Posts Tagged ‘ මුස්ලිම් ’

රට, ජාතිය  ආගම ඉස්සරහට දාන්නෙ අපරාධ වලින් බේරෙන්න

Jul 15th, 2017 | By
hqdefault

සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින්නන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමත්, ජනබලය යටපත් කරන වැදි බණ අසන්නට ලැබීමත්, පල්ලි පන්සල් ගිනි තැබුවත් කිසිවෙක් අත්අඩංගුවට නොගැනීමත් යන ඥානසාරකරණය නැවත දකින්නට අසන්නට ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන භීතිකාවක් නැවත වරක් හටගෙන තිබීමත් තුළ ජනවාරි අට සිදුවූ වෙනස ආපස්සට හැරවීම සඳහා යම් කිසි ආකාරයක කුමන්ත්‍රණයක් සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා. ලක්ෂාන්

[continue reading…]



සැබෑ සංහිඳියාවක් ශ්‍රි ලංකාව තුළ අැති කිරිම සදහා සියලු ජාතීන් හවුල් කර ගත යුතු බව බැංකි මූන් පවසයි

Sep 22nd, 2016 | By
ban-ki-moon-edited

ශ්‍රී ලංකාවේ සැබෑ සංහිඳියාවක් සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු ජාතීන් හවුල් කරගත යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා ප්‍රකාශ කරයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 71 වැනි මහ සමුළුවට සහභාගි වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  ඇතුලු රාජ්‍ය නායකයන් අමතමින් මහ ලේකම් බැංකි මූන් ශ්‍රී ලංකාවේ  සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරමින් කියා සිටියේ ‘පශ්චාත් යුද සුවකිරීමේ උත්සාහයන් කිඳා බැස’

[continue reading…]



නව ඉස්ලාම් රාජ්‍ය: සිහිනය සහ යථාර්තය අතර රික්තකයක

Jul 7th, 2014 | By
FRIS

මීට‍ සති කිහිපයකට ඉහතදී උතුරු සහ බටහිර ඉරාකයේත්, උතුරු සහ නැගෙනහිර සිරියාවේ ප්‍රදේශවලිනුත් ඉදිරියට පැමිණි ISIS හෙවත් ‘ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය’ (Islamic State of Iraq and the Levant or Islamic State of Iraq and Syriaor  Islamic State of Iraq and al-Shamor IS ) නමින් හැදින්වූ ඉස්ලාමීය සටන්කරුවන් දැන් උතුරුදිග සිරියාවේ සිට උතුරු ඉරාකය දක්වා නිල නොලත් ‘ඉස්ලාම් රාජ්‍යක්’

[continue reading…]



ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව පැත්තක් ගැනීම

Jul 4th, 2014 | By
dr3

එක්දහස් නවසිය අසූ තුනේ ජූලි මාසයේදී දෙමළ ජනයාට එරෙහිව සිදු කරන ලද සංවිධානාත්මක ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හෙවත් ජනප‍්‍රිය වහරේ එන හැටියට කළු ජූලිය සිදුවීමෙන් වසර තිහකුත් මාස එකොළහකට පසු නැවත වතාවක් රට ගිනි ගැනීමට ආසන්න තත්ත්වයක් උදාවිය. ඒ මුස්ලිම් ජනතාවට එරෙහිව බේරුවල සහ අළුත්ගම ප‍්‍රදේශවල දියත් වූ ප‍්‍රචණ්ඩත්වයයි. පසුගිය කාලය මුළුල්ලෙහි මේ රටේ ජීවත්වන මුස්ලිම් ජනයාට

[continue reading…]



අසූ තුනේ අපට වැරදුනාඃ නැවත ඒ වැරැද්ද වෙන්න ඉඩ තියන්නේ නැහැ – විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

Jul 4th, 2014 | By
112

අපේ අරමුණ වන්නේ යළිත් වතාවක් මේ රටේ කළු ජූලියක් ඇතිවීම වැළැක්වීම බව කිව යුතුයි. අසූ තුනේ කළු ජූලියේදී නීතිය අතට ගත් පිරිසක් රට පුරා කල කෝලාහල ඇති කළා. ඒ කළ කෝලාහල පාලනය කිරීමේදී අපේ පැත්තෙන් අඩුපාඩු සිද්ධ වුණා. ඒ අත්දැකීම් අපට තියෙනවා. සමහර අවස්ථාවලදී නිවැරදිව සහ විධිමත්ව අප කි‍්‍රයාත්මක වුනේ නැහැ. ඒ වගේම ද්‍රවිඩ ජනතාවට

[continue reading…]



