Posts Tagged ‘ රයිට්ස් නව් ’

කතා ඇති දැන් වැඩ කරමු – රයිට්ස් නව් සීමාවාසික පුහුණු පාඨමාලාව

Mar 5th, 2015 | By
iiii

රයිට්ස් නව් සීමාවාසික පුහුණු පාඨමාලාවේ 18 වන කණ්ඩායම සදහා තරුණ උපාධිධාරීන්/ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් දැන් බදවා ගැනේ. ද්වී භාෂා නිපුණතාවය අතිරේක සුදුසුකමකි. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය – 2015 මාර්තු 13 වැඩි විස්තර සදහා මෙතනින් යොමු වන්න



රාත්‍රී කාලයේදී බැටළුවන් අළු පාටට පෙනෙන සේම, එළ ගවයින් ද මීහරකුන් සේ පෙනේ !!!!

Nov 17th, 2014 | By
fr

‘The tradition of the oppressed teaches us that the state of emergency in which we live is not the exception but the rule” (Benjamin, Walter, ‘On the Concept of History’ (2003) page 392) නිතිය යනු පාලකයා සහ පාලිතයා අතර සම්මුතියක්ද? ස්වාධිපත්‍යයේ ආඥාවක්ද? මහජන යහපත නාමයෙන් නීතියේ පාලනය සම්පූර්ණයෙන්ම හෝ යම් පමණකින් අත්හිටුවා හදිසි තත්ත්වයක් (State

[continue reading…]



රාත‍්‍රියේදී සියළුම බැටළුවන් අළු පාටය!

Nov 14th, 2014 | By
ran

විපක්ෂයේ සමගිය තුළ අරගලය සහ විචාරය – රයිට්ස් නව් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සාමූහිකය ඉතිහාසය විවෘතය. මෙම අදහස අභියෝගකාරීය. එනමුත් එම අදහස භෞතිකවාදීය. අපි අතීතයෙන් පටන් ගමු. කිසියම් රටක රාජ්‍යය විසින් ව්‍යතිරේකී අවස්ථාවක් (State of Exception) ප‍්‍රකාශ කළ පසු ඉන් අදහස් වන්නේ එම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ පක්ෂ දේශපාලනය අවසන් වන බවය. සෑම නීතියකටම ව්‍යතිරේකයක් තිබේ. රාජ්‍යය විසින් ව්‍යතිරේකී අවස්ථාවක්

[continue reading…]



මියුලු නුවර ගෝරිමන්ද සිටුතුමා සහ දිවයිනේ වර්ණකුලසූරිය සිටුතුමා

Nov 1st, 2012 | By
ff

උම්මග්ග ජාතකයේ සඳහන් වන එක්තරා කථා වස්තුවකට අනුව කෝටි අසූවක් වස්තුව ඇති ගෝරිමන්ද නම් සිටුවරයෙක් මියුලු නුවර වාසය කරයි. මේ සිටුවරයා බලන්නට අජූවය. උගත් ශිල්ප ශාස්ත්‍රයකුත් නැත. ඔහුට දරු මල්ලෙකුද නැත. ඔහු කතා කරන විට ඔහුගේ කට දෙකොණින් කෙළ ධාරාවන් වැගිරෙන්නේය. එසේ වුවද ඔහු දෙපස සිටගෙන සිටින සර්වාභරණයෙන් සැරසුණු දිව්‍යාංගනාවන් වැනි සුන්දර ස්ත්‍රීන් දෙදෙනෙක් නිල්

[continue reading…]