Posts Tagged ‘ යාන්හෑලි ’

අනේ කුඩම්මේ…!

Apr 21st, 2014 | By
ee

රොබට්ගේ වියපත් පියා කලක සිට පසුවන්නේ රෝගී තත්ත්වයෙනි. වැඩි කාලයක් ගතවීමට මත්තෙන් පියා මියයන බව රොබට්ට නිසැකය. රොබට්ගේ මවද මිය ගොස්ය. පියා දෙවන වරට විවාහයක් කර නොගත් හෙයින් පියාගේ බූදලය සම්පූර්ණයෙන්ම තමාට උරුම වන බව දන්නා රොබට්ට ඇත්තේ කනගාටුවකට වඩා අනාගතය පිළිබඳ සුන්දර සිහිනයන්ය. දේපළ පිළිබඳ නීතිය අනුව අන්තිම කැමැති පත්‍රයක් නොලියා මියයන පුද්ගලයෙකුගේ දේපළ

[continue reading…]



ඔහු රජයේ සේවකයා කිව්වම කවුද නොදන්නේ

Oct 16th, 2013 | By
ft5

බෙලාරූස් වැසියෙකු දිනක් මහමග බසයක් එන තෙක් නැවතී සිටින විට පාරෙන් අනිත් පස දෙදෙනෙකු යම් කටයුත්තක් කරමින් සිටිනු දුටුවේය. අපේ රටේ මෙන් නොව එරටේ නිතරම බස් එන්නේ නැති නිසා අහළ පහළ වෙන බලන්නට දෙයක්ද නැති නිසා මේ පුද්ගලයාගේ වැඩි අවධානයක් ක්‍රම ක්‍රමයෙන් ඉදිරිපස වැඩ කරමින් සිටි දෙදෙනා වෙත යොමුවිය. එහිදී ඔහු දුටුවේ පුදුම සහගත දෙයකි.

[continue reading…]



ඉවසන්න ලහිරු!

Mar 28th, 2013 | By
JOKE

අපි පොඩි කාලෙදී නම් ප්‍රසිද්ධ ස්ථානයක කරදරකාරී විදියට නැත්නම් කලබලකාරී විදියට හැසිරුණොතින් දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් බැණුම් අහන්න වෙනවා. ඒ වුණාට දැන් ලෝකෙ වෙනස් වෙලානේ. සමහර ගෙවල්වලට ගියාම අපට සිද්ධ වෙන්නේ ළමයින් කරන කියන සේරම දේවල් ඉවසගෙන ඉඳලා, ළමයින්ගේ හපන්කම් ගැන අම්මලා තාත්තලා කියන විස්තරවලට සවන් දීලා ආපසු එන්නයි. ළමයින්ට තරවටු කරන එක හරි දැනමුතුකමක් කියලා දෙන

[continue reading…]



කුකුළා දන්නවද දන්නෙ නෑ!

Mar 26th, 2013 | By
road

එක්තරා මනුෂ්‍යයෙකු සිතන්නේ තමා ධාන්‍ය බීජයක් (වී ඇටයක්) බවයි. මේ නිසා ඔහුගේ පවුලේ අය ඔහු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළහ. වෛද්‍යවරයා ඉතා වෙහෙස මහන්සි වී ඔහු වී ඇටයක් නොවන බවත් ඔහු මනුෂ්‍යයකු බවත් ඒත්තු ගන්වා ඔහුගේ මානසික රෝගය සුව කළහ. ඉන්පසුව ඔහුට මානසික රෝහලෙන් පිටත්ව ආපසු නිවස බලා යාමට අවස්ථාව ලැබිණි.  නමුත් පසුවදා උදෑසනම වෛද්‍යවරයා

[continue reading…]



අවාසනාවට ඇත්ත කතාවක්…

Feb 13th, 2013 | By
ph1

සිතාරා ගමේ ඉපදී කොළඹ නගරයට පැමිණ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තරුණියක්. ඉතා ම කලබලකාරී සහ එමෙන් ම වෙහෙසකාරී සතියක් කාර්යාලයේ ගත කිරීමෙන් අනතුරුව එළඹුණු සිකුරාදා සිතාරා පිටත්වුණේ දෙමාපියන් ජීවත්වන ගම් පළාත බලා යන්නටයි. නගරාන්තර සුඛෝපභෝගී බස් රථයකට හෙවත් ඒ. සී. බස් එකකට ගොඩනැගුණු සිතාරා ජනේලය අයිනේ ආසනයක හරි බරි ගැහී වාඩිවී, සැනසුම් සුසුමක් හෙළා දෑස

[continue reading…]



ඔයා ඉපදුණේ කවදාද?

