Posts Tagged ‘ රාවය සමබිම ඉරිදා අතිරේකය – 2013-05-05 ’

නඩු තීන්දුවෙන් දුගීබව නැති කිරීම -මහාචාර්ය සූරී රත්නපාල

May 29th, 2017 | By
8f4b0430493e6de47c949bf4996acbaf

සුබසාධක අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත කිරීම මනෝරාජික නපුරු සිහිනයකි මහාචාර්ය සූරි රත්නපාල ඔ්‍රිස්ට්‍රෙිලියාවේ ක්වීන්ස්ලන්ඞ් විශ්වවිද්‍යාලයේ සේවා සම්මත මහාචාර්යවරයෙකි. ශ්‍රී ලංකාවේ නීතිඥයෙකු වශයෙන්ද කටයුතු කොට ඇති මහාචාර්ය සූරි රත්නපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධව විශේෂඥයෙකි.  ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් අධිකරණ මගින් බලාත්මක කරගත හැකි වන සේ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය යන අදහස පිළිබඳව

[continue reading…]



දින 100යේ අභියෝගය සහ සිවිල් සමාජ කාර්යභාරය – සිවිල් සමාජ සමුළුව

Jan 23rd, 2015 | By
cso

පුළුල් මානව හිමිකම් ප‍්‍රශ්න, රාජ්‍ය නොවන සංවිධාන සදහා තිබෙන අවකාශය, මානව හිමිකම් ආරක්ෂකයින්ට මුහුණපෑමට සිදු වී තිබෙන තර්ජන සහ අවදානම් ආදී අප ඉදිරියේ තිබෙන අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමටත්, මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ ශ‍්‍රී ලංකා සංචාරය සහ චෝගම් සමුළුව සමයේ මහජන මන්ත‍්‍රණ සභාව යන අවස්ථාවලට අදාළ උපායමාර්ගික ප‍්‍රවේශයන් සකසා ගැනීම සඳහාත්, පසුගිය වසර කිහිපය තුළ කලින් කල

[continue reading…]



මෛත‍්‍රී පාලනය ගැන බැසිල්

Jan 23rd, 2015 | By
dr1t567

පසුගිය සතියේ නිමාව දුටු ශ‍්‍රී ලංකා ජනාධිපතිවරණ මැතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මවිත කරවන සුලූ ජයග‍්‍රහණයක් ලැබීය. දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ දුෂණය නතර කිරීම සදහා දියත් වූ වේදිකාවක් මතින් ඔහු බලයට පැමිණියේය. ජනාධිපතිවරයා දරන බොහෝ බලතල පාර්ලිමේන්තුවට පවරාදීමට සිරිසේන පොරොන්දු වී තිබේ. බලයට පැමිණ දවස් කිහිපයක් තුළ මාධ්‍ය නිදහස ප‍්‍රවර්ධනය කිරීම සදහා ඔහු ක‍්‍රියාමාර්ග ගත්තේය. සිරිසේනගේ ජයග‍්‍රහණයේ තිබෙන

[continue reading…]



නිදහස් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සිවිල් සමාජය ක‍්‍රියාත්මකයි

Jan 8th, 2015 | By
lanka-poll

ජනවාරි 08 වනදා ශ‍්‍රී ලාංකික මහජනතාව සමූහයක් වශයෙන් තම අදහස් හඬ නගා ප‍්‍රකාශ කරන දිනයයි. එ් වැදගත් අවස්ථාවේදී මෙතෙක් විවිධ අයුරින් හඬ නැගූ අන් සියළු පාර්ශ්වයන් නිහඬ විය යුතුය. එ් ජනතාවට නිදහසේ තීරණය ගැනීමට අවස්ථාව සැලසීම පිණිසය. මැතිවරණ සමය තුළ දේශපාලන පක්ෂ සහ ක‍්‍රියාකාරීහු තම හඬ අවදි කරමින් ජනතාව ඇමතූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයාද ඇතුළුව එ්

[continue reading…]



අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ගමනාගමනයට රජය වියදම් නොකළොත් තමන්ගෙ කම්කරුවන්ව නඩත්තු කරන්න ධනපති පන්තියට සිද්ධ වෙනවා

May 3rd, 2013 | By
257

ජාතික අසමානතාවය, සමාජ සුබසාධන කප්පාදුව සහ නීතියේ ආරක්ෂාව අහිමිවීම යන තුන්බිය දුරු කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් වෙනුවෙන්  එක්සත් ජාතික පක්ෂය සහ වම අතර සම්බන්ධය පිළිබඳව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා විසින් කළ අතීත ආවර්ජනයක් ඇසුරෙන් සැකසුණු විශේෂාංගයක පළමු කොටස අපි පසුගිය සතියේ ‛සමබිම’ ඉරිදා සංග්‍රහයෙහි පළ කළෙමු. පසුගියදා ‛සමබිම’ කාර්යාලයට කථා කළ

[continue reading…]



අපට අවශ්‍ය වන්නේ සියළුදෙනාටම ප්‍රතිලාභ ලැබෙන වෙළෙඳපොළ ආර්ථිකයකි

May 3rd, 2013 | By
2572

නමුත් මෙතැන සිට අප යා යුත්තේ කොයිබටද? අප සිටින්නේ කොතැනද? මා සිතන විදියට අද අප සිටින්නේ මූල්‍ය වෙළෙඳපොළ මත අතිශයින් පරාධීන තත්ත්වයකයි. අපගේ කොටස් වෙළෙඳපොළ මට නම් පෙනෙන්නේ ලොන්ඩරියකට අමුණා ඇති කැසිනෝවක් ලෙසය. මලයාසියාවෙන් සහ ඉන්දියාවෙන් ගෙන එන කලු සල්ලි සුදු කරන්නේ මෙහිදීය. ලංකාවේ මෙන්ම වෙනත් රටවලද මා දකින්නේ බැංකු විශාල සමූහ ව්‍යාපාරිකයන් සමඟ සිටින

[continue reading…]