Posts Tagged ‘ යාපනය ’

ඉසෛප්‍රියා ඝාතනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් – උතුරේ මාධ්‍යවේදීන් ඉල්ලයි.

Aug 8th, 2016 | By
Jaffna-Journalists-1-768x511

දෙමළ ජනතාව අතර ඉසෛප්‍රියා නමින් ප්‍රකට මාධ්‍යවේදිනියක හා  රූපාවාහිනී නිවේදිකාවක වූ ශෝබා, ඝාතනය කිරීමට පෙර ඇයට වධදී,නිරුවත් කර,  දූෂණයට ලක්කරන්නට ඇතැයි තොරතුරු පවතින බවත්, එබැවින් තම සහෝදර මාධ්‍යවේදීනියට අත්වූ එම කෲරතර  ඝාතනය සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමට කටයුතු කරන බවත් යුද්ධයෙන් විනාශයට ලක්වූ උතුරේ, ජනමාධ්‍යවේදීහු පිරිසක් පවසති. ඉසෛප්‍රියා ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක්වීමට පෙර රජයේ හමුදා

[continue reading…]



යාපනය විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු ගැ‍ටුම සම්බන්ධ වෙනස් කියවීමක්

Jul 21st, 2016 | By
maxresdefault


යාපනයෙන් ඇසුණු කාන්තා හඩ

Mar 13th, 2015 | By
fd

සිවිල් සංවිධාන සහ කාන්තා සංවිධාන ගණනාවක සහභාගීත්වය ඇතිව රයිට්ස් නව් සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ කාන්තා දින සැමරුම් උළෙලක් මාර්තු 4-5 දෙදින තුළ යාපනයේ ප‍්‍රාසාංගික කලා සඳහා වූ කේන්ද්‍රයේදී පවත්වන ලදී. මෙම උළෙල නම් කොට තිබුණේ ‘ශ‍්‍රී ලාංකීය කාන්තාව සැමරීම’ නමිනි. රටේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් කාන්තා ක‍්‍රියාකාරිනියන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙම උළෙල සඳහා සහභාගී

[continue reading…]



යාපනයේ මඟ දෙපස මල් පිපී ඇති අයුරු- දෙවන සංස්කරණය- නව ඡායාරූප සමඟ

Aug 27th, 2013 | By
gt12

“එන්න මල් පිපීදැයි බලන්න” යනුවෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මියට ආරාධනා කරන ලද්දේ යෞවන කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාය. ඔහු පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයාද වේ. මේ ඩලස් අලහප්පෙරුම යනු ආණ්ඩුව විසින් 88-89 සමයේ දකුණේ සිදුකරන ලද අතුරුදහන්කිරීම්වලට විරුද්ධව ලක්දිව පුවත්පත ඔස්සේ සිය පෑන මෙහෙයවූ අභීත මාධ්‍යවේදියෙකි.

[continue reading…]



පිල්ලේ යාපනයට යයි: අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව තම දරුවන් සොයා දෙන්නැයි යාපනයේ උද්ඝෝෂණයක

Aug 27th, 2013 | By
dr43

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ආචාර්ය නවනීදම් පිල්ලේ මහත්මිය ඇතුළු නියෝජිත පිරිස අද -අගෝස්තු 27- යාපනය ඇතුළු උතුරු පලාතේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදෙයි. උතුරේ සහ නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද උදෑසන යාපනයේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී අතුරුදහන්කරනු ලැබූ තම දරුවන් සොයා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක් පවත්වන බව වාර්තා

[continue reading…]



සිවිල් සමාජය නවනීදන් පිල්ලේට කියන්න යන්නේ කුමක්ද?

Aug 23rd, 2013 | By
nivedika

දැන් මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න මේ රටේ තිබෙන ආයතන මොනවද? ඒ ආයතනවලට මොකද වෙලා තියෙන්නේ? පුරවැසියන්ට ප්‍රශ්න ගැන කතා කරන්න තිබෙන ආයතන සම්පූර්ණ වශයෙන් දේශපාලනීකරණය වෙලා නම් සම්පූර්ණයෙන් විධායකයේ හස්තයට යටත් වෙලා නම් අපි මොකද කරන්නේ? ජාත්‍යන්තර මානව හිමිකම් යාන්ත්‍රණය එක්ක වැඩ කිරීමේ අයිතිය පුරවැසියන්ට තියෙනවා. ඒක නෑ කියලා මතයක් ඇති කරලා තියෙනවා. අපි ප්‍රසිද්ධියේ කියනවා

[continue reading…]



ආගම් යුද්ධ මවන මෝඩ ශ්‍රද්ධාව!

