Posts Tagged ‘ යුද අපරාධ ’

සෝනියා ගාන්ධි ෆැන්ටසිය

May 26th, 2014 | By
sg

‛දේශපාලන විසඳුමක් ඇති කරගැනීමට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය කොළඹ රජය ලවා මිහිදන් කිරීමට සෝනියා ගාන්ධිට අවශ්‍ය විය…’ – සෑම් රාජප්පා උපදෙස් ලබා ගැනීම සඳහා මේ වනවිට කොළඹ පැමිණ සිටින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට ලංකාවේ සංචාරයක් කිරීම සඳහා කරන ලද පුද්ගලික ආරාධනාවක් පිළිබඳ පණිවුඩය ඇයට ලබාදීම සඳහා

[continue reading…]



රෝම ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය

Mar 10th, 2014 | By
w1

නීතීඥ යසස් ද සිල්වා මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා (war crime) ඉදිරියේ සාමාන්‍ය ජනතාව පවා යුද අපරාධ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ විමසිලිමත් වෙති. එම නිසා ඒ පිළිබඳව සරලව සලකා බැලීම මේ ලිපියේ අරමුණයි. ජාත්‍යන්තර අපරාධ අධිකාර (ICC) 1998 ජූලි මස 17වන දින ඉතාලියේ රෝම නුවරදී ඇතිකරගත් රෝම

[continue reading…]



අපි තෙවන වරටත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගේනවා – දකුණු සහ මධ්‍යම ආසියාව භාර ඇමරිකානු සහකාර ලේකම් නීශා බිස්වාල් කියයි

Mar 5th, 2014 | By
nish

ලංකාව දෙකඩ කිරීම සඳහා වන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ඇති බවට කරනු ලබන ප්‍රචාරය කොතරම්දැයි කිව්වොත් එය අහලා අහලාම අපට වමනය යන තත්ත්වයක් ඇති වී ඇත. එසේ රට දෙකඩ කිරීමෙන් ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කරන්නේ කුමක්දැයි කිසිවෙකුත් ප්‍රකාශ නොකරති. මේ සම්බන්ධව සාකච්ඡාවක් සිංහල බසින් කියවන පාඨකයන් අතර ඇති කිරීමට ‛සමබිම’ අඛණ්ඩ උත්සාහයක යෙදෙමින් සිටී. පසුගියදා ලංකාවට පැමිණි ඇමරිකාවේ

[continue reading…]



සත්‍ය සෙවීමේ කොමිසමක් ජාත්‍යන්තර නිරීක්ෂණයට විවෘත විය යුතුයි

Jan 3rd, 2014 | By
gmd

ජාත්‍යන්තර නීතිය දැන් වර්ධනය වෙලා දකුණු අප්‍රිකානු සත්‍ය කොමිසම අනුගමනය කළ රාජ්‍ය සමාව දීමේ ක්‍රියාවලිය (Amnesty)  අදට වලංගු නැහැ ලංකාවට උචිත සත්‍ය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් ගැන දකුණු අප්‍රිකානු මහකොමසාරිස් කථා කරයි ලංකාවේ ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා උපකාරීවීමට දකුණු අප්‍රිකාව විසින් තම උනන්දුව පළ කොට ඇත. පසුගියදා නිමාව දුටු පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී දකුණු අප්‍රිකානු

[continue reading…]



සිවිල් සමාජය නවනීදන් පිල්ලේට කියන්න යන්නේ කුමක්ද?

Aug 23rd, 2013 | By
nivedika

දැන් මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න මේ රටේ තිබෙන ආයතන මොනවද? ඒ ආයතනවලට මොකද වෙලා තියෙන්නේ? පුරවැසියන්ට ප්‍රශ්න ගැන කතා කරන්න තිබෙන ආයතන සම්පූර්ණ වශයෙන් දේශපාලනීකරණය වෙලා නම් සම්පූර්ණයෙන් විධායකයේ හස්තයට යටත් වෙලා නම් අපි මොකද කරන්නේ? ජාත්‍යන්තර මානව හිමිකම් යාන්ත්‍රණය එක්ක වැඩ කිරීමේ අයිතිය පුරවැසියන්ට තියෙනවා. ඒක නෑ කියලා මතයක් ඇති කරලා තියෙනවා. අපි ප්‍රසිද්ධියේ කියනවා

[continue reading…]



බුලට් වෙනුවට බැලට්

Jul 2nd, 2013 | By
saminadan

ගරිල්ලා ව්‍යාපාරයක් විසින් තීරණය කරනු ලැබ තිබූ උතුරේ දේශපාලනය දැන් මැතිවරණ දින දර්ශනය විසින් තීරණය කරනු ලබන දෙයක් බවට පත් වෙමින් පවතියි. මැතිවරණ කොමසාරිස්වරයා විසින් තවම දින නියම කිරීමක් කළේ නැති වුවත් මෙම වසරෙහි සැප්තැම්බර් මස උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බවට කීප අවස්ථාවකදීම ප්‍රකාශ කිරීමත් සමඟ දෙමළ ජනමාධ්‍ය මතු නොව සිංහල ජනමාධ්‍ය පවා උතුරු

[continue reading…]



මළවුන් සාක්ෂියට කැදවීම

Apr 8th, 2013 | By
sw

[සාමිනාදන් විමල් ] යුද්ධ අපරාධ පිළිබඳ කාරණාව යළිත් කරලියට පැමිණ ඇත. යුද්ධ ජයග්‍රහණයට පසුව පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් පිළිබඳ සමුළුව වනාහි ලංකාවට අනුව වාර්ෂික සොහොන්කොත් සෑරීමෙහි චාරිත්‍රය පැවැත්වෙන කාලය බවට පත්ව ඇත. මේ වනවිට දෙමළ මාධ්‍යවල ප්‍රමුඛත්වය බාලචන්දිරන් නම් දරුවා මරා දැමීමට සුළු මොහොතකට පෙර සහ මරා දැමූ පසු ඡායාරූපවලට ලැබී ඇත. යුද්ධ අපරාධ පිළිබඳ

[continue reading…]



මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම ඇස් බැන්දුමක් – ඇම්නස්ටිය

Sep 3rd, 2012 | By
am

ජාත්‍යන්තර බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු පරීක්ෂණයක් කිරීමට පෙළඹෙනු නැතැයි ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි. මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා ජිනීවා නුවර මුළු දීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 21 වැනි සැසිවාරය වෙනුවෙන් ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් ඇම්නස්ටිය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට

[continue reading…]