Posts Tagged ‘ රනිල් ’

රනිල් රාජ්‍යතාන්ත‍්‍රිකයෙක්ද? කුමන්ත‍්‍රණකරුවෙක්ද?

May 5th, 2015 | By
dr

|හර්ෂ ගුණසේන බොහෝදෙනෙකු විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සලකනු ලබන්නේ උපායශීලි දේශපාලන නායකයකු වශයෙනි. පසුගියදා ඔහු කුමන්ත‍්‍රණකරුවෙකැයි චම්පික රණවක චෝදනා කළේය. විටෙක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඔහුගේ ක‍්‍රියාමාර්ග පිළිබඳව සැකයෙන් පසුවිය. ඔහු අනෙකුත් නායකයන් තීරණ ගැනීම සඳහා පැකිලෙන සමහර අවස්ථාවලදී එඩිතර තීරණ ගැනීමට පසුබට නොවේ. අනෙක් අතට සමහර අවස්ථාවලදී ඔහු උපායශීලි දේශපාලකයන් පමණක් නොව සාමාන්‍ය දේශපාලකයන් පවා නොකරන

[continue reading…]



පෙරහැර අනිත් පැත්තට හැරීම

Jul 2nd, 2014 | By
rr

විපක්ෂයට කට නෑ කියන ගොඩක් මාධ්‍යවලට ආණ්ඩුව විවේචනය කරන්න දිව නෑ… ආමාරුම කාලයක පක්ෂය රැකගැනීම තමයි මම කළේ…. ඉන්දියාවට පේන්න චීනය එක්ක යාලුවෙන විදේශ ප්‍රතිපත්තිය හදන අයට චීනෙයි ඉන්දියාවයි යාළු වුණාම වෙන දේ ගැන හිතන්න මොළයක් නැහැ… මේ කාලයකට පසු සිරස සහ රනිල් වික්‍රමසිංහ අතර පැවති ආන්දෝලනාත්මක වැඩසටහනේදී රනිල් පැවැසූ අදහස් කිහිපයකි. ඉන්දියාවේ ඡන්දයෙන් පසු

[continue reading…]



කළු කෝපි හා ග්‍රීන් ටී

Mar 13th, 2013 | By
rm

යළිත් වරක්‌ මහින්ද – රනිල් හමුවක්‌ අරලියගහ මැඳුරේදී සිදුවී තිබිණි. මීට පෙර පැවැත්වුණු කළු කෝපි සාද මෙන් නොව මෙවර හමුවේ අවශ්‍යතාව වී තිබුණේ ඡේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ අනාගත සැලසුම් ගැන කතා කිරීමය. කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට ගොස්‌ මහින්ද හමු වූ හැම වාරයකදීම රනිල්ට වදින ‘කාඩ් එකක්‌’ තිබේ. “රනිල් ඉතිං වැඩ කරන්නේ මහින්දට ඕනෑ

[continue reading…]



නි.නායක තනතුර

Mar 6th, 2013 | By
1612775974ranil

“මම ඉන්නකං මගේ පුටුවේ කවුරුත් වාඩිවෙන්න එපා” රනිල් වික්‍රමසිංහ මෙහෙම කතාවක්‌ කිව්වේ දෙනියායේ පැවැති රැස්‌වීමක්‌ පටන්ගන්න හදනකොටය. නායකයාගේ පුටුවේ වැරදීමකින් කවුරුන් හෝ වාඩිවෙන්න හදනකොට රනිල් කරපු මේ විහිළුව පක්‍ෂ නායකයන්ගේ පැත්තෙන් බැලුවොත් විහිළුවක්‌ පමණක්‌ නොවේ. පක්‍ෂ නායකයකු පත්වන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය ඡන්දයෙන් නොවේ. ජනතාවගේ පරමාධිපත්‍යයන් පත්වී ව්‍යවස්‌ථානුකූල ලෙස කාලයක්‌ ලකුණු කර දී තිබෙන නායකයෝ ද තමන්ගේ

[continue reading…]



සඟ,හෙද,ගුරු,ගොවි,විනිසුරු පංච මහා බලවේගය -පර්සි මහත්තයාගේ කතා

Feb 5th, 2013 | By
percy

පර්සි මහත්තයාගේ කතා   පර්සි මහත්තයා පොත් කියවයි. ඔහු ඉංග්‍රීසි ද කතා කරයි. ඒ මදිවාට ඔහු වාමාංශිකයෙකු ද වේ. මේ අපූරු ලක්ෂණ තුනෙන් එකක්වත් ඇතිකෙනෙක් අපේ ගමෙන් සොයා ගැනීම නිකිණි සොයනවාටත් වඩා අමාරුය. එබැවින් ගමේ මිනිසුන් නැති තැන පර්සි මහත්තයා හඳුන්වන්නේ පිස්සු පර්සි නමිනි. දෝෂාභියෝගය පරාජය කිරීම සඳහා පැවැත්වුණු උද්ඝෝෂණවලට සහභාගි වීම සඳහා කොළඹ ගොස්

[continue reading…]



රනිල් ! (නිකමට ලියන්නට හිතුණු ලියෑවිල්ලකි)

Oct 3rd, 2012 | By
ranilv

 රනිල් වික්‍රමසිංහ තරම් ඉවසීමේ ගුණය සහිත නායකයකු තමන් විසින් කිසි කලෙකත් නොදක්‌නා ලද්දේ යෑයි අටමස්‌ථානාධිපති නායක හාමුදුරුවන් වහන්සේ විසින් කෙරුණු ප්‍රකාශයක්‌ පෙරේදා (1 දා) ”දිවයිනේ” මුල් පිටුවේ පළ විය. රනිල් වික්‍රමසිංහ ඉවසනවා හැර අන් කුමක්‌ කරන්නදැයි කියන කාලකණ්‌ණි කියමනෙන් මේ කර්තෘ වාක්‍යය අපට අවසන් කළ හැකිය. එවිට එකම ඡේදයකින් මේ කතුවැකිය නිමාවට පත්වෙයි. එහෙත් නායක

[continue reading…]



රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වුවහොත් සුළු දේශපාලන පක්‍ෂවලට අත්ව තිබෙන ඉරණම එක්‌සත් ජාතික පක්‍ෂයට ද අත්වීමට ඉඩ තිබෙනවා -අටමස්‌ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරි නිවාස නාහිමි

Oct 1st, 2012 | By
ranli2

එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරම් ඉවසීමේ ගුණයක්‌ තිබෙන පුද්ගලයකු තමන් වහන්සේ මෙතෙක්‌ දැක නොමැති බව අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ පැවැසූහ. රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පක්‍ෂයේ නායකයා ලෙස ඇතැම් අවස්‌ථාවන්හිදී දැඩි තීන්දු තීරණ ගනු ලබන්නේ කිසිවකු හෝ සමග වෛරයකින්, අමනාපයකින් හෝ

[continue reading…]



රනිල් මට ඔත්තු දුන්නේ නෑ – චන්ද්‍රිකා

Aug 6th, 2012 | By
chandrika

1994 ජනාධිපතිවරණ සමයේ දී ජනාධිපති අපේක්ෂක ගාමිණී දිසානායක මහතාට එරෙහිව තොරතුරු දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තමා ‍හමුනොවූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන “ඒෂියන් ට්‍රිබියුන්” වෙබ් අඩවිය, රනිල් වික්‍රමසිංහ මහතා තමා හමුවී ගාමිණී දිසානායක මහතා පරාජය කිරීමට තොරතුරු දුන් බවට පළවන වාර්තා දැක

[continue reading…]