තිකව බැලූ විට ඡන්ද කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. නමුත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත්තාම එම ප්‍රශ්නය සංකීර්ණයි. ඉස්සර තිබුණේ ගම්සභා, සුළු නගර සභා, නගර සභා

[continue reading…]



ජාතික සමගිය සහ ආර්ථික සංවර්ධනය එකට ගොඩ නැගිය යුතුයි- ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ

Aug 26th, 2016 | By
940912_1087075384646607_5339068565400552685_n

“ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනාගනිමු” මැයෙන් නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය එක්ව සංවිධානය කරන ලද පුරවැසි සභාව අගෝස්තු මස 20 වැනිදා වයඹ පළාත් සභාවේ ලිච්ඡවී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අධිනීතිඥ ලාල් විජේනායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක හා පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, බ්‍රිටෝ ප්‍රනාන්දු, ගායන ශිල්පී ජයතිලක

[continue reading…]



සිවිල් සමාජය ආණ්ඩුකරණයේ හවුල්කරුවන් කරගැනීමට රජය ලෑස්තියි -ජෙහාන් පෙරේරා

Aug 16th, 2016 | By
13924997_1215483385161789_584835484369029378_n

ලංකාවේ සියලු ප්‍රදේශවලින් පැමිණි සිවිල් සමාජයේ සාමාජිකයින් පසුගිය සතියේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව හමුවීමට අරලියගහ මන්දිරයට පා තැබුවේය. එහි සිටි බොහෝ දෙනෙක් අරලියගහ මන්දිරයට පැමිණි ප්‍රථම අවස්ථාව වූ අතර මෙම පිරිස අතර උතුරේ සහ දකුණේ ආගමික පූජකවරුද වූහ. පසුගිය කාලයේදී ඔවුන් වඩා පුරුදු වී සිටියේ රජයෙන් සතුරු සැලකිලි ලැබීමටයි. එහි අර්ථය වූයේ ඔවුන්ට අරලියගහ මන්දීරය තහනම්

[continue reading…]



Brexit සහ අහිමි වූ පාරාදීසය

Jul 29th, 2016 | By
_90076860_thinkstockphotos-526561176

පසුගිය වසරේ බ්‍රිතාන්‍යය මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව බ්‍රිතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන් ‘එක බ්‍රිතාන්‍යය ජාතියක්’ ගැන සඳහන් කරමින් මහා බ්‍රිතාන්‍යය තව දුරටත් ‘මහා’ කිරීමට ප්‍රතිඥා දුන්නේය. ඔහු එලෙස ප්‍රකාශ කලේ බ්‍රිතාන්‍යය ඉතිහාසයේ ප්‍රථම වරට ජාතිවාදී පක්ෂයක් වූ ස්කොට්ලන්ත ජාතික පක්ෂය ස්කොට්ලන්තයේ ආසන 59න් 56ක්ම ජයග්‍රහණය කිරීමෙන් පසුවය. ස්කොට්ලන්ත ජාතික පක්ෂය එයට පෙර මහා මැතිවරණ හතරකදීම ලබාගෙන තිබුණේ ආසන 5ක් හෝ

[continue reading…]



අතුරුදන්වූවන්ගේ කොමිෂන් වාර්තාව ලබන සතියේ ජනපති අතට…

Jul 28th, 2016 | By
maxwell

අතුරුදන්වූවන් පිලිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ලබන සතියේදී ජනාධිපතිවරයාට බාරදෙන බවට, එම කොමිසමේ හිටපු සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතා පවසයි. අතුරුදන්වූවන් පිලිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිල කාලය පසුගිය 15 වැනිදායින් අවසන් විය. කොමිසමේ අවසන් වාර්තාව මේ වන විට සකසා අවසන් කර තිබෙන බවත්, ජනාධිපතිවරයාගෙන් වෙලාවක් ලැබුණු වහා වාර්තාව ඔහුට පිළිගැන්වීමට

[continue reading…]



ඔබේ මතයට ඉඩක් බස්නාහිර පළාත් මහජන අදහස් විමසිම අගෝස්තු 01 වනදා අැරඹේ…!

Jul 27th, 2016 | By
DSC_0380

බස්නාහිර පළාත් සංහිදියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ඉදිරි වැඩසටහන පිළිබද මාධ්‍ය දැනුවත් කිරිම සදහා පැවැත්වු මාධ්‍ය හමුව අද දින (27) බස්නාහිර පළාත් ප්‍රවීචාරණ කාර්ය සාධක බලකායේ සභාපති නිතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදි පැවැත්වින.එ සදහා බස්නාහිර පළාත් කාර්ය සාධක බලකායේ සෙසු සමාජිකයන් වන අචාර්ය සෙලවී තිරුචන්ද්‍රන්,කුමුදුනි සැමුවෙල්,චමීලා තුෂාරි,හිල්මි අහමඩ් යන මහත්ම මහත්මිහු සහභාගිවුහ.මිට

[continue reading…]



මානව හිමිකම් ප්‍රශ්නයට, සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයක් හඳුන්වා දෙනවා – අමාත්‍ය මංගල සමරවිර

Jul 25th, 2016 | By
???????????????????????????????

සැප්තැම්බර් මාසය වන විට ලෝකයේ අනෙක් රටවලට ද ආදර්ශයක් වන ආකාරයේ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ව්‍යුහයක්“ ආණ්ඩුව හඳුන්වා දෙන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මහජන විශ්වාසය දිනා ගත හැකි අයුරින් යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශ්වාස කටයුතු, සත්‍ය සෙවීමේ හා වගවීමේ යාන්ත්‍රණයක් පිළිබඳ මෙහෙයුමට නායකත්වය සපයන අමාත්‍යවරයා

[continue reading…]