Posts Tagged ‘ රාජ්‍ය නොවන සංවිධාන ’

NGO ලේකම්ගේ ලිපියට NGO ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය

Jul 17th, 2014 | By
d12

මාධ්‍ය හමු, මාධ්‍ය නිවේදන සහ මාධ්‍යවේදීන් සදහා පුහුණු වැඩමුළු පැවැත්වීම පිළිබද අවධාරණය කරමින් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය නොවන සංවිධානවලට යවන ලද ලිපියට විරෝධය පළ කරමින් අද සවස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විශාල විරෝධතාවයක් පවත්වන ලදි. මෙම විරෝධතාවය සදහා රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී

[continue reading…]



ආණ්ඩුවේ NGO මර්ධනයට විරුද්ධව  ජුලි 17  සවස 4ට කොටුවට එන්න

Jul 15th, 2014 | By
gt4

රාජ්‍ය නොවන සංවිධානවල කට වසා ජනතාවගේ විකල්ප තොරතුරු දැනගැනීමේ අයිතියට වැට බැදීමට එරෙහිව දේශියව සහ ජාත්‍යන්තරව ප්‍රබල හඩක් නැගීමට දිවයිනේ ප්‍රධාන පෙලේ රාජ්‍ය නොවන සංවිධාන රැසක් පසුගියදා රැස්වී තිරණය කරනු ලැබූ අතර එහි පළමු පියවර වශයෙන් මේ මස 17 වනදා කොළඹ කොටුවට එක් රැස්වීමට තිරණය කරන ලදි. සිවිල් සමාජ සංවිධානවලට මෙම තීරණයට එළඹීමට සිදුවූයේ ආරක්ෂක

[continue reading…]



රාජ්‍ය නොවන සංවිධාන වෙත එල්ල වන බලපෑම් ගැන කරූ ජයසූරියගේ නිවේදනය

Jul 11th, 2014 | By
karr

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මැතිතුමා විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදනය 2014 ජූලි 09 2014 ජූලි 01 රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍ර ලේඛය පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට එල්ල කරන ලද මරු පහරකි.  රටේ මූලික නීතිය මගින් පුරවැසියන්ට තහවුරු කර ඇති ප්‍රකාශනයේ නිදහසට හා සමාගමයේ නිදහසට  එම

[continue reading…]



රාජ්‍ය නොවන සංවිධාන වෙත එල්ල වන බලපෑම් හා තර්ජන ගැන සිවිල් සමාජ සාමුහිකය කතා කරයි

Jul 9th, 2014 | By
dd11

 ශ‍්‍රී ලංකාවේ සිවිල් සමාජ සංවිධාන වෙත පැවරී ඇති වගකීම් හා සමාජ කාර්යභාරය ඉටුකිරීම පසුගිය වසර කිහිපයක සිට විවිධ තාඩන පීඩන මධ්‍යයේ සිදු කළ යුතු දැඩි අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව තිබෙන බව සිවිල් සමාජ සාමූහිකය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. එම නිසාවෙන් සිවිල් සමාජ වගකීම හා කාර්යභාරය දුර්වල කිරීමට ගනු ලබන උත්සාහයන් හා බලපෑම්වලට

[continue reading…]



ඩොලර්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන

Sep 24th, 2013 | By
NGO

‛සිවිල් සමාජය අවදියෙන් ඉන්නවා නම් මේවා වෙන්නේ නෑනේ, මේ ප්‍රශ්න ගැන සිවිල් සමාජය මීට වඩා මැදිහත්වීමක් කළ යුතුයි, ලංකාවේ සිවිල් සමාජයක් තියෙනවද?, සිවිල් සමාජය නිෂ්ක්‍රීය වෙලා… ඒකයි ආණ්ඩුව මෙහෙම හැසිරෙන්නේ… ලංකාවේ ජාතික පත්තරවල ජනප්‍රිය (?) විශේෂාංග ලිපි හෝ සම්මුඛ සාකච්ඡා බොහෝමයක අවසානයේදී මෙවැනි වගන්ති ඔබට හමුවී නැතිවා වන්නට බැරිය. ඇතැමුන් සමාජ ප්‍රශ්න ගැන කතා කරනවිට

