Posts Tagged ‘ මැයි දිනයට කටුස්සොත් රතුපාටයි ’

ගම්මන්පිලයි ලාල්කාන්තයි අතර වෙනස ටීවී බලන අයට නොතේරෙන්‍ෙ ඇයි ? දීප්ති කුමාර ගුණරත්න

Apr 25th, 2014 | By
DSC_6278

ලංකාවේ ධනවාදය හා ධනපතියො කවුද කියල ප‍්‍රශ්නයක් තියෙනවා. සාම්ප‍්‍රදායික වමේ භාෂාව අනුව මට මේ වෙලාවෙ උදවු කරන්නේ ධනපතියො කියන්න පුලුවන්. ධනපතියො පුද්ගලවාදී කියල අදහසක් තිබෙනවා. මගේ අත්දැකීම ඊට වෙනස්. 2006 2007 කාලයේ මට මූල්‍ය ධනපතියෙක් වන ටිරාන් අලස් එක්ක වැඩ කරන්න ලැබුණා. එයා සාමාන්‍ය විදිහට කාල බීල ඇදල ඉන්නවා. බීඑම්ඩබ්ලිවු කාර් එකක් එලියෙ නතර කරලා

[continue reading…]