Aug 19th, 2013 | By
ggt

යාපනයේ නාවක්‌කුලි ප්‍රදේශයේ පිහිටි සිහලරාමය විහාරස්‌ථානයට පසුගියදා බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල විණි. යුද්ධය හමාරවී සමය පවතින කාලවකවානුවක යාපනයේ බෝම්බ පිපිරීම බෞද්ධ සිද්ධස්‌ථානයකට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ලවීමටත් වඩා භයානකය. ඉන්දියාවේ බුද්ධගයාවට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ලවීමත් සමගම ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ කලබල වූහ. දඹුල්ලේ මුස්‌ලිම් පල්ලියක්‌ ඉදිකිරීමට එරෙහිව ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ කුපිත වූහ. ග්‍රෑන්aඩ්පාස්‌ මුස්‌ලිම් පල්ලියේ ආරවුල දින දෙකක්‌ ඇඳිරි නීතිය

[continue reading…]



කදිරගාමර්ගේ ඉඩමටත් කෙළියිද?

Aug 7th, 2013 | By
lks

හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වන ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාගේ පුත්‍රයෙකු අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ගොනු කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉඩම් අමාත්‍යවරයා හා යාපනය දිස්ත්‍රික් ඉඩම් අත්පත් කරගැනීමේ නිලධාරියා විසින් නීතියට පරිබාහිරව නිකුත් කරන ලද දැන්වීමකට අනුව ඔවුන්ට අයත් පාරම්පරික දේපලක් වන යාපනය දිස්ත්‍රික්කයේ මාවිද්ද පුරපි ප්‍රදේශයේ පිහිටි අල්වර් මලෛෂියස් ඉඩම ඉඩම් අත්පත් කරගැනීමේ පනත යටතේ කටයුතු කරමින් යන

[continue reading…]



උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් සියලු දෙනාට පිළිගත හැකි සිවිල් පුද්ගලයකු උතුරු පළාත් ආණ්‌ඩුකාර ධුරය සඳහා පත් කළ යුතුයි

Apr 26th, 2013 | By
ranil1

සැප්තැම්බර් මාසයට පෙර උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්‌ඩුව ජිනීවාහිදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්‌ඩලයට ප්‍රතිඥවක්‌ ලබාදී තිබෙනවා. මෙම උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් උතුරු පළාත් ආණ්‌ඩුකාර ධුරය සඳහා සිවිල් නිලධාරියෙකු පත්කළ යුතුයි. හමුදාවට සම්බන්ධ අය මාර්ගයෙන් මෙම ඡන්දය පවත්වන්නේ නම් අපි ඊට විරුද්ධ වනවා. එසේ නම් සියලු දෙනාට පිළිගත හැකි සිවිල් පුද්ගලයකු උතුරු

[continue reading…]



අනේ යාපනේ… සැපක්‌ නම් නොපෙනේ!

Jan 6th, 2013 | By
jf

යාපනය පෑරී ඇත. ඒ වේදනාව යාපනය යළිත් අඳුරු කර තිබේ. මේ සටහන තබන්නේ මේ රටේ බලාපොරොත්තු සහිත මිනිසුන්ගේ ප්‍රාර්ථනා යළිත් ප්‍රශ්න කරමින් ඇති මොහොතකය. අපේක්‌ෂා සුන් වූ මිනිසුන්ගේ පෑරුණ හිත් වල වේදනාව ඇසෙන්නේ උතුරින් පමණක්‌ නොවේ. ඊට මේ රටේ උතුර හෝ දකුණ කියා වෙනසක්‌ නැත. ඒ අඳෝනාව රටේ මිනිසුන්ගේ උරුමයකි. එවන් පරිසරයක යාපනය පමණක්‌ නොපෑරී

[continue reading…]