[continue reading…]



ඇමරිකාව, යුරෝපය අපිට උදව් කරන්නේ love එකට නෙවෙයි

Mar 21st, 2013 | By
asylum_seekers-e1351821847226

ඇල්ල ගමේ කලබලය (අවසාන කොටස)  පසුගිය කාලය පුරා මාළු බෝට්ටුවල නැගී ඕස්ට්‍රේලියාවට, ඉතාලියට පනින්න ගිය බොහෝ දෙනෙකුගේ ඉරණම කෙළවර වුණේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ හරි නාවුරුවල හරි සරණාගත කඳවුරුවලින්. සමහරු කුඩා ළමා ළපටින් එක්කම සාගරය මැද තමන්ගේ ජීවිතවලින් පවා වන්දි ගෙව්වා. රටේ රැකියා විරහිතභාවය, අනාරක්‍ෂාව, නීතිය ඉදිරියේ යුක්තිය ඉටු නොවීම, අධිකරණයේ ස්වාධීනතාව ගිලිහී යාම, මානව හිමිකම්

[continue reading…]



ගෝලීය ධනවාදයේ මඩ ගොහොරුවෙන් NGO විරෝධී වීරයන් බිහිවීම

Jan 7th, 2013 | By
DT

ඇල්ල ගමේ කලබලය – 3 කොටස  සමහර විට ඔබ දන්නවාද දන්නෙ නැහැ, ලංකාව තවදුරටත් දුප්පත් රටක් නෙවෙයි. ජනතාවගේ ආණ්ඩුව 2009 දි යුදමය වශයෙන් දෙමළ සන්නද්ධ අරගලය පරාජය කලාට පස්සෙ ඔවුන් විසින් රටේ ආර්ථික වර්ධන වේගය කෘතිම ලෙස ඉහළට ඔසවා තබා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහටයි ලංකාව තවදුරටත් අඩු ආදායම් ලබන දුප්පත් රටක් නොවේ, මධ්‍යම ආදායම් ලබන රටක්

[continue reading…]



ආණ්ඩුවට රස NGO වලට වස රට සල්ලි

Dec 26th, 2012 | By
DDD

ඇල්ල ගමේ කලබලය – 2 කොටස රජයේ ආශීර්වාදය ඇතුව ඇල්ල ගමේ Power Project එකක් ආරම්භ කරන්න ආපු බහුජාතික සමාගමකට විරුද්ධව ගම්වැසියන් දියත් කරපු උද්ඝෝෂණය ගැනත් තමන්ගේ තමන්ගේ උද්ඝෝෂණයට මැදිහත් වන ලෙස ඇල්ල ගමේ වැසියන් අපිට කියපු හැටිත් ‛සමබිම’ සැප්තැම්බර් කලාපයෙන් අපි ඔබට කිව්වා. හදිසියට උදව් ඉල්ලුවාට මොකද උදව් ගත්තට පස්සෙ උදව් කරපු අයට දෙපරැන්දෙ වැටෙන්න ගහන

[continue reading…]



ඇල්ල ගමේ කලබලය

Sep 30th, 2012 | By
NGO

…‛ඇල්ල’ කියන ගමේ ලොකු කලබලයක්. බහුජාතික සමාගමක් විසින් අලුතින් ගමේ Power Project එකක් දාන්න සූදානම් වෙනවලු. මේ ව්‍යාපෘතියට විශාල ප්‍රාග්ධනයක් යට කිරීමට නියමිතයි. කලබලය ඇති වෙලා තියෙන්නේ ගම්වැසියන් මේ ව්‍යාපෘතියට විරුද්ධව වීදි බැහැලා උද්ඝෝෂණයකට සූදානම් වෙන නිසයි. ගම්වැසියෝ කියන්නේ මේ ව්‍යාපෘතිය නිසා පරිසරයට හානි සිදුවන බවයි. ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය නිසා ගමේ අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය

[continue reading…]