මේ සිංහල (මුස්ලිම්) අපගේ රටයි අප ඉපදී මැරෙන රටයි

Mar 31st, 2014 | By
mm

මහනුවර පැවති සමබිම ජාතික නියෝජීත සමුළුවේදී සමබිම පාඨකයෙකු සහ ක්‍රියාධරයෙකු වන රිම්ෂාන් මොහොමඩ් දැක්වූ අදහස් සකස් කළේ – චානක තිලකරත්න අපේ හදවතින් …. නිබද දලුලා වැඩෙන සිහිනයක් ඇත නොමියෙන කියලා මෙහි සටහන් වෙලා තියෙනවා. මගේ උප්පැන්න සහතිකය අනුව මගෙත් තියනවා සිහිනයක්. ඒ තමා ගෞරවාන්විත පුරවැසියෙක් විදිහට මේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වීම කියන එක. එතකොට

[continue reading…]



සමන්තා ලෙව්‍ත්වෙයිට් අත්අඩංගුවට ගැනීමට ඕනෑ කර තිබේ

Oct 16th, 2013 | By
dr

සුදු ජාතික, විසිනව හැවිරිදි (29), සමන්තා ලෙව්ත්වෙයිට් (Samantha Lewthwait) යනු බ්‍රිතාන්‍ය බකින්ග්හැම්ෂයර් (Buckinghamshire) පළාතේ හැදී වැඩුණු දරුවන් 04 දෙනෙකුගේ මවකි. එහෙත් අද ඇය ලෝකයේ බොහෝ රාජ්‍ය ආරක්ෂක සේවා විසින් අත්අඩංගුවට ගැනීමට සොයන ලොව අංක එකේ ත්‍රස්තවාදී කාන්තාව බවට පත්ව තිබේ. පුද්ගලයන් 169 දෙනෙකුට පමණ මරු කැඳවමින් පසුගියදා අවසන්වූ කෙන්යාවේ නයිරෝබි නුවර වෙස්ට්ගේට් සුපිරි වෙළඳ සංකීරණයේ

[continue reading…]



උපාසකම්මලා දානය පිළියෙළ කිරීමේදී මුරුංගා කපන්නේ ඉතාම කොටට ය.

Sep 9th, 2013 | By
bssa

හර්ෂ ගුණසේන- පසුගියදා පැවති ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට වර්ධනය වන වර්ගවාදය සම්බන්ධයෙන් වැදගත් නිරීක්ෂණ ගණනාවක් කර තිබුණි.ඔහුගේ කථාවේ අදාල කොටසේ සිංහල පරිවර්තනය මෙසේය. “වර්ධනය වන වර්ගවාදය විවිධ ජනවර්ග අතර වර්ගවාදී හැඟීම් වර්ධනයවීම සැලකිල්ලට බඳුන් විය යුතු තවත් කාරණයකි. දශක තුනක් තිස්සේ පැවතී ජනවාර්ගික අර්බුදය තුළ ජනවර්ග තුළ  පටු මානසිකත්වයක් 

[continue reading…]



දර්ගා නගරයේදී හමු වූ මුස්ලිම් මිනිසුන්ට නිමල්කා කියූ කතාව

Jun 25th, 2013 | By
NIIII

රිම්ෂාන් මොහොමඩ් මහතා විසින් සංවිධානය කරන ලද සමබිම සංවාද සභාව පසුගිය 22දා අලුත්ගම දර්ගා නගරයේදී පැවැත්වුණ අතර මෙම සාකච්ඡාව සදහා මුස්ලිම් ප්‍රජාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයකි. වර්තමානයේ මුස්ලිම් ජනතාවට අත්විදින්නට සිදුවන අත්දැකීම්ද ඇසුරැ කරගෙන මෙම සාකච්ඡා සභාව පැවැත්වුණි. එහිදී ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය සහ රයිට්ස් නව් සංවිධානයේ නීතිඥ සම්පත් පුෂ්පකුමාර මහතා අදහස් දැක්වූ අතර ආචාර්ය

[continue reading…]



උතුරේ ජනමතය රජය දේශපාලනිකව දිනා තිබේද? – ආචාර්ය මොහොමඩ් මුසම්මිල්

Apr 9th, 2013 | By
musammail

2009 වසරේ වෙසක් මාසයේදී යුද්ධය නිමාවීමත් සමඟ සකල ශ්‍රී ලාංකිකයන්ගේම සිත් සතන් පුරා ඇති වූ බලාපොරොත්තු රැසක්ම විණි. එකී බලාපොරොත්තු පෙළගැස්වුවහොත් සාමය, සමඟිය, ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ ප්‍රකාශනයේ නිදහස, සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍ය ආදී ලෙස ලැයිස්තුවක්ම ඉදිරිපත් කළහැකිය. මේ වනවිට යුද්ධය නිමා වී වසර හතරකට ආසන්න වෙමින් පවතී. එහෙත් අප පැතූ පැතුම් හා සිතූ සිතුම් අතරෙන් යථාර්ථයක් වෙමින්

[continue reading…]