Dec 11th, 2012 | By
joke

 නයිට් ක්ලබ් එකක ස්ටූලයක් මත වාඩි වී සිටි ඒ සුන්දර තරුණිය තමාට අල්ලපු ආසනයේ වාඩි වී සිටි පුද්ගලයා සමග සුහද කතා බහකට මුලපුරමින් “ඔයා මොනවද කරන්නෙ?” යැයි ඇසුවාය. “මම කානිවල් එකක සෙල්ලම් කරනවා,” ඔහු කීවේය. “මට පුළුවන් මානසික බලයෙන් අරුම පුදුම දේවල් කරන්න.” “ඇත්තට? මොන වගේ දේවල්ද ඔයාට කරන්න පුළුවන්?” තරුණිය ඇසුවාය. “මට පුළුවන් ඕනම

[continue reading…]



ඔබ නිර්මාණශීලී සිතන්නෙක්ද?

Aug 3rd, 2012 | By
cr

එක්තරා  වෙළඳ ප්‍රචාරක ආයතනයකට නිර්මාණශීලී ලෙස සිතන පුද්ගලයෙකු කාර්ය මණ්ඩලයට බඳවා ගැනීමට අවශ්‍ය වුණා. ඒ සඳහා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුණ ඉල්ලුම්කරුවන්ට පහත සඳහන් ප්‍රශ්නය ඉදිරිපත් කරනු ලැබුවා. ඔබත් නිර්මාණශීලී පුද්ගලයෙක්දැයි දැනගැනීමට අවශ්‍ය නම්, මේ ප්‍රශ්නයට ඔබ උත්තර දෙන්නේ කෙසේදැයි මොහොතක් සිතා බලන්න. ඔන්න ඔබ ආසන දෙකක් පමණක් ඇති ස්පෝට්ස් වර්ගයේ මෝටර් රථයක නැගී

[continue reading…]



නයිට්වරුන්ටත් වරදින තැන

Aug 3rd, 2012 | By
c1

ඔන්න එකෝමත් එක කාලෙක,ඈත එපිට රාජ්‍යයක රජ කෙනෙක් ජීවත් වුණාලු. මේ රජ්ජුරුවන්ට හිටියා හරිම ලස්සන බිසවක්. මේ බිසවට තිබුණේ හරියට සුරංගනා කතාවල ඉන්න සුරංගනාවක් වගේ ඉතාමත් පියකරු ලස්සන මුහුණක්. මේ රටේ හිටියා ‘නික්’ කියලා ප්‍රසිද්ධ නයිට්වරයෙක්. ඔහු හුගක් ප්‍රසිද්ධියට පත්වුණේ මකරුන් දඩයම් කරන්නෙකු හැටියටයි. කොහොමවුණත් නික්ට නොසන්දිදෙන ආසාවක් ඇතිවුණා සුරංගනාවක් වගේ ලස්සන රජ බිසවගේ මුහුණ

[continue reading…]



මම නොලබන ඔහු ලබන විනෝදය කුමක්ද?

Jul 27th, 2012 | By
halween

බටහිර රටවල තියෙනවා එක විශේෂ උත්සව වර්ගයක්. ඒකට කියන්නේ හැලොවින් පාටි කියලා. ඒ පාටිවලට එන අය සැරසිලා ඉන්නේ එයාලාගේ ඇත්ත ස්වරූපය අනික් අයට නොපෙනෙන විදිහට. ඒ කියන්නේ හරියට විකට ඇඳුම් තරඟයකට යද්දී අපි වෙනත් අය වගේ වෙස්වලා ගන්නේ. එහෙම තමයි මේ උත්සවයට යන්න ඕන. ඒ ඇඳ ගෙන යන ඇඳුම් පැළඳුම් සහ වෙස්මූණුවලට කියන්නේ හැලොවින් ඇඳුම්

[continue reading…]