Posts Tagged ‘ රද්දොළුව ’

මව්බිමට ද්‍රෝහී නොවී මානව හිමිකම් රැකගැනීමේ අභියෝගය

Dec 27th, 2013 | By
HR

මේ වෙනකොට මානව හිමිකම් ආරක්ෂා කරන්න කියලා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට ලොකු බලපෑමක් තියෙනවා. අනිත් පැත්තෙන් ජාතික වශයෙන් ආණ්ඩුව කියනවා මානව හිමිකම් අවශ්‍යයි; හැබැයි මව්බිමට හානියක් නොවන විදිහට. දැන් මව්බිමට හානියක් නොවෙන විදිහට මානව හිමිකම් ආරක්ෂා කරන්නෙ කොහොමද කියන එක තමයි තියන අභියෝගය. මව්බිමට හානි කරන්න දෙන්න බෑ කියන එක අපිට පිළිගන්න වෙනවා. මව්බිම කියන්නෙ මොකක්ද?

[continue reading…]



මනුස්සකම ගැන කතාකිරීම නිසා අපිට ද්‍රෝහීන් කියනවා නම් ඒක ගෞරවයක් හැටියට භාරගන්න අපි සූදානම් – බ්‍රිටෝ ප්‍රනාන්දු

Nov 1st, 2013 | By
brito

බ්‍රිටෝ ප්‍රනාන්දු අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති අතුරුදහන්වීම්වලට විරුද්ධව කතා කරන, එදා මහින්ද රාජපක්ෂ කියපු වචන කියන මිනිස්සුන්ව අද මේ රටේ ආණ්ඩුව සලකන්නේ ද්‍රෝහීන් හැටියට, පාවා දෙන්නන් හැටියට. අද ලංකාවේ බරපතල විදිහට තහනම් කරන වචනය තමයි ‛අතුරුදහන්කරවීම’ කියන එක. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි බලයේ හිටිය හැම ආණ්ඩුවක්ම තමන්ට විරුද්ධව ඉන්න මිනිස්සු මර්දනය කරන්න අතුරුදහන්කරවීම කියන කාරණාව

[continue reading…]



මිනිසුන් පමණක් නොව සිහිවටනත් අතුරුදහන්කරන රටක් – ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර

Nov 1st, 2013 | By
thenua

ලංකාව පුරාම පුද්ගලයන් අතුරුදහන්වීම් කියන සිද්ධිය ලංකාවේ ආරම්භ වුණේ 1980 දශකයේ සිට කියලා කියන්න පුළුවන්. ඒ නව දේශපාලන සංස්කෘතියත් එක්ක ඊළඟට ජනවාර්ගික කියන අර්බුදය ඇවිලවීමත්, ඒවා නිවා දමන්න උත්සාහ නොකිරීමත් සමඟ මේ අතුරුදහන්වීම් වැඩිවෙලා තියෙනවා. ඒ වුණාට අපි මේ ජීවත් වෙන්නෙ සාමකාමී යැයි කියන, ගුවනින් යන්න පාලම් පාරවල් හදන, ඉතාම අධි මිලට කෙටිම මාර්ග විවෘත

[continue reading…]



හිඩැසින් පෙනෙන කදුළු බිත්තිය

Nov 1st, 2013 | By
sta

1989 ඔක්තෝබර් 27 වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ, කටාන ආසනයට අයත් සීදූව රද්දොළුව මංසන්ධියේදී ප්‍රදේශවාසීන්ට දකින්නට ලැබුණේ හඳුනාගත නොහැකි, බාගෙට පිළිස්සුණු මිනිස් මළ සිරුරු දෙකකි. මහ මග අසල පුළුස්සා දැමුණු හෝ ගංඟා දිය කඩිතිවල උඩු බැලි අතට පාවෙන නාඳුනන මිනිස් මළ සිරුරු හමුවීම වනාහි ඒ කාලයේ නැගෙනහිරින් ඉර උදාවීම වැනි සාමාන්‍ය සිදුවීමක් විය. ඒ මළ සිරුරු අයත්වූයේ

[continue reading…]



‘ඔවුන්ව ගෙදර එවාපල්ලා’

Oct 27th, 2013 | By
rr

ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින අතුරැදහන් කිරීම්වලට එරෙහිවත්, පසුගිය කාලය පුරාම උතුරේත් දකුණේත් අතුරැදහන් කළ සියලුම දෙනා සිහිපත් කරමින්, සිහිකිරීම් වැඩසටහනක් අද(27) සීදූව, රද්දොලුව අතුරැදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී පැවැත්වීය. අතුරැදහන් වූවන්ගේ පවුල් එකතුව සංවිධානය කළ මෙම සැමරැම සදහා අතුරැදහන් වූ සිය සමීපතමයින්ගේ පවුල්වල ඥාතීන්, හිතවතුන් විශාල පිරිසක් එම වැඩසටහනට එක්ව සිටියේ ය. ලංකාවේ අතුරුදහන් වුවන්

[continue reading…]